shop

ඔබගේ අවශ්‍යයතාව පරිදි සියලුම උසස්පෙල විෂයන් සදහා පොත් තෝරා ගන්න.

second_arrow
Filter Side

44 Books found
5 A/L BS Short Note Pdf free download
BS Business Studies | ව්‍යාපාර අධ්‍යයනය 13 ශ්‍රේණිය කෙටි සටහන්

අ.පො.ස. උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයනය. 13 ශ්‍රේණිය කෙටි සටහන්. පදනම අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන අංශය මඟින් නව විෂය නිර්දේශයට අනුකූලව මෙම කෙටි සටහන් පොත සම්පාදනය කර ඇත. ව්‍යාපාර අධ්‍යයනය ඉගැන්වීමේ හා පිළිතුරුපත් ලකුණු කිරීමේ දීර්ඝ කාලීන පළපුරුද්දක් ලත් ආචාර්ය මණ්ඩලයක් විසින් මෙම ග්‍රන්ථය රචනා කිරීම සිදුකර ඇත, A/L BS Short Note Pdf free download

  • කළමනාකරණයේ අවශ්‍යතාව හා වැදගත්කම
  • ව්‍යාපාර සාර්ථකත්වය සඳහා මෙහෙයුම් කළමනාකරණයේ දායකත්වය
  • ව්‍යාපාර සාර්ථකත්වය සඳහා අලෙවි කළමනාකරණයේ දායකත්වය
  • ව්‍යාපාර සාර්ථකත්වය සඳහා මුල්‍ය කළමනාකරණයේ දායකත්වය
  • ව්‍යාපාර සාර්ථකත්වය සඳහා මානව සම්පත යොදාගන්නා අයුරු
  • ව්‍යාපාර සාර්ථකත්වය සඳහා තොරතුරු පද්ධති දායක කරගන්නා අයුරු
  • ව්‍යාපාර සැලසුමක් පිළියෙළ කිරීම

යන ඒකක 07 පිළිබඳව ඉතාමත් සරල ආකාරයෙන් කෙටි සටහන් ඉදිරිපත්කර ඇත. පිටු 178කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත. 

Buy similar products: here

A/L BS Short Note Pdf free download

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

A/L BS Short Note Pdf free download

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.295.00
11 in stocks
5 BS Short Note Sinhala Grade 12
BS Business Studies | ව්‍යාපාර අධ්‍යයනය 12 ශ්‍රේණිය කෙටි සටහන්

අ.පො.ස. උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයනය. 12ශ්‍රේණිය කෙටි සටහන්, BS Short Note Sinhala Grade 12. පදනම අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන අංශය මඟින් නව විෂය නිර්දේශයට අනුකූලව මෙම කෙටි සටහන් පොත සම්පාදනය කර ඇත. ව්‍යාපාර අධ්‍යයනය ඉගැන්වීමේ හා පිළිතුරුපත් ලකුණු කිරීමේ දීර්ඝ කාලීන පළපුරුද්දක් ලත් ආචාර්ය මණ්ඩලයක් විසින් මෙම ග්‍රන්ථය රචනා කිරීම සිදුකර ඇත. 

  • ව්‍යාපාර පදනම හා ව්‍යාපාර ක්‍රියාත්මක වන පරිසරය
  • ව්‍යාපාර, සමාජීය වගකීම් හා ආචාරධර්ම කෙරෙහි සැලකිලිමත් වන ආකාරය
  • රජය සමඟ සම්බන්ධතා පවත්වා ගනිමින් ව්‍යාපාර කරගෙන යාම.
  • විවිධ ව්‍යාපාර සංවිධාන වර්ග හා ඒවා විධිමත්ව ආරම්භ කර පවත්වාගෙන යාම.
  • සමාජ, ආර්ථික හා පුද්ගල සංවර්ධනය සඳහා ව්‍යවසායකත්වයෙහි දායකත්වය
  • සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ආර්ථික සංවර්ධනයට දක්වන දායකත්වය
  • ව්‍යාපාරවල පැවැත්මට හා වර්ධනයට මුදල් හා මුල්‍ය ආයතන දක්වන දායකත්වය
  • ව්‍යාපාරවල පැවැත්ම සඳහා රක්ෂණයේ අවශ්‍යතාව
  • ව්‍යාපාර කටයුතුවල සාර්ථකත්වය සඳහා සන්නිවේදනය ඵලදායීව යොදා ගැනීම. 
  • ප්‍රවාහන හා සැපයුම් සේවා ව්‍යාපාරවල සාර්ථකත්වයට දායක වන ආකාරය
  • නිෂ්පාදිත බෙදාහැරිම සඳහා වෙළෙඳාම දායක වන ආකාරය

යන ඒකක 11 පිළිබඳව ඉතාමත් සරල ආකාරයෙන් කෙටි සටහන් ඉදිරිපත් කර ඇත. පිටු 178කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.

Buy similar products: here

BS Short Note Sinhala Grade 12

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

BS Short Note Sinhala Grade 12

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.295.00
1 in stocks
0 BS Model Term Test Papers and Answers Sinhala Medium Master Guide
BS Business Studies | ව්‍යාපාර අධ්‍යයනය 13 ශ්‍රේණිය අභ්‍යාස සහ වාර විභාග ප්‍රශ්නෝත්තර - Master Guide

අ.පො.ස. උසස් පෙළ 13 ශ්‍රේණිය ව්‍යාපාර අධ්‍යයනය වැඩපොත. මාස්ටර් ගයිඩ් ප්‍රකාශනයකි, BS Model Term Test Papers. අ.පො.ස. උසස් පෙළ 2017 නව විෂය නිර්දේශයට අනුකූලව මෙම ව්‍යාපාර අධ්‍යයනය වැඩපොත සකස් කර ඇත.

  • පුද්ගලයින්ගේ හා සංවිධානවල අරමුණු ඉටුකරගැනීම සඳහා කළමනාකරණයේ අවශ්‍යතාව හා වැදගත්කම පෙන්වා දෙයි.
  • ව්‍යාපාරවල සාර්ථකත්වය සඳහා මෙහෙයුම් කළමනාකරණයේ දායකත්වය අගයයි.
  • ව්‍යාපාර සාර්ථකත්වය සඳහා අළෙවි කළමනාකරණයේ දායකත්වය අගයයි.
  • ව්‍යාපාර සාර්ථකත්වය සඳහා මුල්‍ය කළමනාකරණය යොදා ගන්නා ආකාරය විමසයි.
  • ව්‍යාපාර සාර්ථකත්වය සඳහා මානව සම්පත කාර්යක්ෂම ව යොදා ගන්නා අයුරු විමසයි.
  • ව්‍යාපාර සාර්ථකත්වය සඳහා තොරතුරු පද්ධති දායක කර ගන්නා ආකාරය විමසයි.
  • ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා හා පුළුල් කිරීම සඳහා ව්‍යාපාර සැලසුමක් පිළියෙළ කරයි.

යන ඒකක 07ට අදාළ පෙරහුරු අභ්‍යාස සහ පිළිතුරු අඩංගු වී ඇති අතර පළමු වාරය, දෙවන වාරය, තෙවන වාරය සඳහා පෙරහුරු ප්‍රශ්න පත්‍ර 03ක් ඇතුළත්ව ඇති අතර සවිස්තරාත්මක පිළිතුරු සහිතව ඉදිරිපත් කර ඇත. පිටු 282ක් සහිතව ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.

Buy similar products: here

BS Model Term Test Papers

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

BS Model Term Test Papers

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.900.00
3 in stocks
0 BS Term Test Papers Business Studies
Out of Stock
BS Business Studies | ව්‍යාපාර අධ්‍යයනය 12 ශ්‍රේණිය අභ්‍යාස සහ වාර විභාග ප්‍රශ්නෝත්තර - Master Guide

අ.පො.ස. උසස් පෙළ 12 ශ්‍රේණිය ව්‍යාපාර අධ්‍යයනය වැඩපොත, BS Term Test Papers Business Studies. මාස්ටර් ගයිඩ් ප්‍රකාශනයකි. අ.පො.ස. උසස් පෙළ 2017 නව විෂය නිර්දේශයට අනුකූලව මෙම ව්‍යාපාර අධ්‍යයනය වැඩපොත සකස් කර ඇත.  

  • ව්‍යාපාර පදනම හා ව්‍යාපාර ක්‍රියාත්මක වන පරිසරය විමසයි.
  • ව්‍යාපාර පරිසරයට අනුගත වීම සඳහා ව්‍යාපාර, සමාජීය වගකීම් හා ආචාර ධර්ම කෙරෙහි සැලකිලිමත් වන ආකාරය විමසයි.
  • රජය සමඟ සම්බන්ධතා පවත්වා ගනිමින් ව්‍යාපාර කරගෙන යාමේ අවශ්‍යතාවය තහවුරු කරයි.
  • විවිධ ව්‍යාපාර සංවිධාන වර්ග හා ඒවා විධිමත්ව ආරම්භ කර පවත්වාගෙන යාමේ අවශ්‍යතාව.
  • සමාජ,ආර්ථික හා පුද්ගල සංවර්ධනය සඳහා ව්‍යවසායකත්වයෙහි දායකත්වය අගයයි.
  • සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර,ආර්ථික සංවර්ධනයට දක්වන දායකත්වය අගයයි.
  • ව්‍යාපාරවල පැවැත්මට හා වර්ධනයට මුදල් හා මුල්‍ය ආයතන දක්වන දායකත්වය අගයයි.
  • ව්‍යාපාර පැවැත්ම සඳහා රක්ෂණයේ අවශ්‍යතාව තහවුරු කරයි.
  • ව්‍යාපාර කටයුතුවල සාර්ථකත්වය සඳහා සන්නිවේදනය ඵලදායී ව යොදාගැනීමේ අවශ්‍යතාව තහවුරු කරයි.
  • ප්‍රවාහන සැපයුම් සේවා ව්‍යාපාරවල සාර්ථකත්වය සඳහා දායක වන ආකාරය විමර්ශනය කරයි.
  • නිෂ්පාදිත බෙදාහැරීම සඳහා වෙළෙඳාම දායක වන අයුරු විමසයි. 

යන ඒකක 11ට අදාළ පෙරහුරු අභ්‍යාස සහ පිළිතුරු අඩංගු වී ඇති අතර පළමු වාරය, දෙවන වාරය, තෙවන වාරය සඳහා පෙරහුරු ප්‍රශ්න පත්‍ර 03ක් සහ ආදර්ශ ප්‍රශ්න පත්‍ර 01 ක් සවිස්තරාත්මක පිළිතුරු සහිතව ඉදිරිපත් කර ඇත. පිටු 163ක් සහිතව ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.

Buy similar products: here

BS Term Test Papers Business Studies

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

BS Term Test Papers Business Studies

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.375.00
Out Of Stock  
0 in stocks
0 BS Business Studies Past Papers
BS Business Studies Master Guide | ව්‍යාපාර අධ්‍යයනය පසුගිය විභාග ප්‍රශ්නෝත්තර 2015-2024

අ.පො.ස. උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයනය පසුගිය විභාග ප්‍රශ්නෝත්තර, BS Business Studies Past Papers. අ.පො.ස. උසස් පෙළ 2015 වර්ෂයේ සිට 2024 වර්ෂය දක්වා ව්‍යාපාර අධ්‍යයනයට අදාළ වසර 10ක පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර 10ක් මෙම ග්‍රන්ථය තුළ අන්තර්ගතව ඇති අතර සවිස්තරාත්මක පිළිතුරු අඩංගු වී ඇත. මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත. මාස්ටර් ගයිඩ් ප්‍රකාශනයක් වේ.

Buy similar products: here

BS Business Studies Past Papers

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

BS Business Studies Past Papers

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.750.00
4 in stocks
5 BS Business Studies Syllabus Teachers Guide
Out of Stock
BS Business studies | ව්‍යාපාර අධ්‍යයනය ගුරු මාර්ගෝපදේශය - 12 ශ්‍රේණිය

අ.පො.ස. උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයනය 12 ශ්‍රේණිය ගුරු මාර්ගෝපදේශය, BS Business Studies Syllabus Teachers Guide. මෙම 12 ශ්‍රේණිය ගුරු මාර්ගෝපදේශය 2017 සිට ක්‍රියාත්මක වන ලෙස සියලු විෂය කොටස් ආවරණය වන පරිදි වාණිජ දෙපාර්තමේන්තුව විසින් (ජාතික අධ්‍යාපන ආයතනය, මහරගම) සම්පාදනය කර ඇත. අ.පො.ස. උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයනය විෂය නිර්දේශය විෂයමාලා සම්පාදකයන් සහ විෂය ප්‍රවීණයන්ගෙන් සමන්විත මණ්ඩලයක් විසින් විෂයට අදාළ නව ප්‍රවණතා ඉගෙනුම් ක්‍රමවේදයන් පිළිබඳ ව සැලකිල්ලට ගෙන මෙම ගුරු මාර්ගෝපදේශය සකස් කර ඇත. මුද්‍රණය හා බෙදාහැරීම අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් සිදුකර ඇත. පිටු 240 කින් යුක්ත මෙම ග්‍රන්ථය පරිහරණයට පහසුවන ආකාරයෙන් නිමවා ඇත.

Buy similar products: here

BS Business Studies Syllabus Teachers Guide

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

BS Business Studies Syllabus Teachers Guide

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.205.00
Out Of Stock  
0 in stocks
5 BS Business Studies Resource Books
BS Business Studies | මානව සම්පත් කළමනාකරණය අතිරේක කියවීම් පොත (අධ්‍යාපන ප්‍රකාශන)

අ.පො.ස. උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයනය. ව්‍යාපාර අධ්‍යයනය - මානව සම්පත් කළමනාකරණය. මෙම මානව සම්පත් කළමනාකරණ ග්‍රන්ථය අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් අතිරේක කියවීම් පොතක් වශයෙන් සම්පාදනය කර ඇත. අ.පො.ස. උසස් පෙළ විභාගය මෙන්ම වෙනත් උසස් විභාග සදහාද මෙම ග්‍රන්ථය නිර්දේශ කර ඇත, BS Business Studies Resource Books.

  • මානව සම්පත් කළමනාකරණයේ වැදගත්කම හා එහි කාර්යන්
  • රැකියා නිර්මාණය කිරීමේ හා රැකියා විශ්ලේෂණය කිරීමේ අවශ්‍යතාව
  • මිනිස් බල සැලසුම් සකස් කිරීම
  • රැකියා සඳහා සුදුසු පුද්ගලයන් ආකර්ෂණය කර ගත හැකි මාර්ග
  • ආකර්ෂණය කර ගත් අයදුම්කරුවන් අතුරින් සුදුසු අයදුම්කරුවන් තෝරා ගැනීම
  • බඳවා ගැනීම හා අනුස්ථාපන ක්‍රියාපටිපාටිය
  • මානව සම්පත සංවර්ධනය හා රඳවා ගැනීම
  • සේවක දුක්ගැනවිලි
  • විනය කළමනාකරණය
  • සේවාදායක සෞඛ්‍ය හා ආරක්ෂාව
  • කාර්මික සම්බන්ධතා
  • මානව සම්පත් කළමනාකරණයේ සාර්ථකත්වය ඇගයීමේ නිර්ණායක

යන ඒකක පිළිබඳව සවිස්තරාත්මක කරුණු ඉදිරිපත් කර ඇත. 2011 වසරේ සිට 2021 වසර දක්වා එම විෂය ඒකකයට අදාළ පසුගිය විභාග ප්‍රශ්න හා පිළිතුරු මෙම පොතහි අන්තර්ගත කර ඇත. පිටු 145 කින් යුක්ත මෙම ග්‍රන්ථය වර්ණ මුද්‍රණයෙන් මුද්‍රණය කර ඇත.

Buy similar products: here

BS Business Studies Resource Books.

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

BS Business Studies Resource Books.

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.420.00
18 in stocks
5 BS MCQ Model Papers NIE
BS Business Studies | NIE ව්‍යාපාර අධ්‍යයනය බහුවරණ ප්‍රශ්න මාර්ගෝපදේශය (12 සහ 13 ශ්‍රේණි)

අ.පො.ස උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයනය. ව්‍යාපාර අධ්‍යයනය 12-13 ශ්‍රේණි බහුවරණ ප්‍රශ්න මාර්ගෝපදේශය, BS MCQ Model Papers NIE. අ.පො.ස උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයනය විෂය හදාර 12 සහ 13 ශ්‍රේණි සිසුන් වෙනුවෙන්ම "ව්‍යාපාර අධ්‍යයනය බහුවරණ ප්‍රශ්න මාර්ගෝපදේශය" නම් මෙම ග්‍රන්ථය සකස් කර ඇත. මහරගම ජාතික අධ්‍යාපන ආයතනය විසින් මෙම ග්‍රන්ථය නිකුත් කර ඇත. සියලුම බහුවරණ ප්‍රශ්න විෂය නිර්දේශයේ 12 සහ 13 පාඩම් අනුව (පාඩම් 18 අනුව වෙන වෙනම) වර්ග කර ඇත. එමෙන්ම විවිධ බහුවරණ ගැටළු නිර්මාණය කිරීමේ ක්‍රම, බහුවරණ ගැටළු ඉදිරිපත් කලහැකි විවිධ රටා, වඩාත්ම නිවැරදි පිළිතුර තේරීම, එම ගැටළු වල ප්‍රබලතා සහ දුබලතා, පිළිතුරු සෙවීමේදී වැදගත් වන තාක්ෂණික ක්‍රම ආදී ඉතාමත් වැදගත් තොරතුරු රාශියක්ද අන්තර්ගත වේ. ප්‍රවීණ ආචාර්යවරු සහ මහාචාර්ය වරුන්ගෙන් සමන්විත පිරිසක් විසින් මෙම ග්‍රන්ථය රචනාකර ඇත. මේ තුළ බහුවරණ ප්‍රශ්න 350ක් ඇතුළත් වේ. පිටු 132කින් යුක්ත මෙම ග්‍රන්ථය කළු - සුදු මුද්‍රණයෙන් යුක්තයි.

Buy similar products: here

BS MCQ Model Papers NIE

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

BS MCQ Model Papers NIE

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.485.00
11 in stocks
WhatsApp