shop

ඔබගේ අවශ්‍යයතාව පරිදි සියලුම උසස්පෙල විෂයන් සදහා පොත් තෝරා ගන්න.

second_arrow
Filter Side

1447 Books found
0 Accounting Model MCQ Indrajith Pathirana Grade 13 A/L Kuppiya Store
Accounting | 13 ශ්‍රේණිය ගිණුම්කරණය බහුවරණ ප්‍රශ්නෝත්තර - 01 කොටස (විවරණ සහිතව පාඩම් අනුව වර්ගකර ඇත)

ගිණුම්කරණය 13 ශ්‍රේණිය විවරණයන් සහිත බහුවරණ ප්‍රශ්නෝත්තර සංග්‍රහය - 01 කොටස කතෘ ඉන්ද්‍රජිත් පතිරණ (ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨයේ උපාධිධර), Accounting Model MCQ Indrajith Pathirana. උසස් පෙළ ගිණුම්කරණය කෙටි ප්‍රශ්න පත්‍රය සඳහා 13 ශ්‍රේණියේ විෂය නිර්දේශයේ පළමු පාඩම් 05 සම්පූර්ණයෙන්ම ආවරණය වන පරිදි පාඩම් අනුපිළිවෙළින් සරල මට්ටමේ සිට සංකීර්ණ මට්ටම දක්වා නිර්මාණාත්මක කෙටි ප්‍රශ්න 361ක් මෙම ග්‍රන්ථය තුළ අන්තර්ගත කර ඇත. 

  1. සංකල්පනාත්මක රාමුව
  2. ගිණුම්කරණ ප්‍රමිත
  3. සමාගම් ගිණුම්
  4. මුදල් ප්‍රවාහ ප්‍රකාශන
  5. අනුපාත විශ්ලේෂණය

සියලුම සිසුන් පිළිබඳව අවධානය යොමු කරමින් සෑම ශිෂ්‍යයෙකුටම තේරුම්ගත හැකි පරිදි පිළිතුරු විවරණයන්ද සමඟින් මෙම ග්‍රන්ථය සකස් කර ඇත. මෙහි අඩංගු සියලුම ප්‍රශ්න සඳහා සිද්ධාන්ත කොටස් හා පිළිතුරු ලබාගැනීමේ කෙටි ක්‍රම නොමිලේ ලබාදෙන වීඩියෝ මාලාවක් මඟින්ද පැහැදිලි කර තිබීම විශේෂත්වයකි. මෙම ග්‍රන්ථය පිටු 236කින් යුක්ත වේ.

Buy similar products: here

Accounting Model MCQ Indrajith Pathirana

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1800.00
24 in stocks
0 New Syllabus Biology Past Papers Classified A/L Kuppiya Store
Biology | වර්ගීකරණය කළ බහුවරණ ප්‍රශ්න සහ පිළිතුරු 1986-2024 නව සංස්කරණය (වීරතුංග පී තිලකරත්න)

අ.පො.ස. උසස් පෙළ ජීව විද්‍යාව වර්ගීකරණය කළ බහුවරණ ප්‍රශ්න 1986-2024 සංස්කරණය. රජයේ පාසල් ආචාර්ය, උත්තර පත්‍ර පරීක්ෂක, ප්‍රවීණ ජීව විද්‍යා ග්‍රන්ථ කතෘ වීරතුංග පී. තිලකරත්න මහතා විසින් රචනා කර ඇත., New Syllabus Biology Past Papers. මෙම ග්‍රන්ථය තුළ 1986 සිට 2024 තෙක්, ඒකක අනුව බහුවරණ ප්‍රශ්න වර්ග කර ඇත. ඒකක සහ ප්‍රශ්න අංක අනුව පිළිතුරු සඳහන් කර ඇත. එමෙන්ම නව විෂය නිර්දේශයට අනුව මෙම ග්‍රන්ථය රචනා කර ඇත. සමහර ප්‍රශ්නවල පිළිතුරු හෝ පිළිතුරු ලෙස දක්වා ඇති උදාහරණ නව විෂය නිර්දේශයට අනුව සංශෝධනය කර ඇත. 

පටුන 

  • ඒකකය 02 - ජීවයේ රසායනික සහ සෛලීය පදනම  
  • ඒකකය 03 - පරිණාමය සහ ජීවීන්ගේ විවිධත්වය 
  • ඒකකය 04 - ශාක ආකාරය සහ ක්‍රියාකාරිත්වය 
  • ඒකකය 05 - සත්ත්ව ආකාරය සහ ක්‍රියාකාරිත්වය  
  • ඒකකය 06 - ප්‍රවේණිය 
  • ඒකකය 07 - අණුක ජීව විද්‍යාව සහ ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණය  
  • ඒකකය 08 - පාරිසරික ජීව විද්‍යාව  
  • ඒකකය 09 - ක්ෂුද්‍ර ජීව විද්‍යාව  
  • ඒකකය 10 - ව්‍යවහාරික ජීව විද්‍යාව  

මෙම ඒකක සහ උප ඒකක අනුව බහුවරණ ප්‍රශ්න වර්ග කර ඇත. ප්‍රශ්න මෙන්ම පිළිතුරුද ඉතාමත් පැහැදිලිව මෙම ග්‍රන්ථයෙහි අන්තර්ගත කර ඇත. මෙම ග්‍රන්ථය පිටු 236කින් යුක්ත වේ.

Buy similar products: here

New Syllabus Biology Past Papers

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

New Syllabus Biology Past Papers

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1500.00
15 in stocks
5 Biology Unit Wise Exam Papers New A/L Kuppiya Store
Biology | වර්ගීකරණය කළ ව්‍යුහගත රචනා ප්‍රශ්න සහ පිළිතුරු 2019-2024 (වීරතුංග පී තිලකරත්න)

අ.පො.ස. උසස් පෙළ ජීව විද්‍යාව පසුගිය විභාගවල වර්ගීකරණය කළ ව්‍යුහගත රචනා ප්‍රශ්න සහ පිළිතුරු 2019-2024, Biology Unit Wise Exam Papers. ග්‍රන්ථය රචනා කර ප්‍රථම මුද්‍රණය සිදුකර ඇත්තේ 2025 වර්ෂයේ වේ. මෙම ග්‍රන්ථයෙහි ඒකක අනුව ව්‍යුහගත ප්‍රශ්න වර්ග කර ඇත. ප්‍රශ්නයට අදාළ වර්ෂය ද දක්වා ඇත.රජයේ පාසල් ආචාර්ය, උත්තර පත්‍ර පරීක්ෂක, ප්‍රවීණ ජීව විද්‍යා ග්‍රන්ථ කතෘ වීරතුංග පී. තිලකරත්න මහතා විසින් රචනා කර ඇත. ඒකක සහ ප්‍රශ්න අංක අනුව පිළිතුරු සඳහා ලකුණු දුන් ආකාරයද සඳහන් කර ඇත. එසේම ලකුණු දීමේ පටිපාටිය අනුව ඔබ විසින් දී ඇති පිළිතුරුවලට ලැබෙන ලකුණු ප්‍රමාණය ගණනය කර ඔබේ ප්‍රගතිය ඔබටම නිශ්චය කරගත හැකිය. ප්‍රශ්න සඳහා පිළිතුරු ලිවීමට ප්‍රශ්නය අසලම ඉඩකඩ ලබා දී ඇත. මෙම ග්‍රන්ථය පිටු 75කින් යුක්ත වන අතර ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත. 

Buy similar products: here

Biology Unit Wise Exam Papers

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Biology Unit Wise Exam Papers

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.540.00
24 in stocks
0 Biology Classified Essay Questions Answers Past Papers A/L
Biology | වර්ගීකරණය කළ රචනා ප්‍රශ්න සහ පිළිතුරු 2019-2024 (වීරතුංග පී තිලකරත්න)

අ.පො.ස. උසස් පෙළ ජීව විද්‍යාව වර්ගීකරණය කළ රචනා ප්‍රශ්න සහ පිළිතුරු. රජයේ පාසල් ආචාර්ය, උත්තර පත්‍ර පරීක්ෂක, ප්‍රවීණ ජීව විද්‍යා ග්‍රන්ථ කතෘ වීරතුංග පී. තිලකරත්න මහතා විසින් රචනා කර ඇත, Biology Classified Essay Questions Answers. ප්‍රථම මුද්‍රණය 2025 සැප්තැම්බර්. මෙම ග්‍රන්ථය තුළ 2019 සිට 2024 තෙක්, ඒකක අනුව රචනා ප්‍රශ්න වර්ග කර ඇත. ඒකක සහ ප්‍රශ්න අංක අනුව පිළිතුරුද සඳහන් කර ඇත. එම පිළිතුර සමඟ ලකුණු දීමේ පටිපාටියද ඇතුලත් කර ඇත. මෙම ග්‍රන්ථය පිටු 64කින් යුක්ත වේ.

Buy similar products: here

Biology Classified Essay Questions Answers

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Biology Classified Essay Questions Answers

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.500.00
44 in stocks
0 Vidyathmaka Kramaya Logic MCQ Model Papers A/L Kuppiya Store
Low Stock
Logic | විද්‍යාත්මක ක්‍රමය පාඩමෙන් පාඩමට බහුවරණ (කතෘ කැනීෂියස් පලිහවඩන)

අ.පො.ස. උසස් පෙළ විද්‍යාත්මක ක්‍රමය පාඩමෙන් පාඩමට බහුවරණ හා පිළිතුරු, Vidyathmaka Kramaya Logic MCQ. නව විෂය නිර්දේශය සැකසීමේ කමිටු සාමාජික කැනීෂියස් පලිහවඩන මහතා විසින් නව විෂය නිර්දේශයට අනුකුලව මෙම ග්‍රන්ථය රචනා කර ඇත. 

  1. විද්‍යාව-විද්‍යාත්මක ක්‍රමය හා එහි ප්‍රභවය 
  2. විද්‍යාව-න විද්‍යා හා විද්‍යා ප්‍රභේද 
  3. විද්‍යාවේ විධික්‍රම 
  4. උපන්‍යාසකරණය
  5. පරීක්ෂණය
  6. විද්‍යාවේ අවශේෂ ක්‍රම 
  7. හේතුඵල සම්බන්ධතාවය හා ව්‍යාඛ්‍යානය 
  8. නිර්වචන හා විභජනය 
  9. විද්‍යාව හා මිනුම 
  10. සම්භාවිතාව 
  11. සංඛ්‍යානය
  12. සමාජීය විද්‍යාවන්හි විද්‍යාත්මක බව  
  13. සමාජිය විද්‍යාවේ පරීක්ෂණ 
  14. මනෝ විද්‍යාව 
  15. විද්‍යාව හා සමාජය 
  16. විද්‍යාවේ ඉතිහාසය 

යන පාඩම් වලට අදාලව විෂය නිර්දේශය ආවරණය වන පරිදි  පාඩමෙන් පාඩමට බහුවරණ සහ පිළිතුරු   ඇතුළත් කර ඇත.   පිටු 142 කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.

Buy similar products: here

Vidyathmaka Kramaya Logic MCQ

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Vidyathmaka Kramaya Logic MCQ

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.410.00
2 in stocks
0 New Syllabus Physics Past Papers Classified A/L Kuppiya Store
Physics | වර්ගීකරණය කළ ව්‍යුහගත රචනා ප්‍රශ්න හා පිළිතුරු (1980-2024)

අ.පො.ස උසස් පෙළ භෞතික විද්‍යාව 1980-2024 වර්ගීකරණය කළ ව්‍යුහගත රචනා ප්‍රශ්න හා පිළිතුරු, New Syllabus Physics Past Papers. අ.පො.ස උසස් පෙළ හදාරණ සිසුන් වෙනුවෙන්ම 1980-2024 වර්ෂයන්ට අදාළව අලුතින්ම නිකුත් වී ඇති භෞතික විද්‍යාව වර්ගීකරණය කළ ව්‍යුහගත රචනා ප්‍රශ්න හා පිළිතුරු නම් ග්‍රන්ථය ධම්මික සමරකෝන් (B.Sc) මහතා විසින් සංස්කරණය කර ඇත. මේ තුළ, 

  • Book 01 - මිනුම් උපකරණ, යාන්ත්‍ර විද්‍යාව 
  • Book 02 - දෝලන හා තරංග 
  • Book 03 - ආලෝකය 
  • Book 04 - තාපය 
  • Book 05 - චුම්භක ක්ෂේත්‍ර, ධාරා විද්‍යුතය, පදාර්ථයේ යාන්ත්‍රික ගුණ 

යන ප්‍රධාන මාතෘකා වලට අදාළව වර්ගීකරණය කළ ව්‍යුහගත රචනා ප්‍රශ්න ඇතුළත් කර ඇත. ඊට අදාළ පිළිතුරු ඇතුළත් කර පිළිතුරු ද මෙහි අන්තර්ගත වේ.

Buy similar products: here

New Syllabus Physics Past Papers

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

New Syllabus Physics Past Papers

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1200.00
30 in stocks
0 Physics Classified Past Papers MCQ A/L Kuppiya Store
Physics | වර්ගීකරණය කළ බහුවරණ ප්‍රශ්න හා පිළිතුරු (1975-2024)

අ.පො.ස උසස් පෙළ භෞතික විද්‍යාව විෂය නිර්දේශය සම්පූර්ණයෙන්ම ආවරණය කරන වර්ගීකරණය කළ පසුගිය විභාග බහුවරණ ප්‍රශ්න සහ පිළිතුරු, Physics Classified Past Papers MCQ. භෞතික විද්‍යා ආචාර්ය උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂක නිපුන මඩපාත මහතා විසින් සංස්කරණය කර ඇත. 1975 සිට 2024 දක්වා පසුගිය විභාග ප්‍රශ්න ඒකක අනුව පැහැදිලිව වෙන් කරමින් ඇතුලත් කර ඇත. සියලුම ප්‍රශ්න සඳහා පිළිතුරුද ඇතුලත් වේ. කුඩා ග්‍රන්ථ කිහිපයක් යටතේ ඒකක වෙන් කර ඇති නිසා පහසුවෙන් භාවිතා කල හැක. විෂය නිර්දේශය සම්පුර්ණයෙන්ම ආවරණය කර ඇත.

  1. පළමු ග්‍රන්ථය තුල ඒකක හා මාන, යාන්ත්‍ර විද්‍යාවට අදාල බහුවරණ සහ පිළිතුරුද,
  2. දෙවන ග්‍රන්ථය තුල  යාන්ත්‍ර විද්‍යාවට අදාල බහුවරණ සහ පිලිතුරුත්
  3. තෙවන ග්‍රන්ථය තුල  දෝලන හා තරංග බහුවරණ සහ පිලිතුරුත්
  4. සිව්වන ග්‍රන්ථය තුල තාප භෞතිකය බහුවරණ සහ පිළිතුරු,
  5. පස්වන ග්‍රන්ථය තුල ගුරුත්වජ ක්ෂේත්‍රය ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍රය චුම්භක ක්ෂේත්‍රය යන පාඩම් වලට අදාල බහුවරණ සහ පිළිතුරුත්
  6. හයවැනි ග්‍රන්ථය තුල ධාරා විද්‍යුතයට අදාලව  බහුවරණ සහ පිලිතුරුත්
  7. හත්වැනි ග්‍රන්ථය තුල ඉලෙක්ට්‍රොනික විද්‍යාව,පදාර්ථයේ යාන්ත්‍රික ගුණ, පදාර්ථ හා විකිරණ

යන පාඩම් වලට අදාල බහුවරණ සහ පිළිතුරු අන්තර්ගත කර ඇත.

Buy similar products: here

Physics Classified Past Papers MCQ

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Physics Classified Past Papers MCQ

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1300.00
26 in stocks
0 Geography Past Papers Colour Map A/L Kuppiya Store Delivery
Out of Stock
Geography | භූගෝල විද්‍යාව වෙන් වෙන් වශයෙන් ඇති පසුගිය විභාග ප්‍රශ්නෝත්තර 2019-2024

අ.පො.ස උසස් පෙළ භූගෝල විද්‍යාව පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර කට්ටලය. සියලුම ප්‍රශ්න පත්‍ර වෙන වෙනම විභාගයේදී ලැබෙන පරිදි මුද්‍රණය කර ඇත. මේ තුළ අ.පො.ස උසස් පෙළ භූගෝල විද්‍යාව විෂයට අදාළ 2019 සිට 2024 දක්වා වූ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර කට්ටල සියල්ල අන්තර්ගත වේ.  සියලු භූ ලක්ෂණ 1:50000 සිතියම් වර්ණ මුද්‍රිත ලෙස ඇතුලත් කර ඇත, Geography Past Papers Colour Map. ප්‍රශ්න පත්‍ර වලට අදාළ පිළිතුරු ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ ලකුණු දීමේ පටිපටිය ඒ ආකාරයෙන්ම පොතක් වශයෙන් මේ තුළ අන්තර්ගත වේ. ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු වෙන වෙනම ඇති නිසා සිසුන්ට කාලය කළමනාකරණය කර ගනිමින් තනිවම පිළිතුරු ලිවීමට හැකියාව ඇත. විභාග පූර්ව අත්දැකීමක් ලබාදීම සඳහා බහුවරණ ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු ලකුණු කිරීමට MCQ Sheets සහ පිළිතුරු ලිවීමට භාවිත කරන පොතක් ඇතුළත් කර ඇත.

Buy similar products: here

Geography Past Papers Colour Map

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Geography Past Papers Colour Map

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1250.00
Out Of Stock  
0 in stocks
0 AL Sinhala Vichara Books A/L Kuppiya Store
Sinhala | පුරාතන සිංහල ගද්‍ය සාහිත්‍ය විචාරය (ශාස්ත්‍රවේදී පණ්ඩිත එච්.බී.ආර්.වෑගන්තලේ)

අ.පො.ස. උසස් පෙළ පුරාතන සිංහල ගද්‍ය සාහිත්‍ය විචාරය, AL Sinhala Vichara Books. 2017 සිට ක්‍රියාත්මක නව විෂය නිර්දේශයට අනුකුල ශාස්ත්‍රවේදී පණ්ඩිත එච්.බී.ආර්.වෑගන්තලේ මහතා මෙම ග්‍රන්ථය රචනා කර ඇත.

  • පූජාවලිය 
  • සද්ධර්මරත්නාවලිය 
  • ජාතක කතා 
  • සද්ධර්මාලංකාරය  

යන ඒකක වලට අදාළ සියලුම 12 සහ 13 ශ්‍රේණි වලට අදාළ පාඩම් සවිස්තරාත්මක ලෙස කරුණු දක්වමින් විශ්ලේෂණාත්මකව විචාරයට ලක්කර ඇත. සෑම විචාරයක් අවසානයේදීම ගැට පද විවරණයක් ඇතුලත් කර ඇත. පිටු 336කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත. පාඨකයාට පහසුවෙන් අවබෝධ කර ගැනීමට පහසුවන ආකාරයෙන් මෙම ග්‍රන්ථය රචනා කර ඇත.

Buy similar products: here

AL Sinhala Vichara Books

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

AL Sinhala Vichara Books

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.500.00
13 in stocks
0 AL Sinhala Keti Katha Vichara A/L Kuppiya Store
Sinhala | කෙටිකතා විචාරය (ශාස්ත්‍රවේදී පණ්ඩිත එච්.බී.ආර්.වෑගන්තලේ)

අ.පො.ස. උසස් පෙළ කෙටිකතා විචාරය. 2018 සිට ක්‍රියාත්මක නව විෂය නිර්දේශයට අනුකුල ශාස්ත්‍රවේදී පණ්ඩිත එච්.බී.ආර්.වෑගන්තලේ  මහතා මෙම ග්‍රන්ථය රචනා කර ඇත, AL Sinhala Keti Katha Vichara.

  • සාහිත්‍ය කෘතිය වනාහි සමකාලීන සමාජ ජීවිතය නිරුපණයක කැඩපතකි 
  • කැටන්දොළ චරිතය ගැන විමසීමක් 
  • දිසොංචිනාහාමි වූ කලී කාලීන සමාජ යථාර්ථවාදී  දෘෂ්ටියක් 
  • දිසොංචිනාහාමි කෙටිකතාවේ චරිත විකාශනය වන අන්දම 
  • දිසොංචිනාහාමි කෙටිකතාවේ බස් වහර 
  • නොනිමි සිත්තම (කෙටිකතාව)
  •  නොනිමි සිත්තම කතාවෙන් සාකච්ඡා වන සමාජ දර්ශනය 
  • වහල්ලු කෙටිකතාව 
  • වෙසක් පහන කෙටිකතාව 
  • නංගි කෙටිකතාව  
  • අකුරට යන වෙලාවේ 
  • සෙනෙහස 
  • කපිතාන්ගේ පුත්තු 
  • මිනිස් වටය 
  • කරත්තය 
  • කළු සපත්තු 
  • කවියෙකුට අත්දැකීමක් 
  • ගස් 
  • හැත්තෑ ලක්ෂයෙන් එකෙක් 
  • නිදහස් උදෑසන 

යන ඒකක සවිස්තරාත්මක ලෙස කරුණු දක්වමින් විශ්ලේෂණය කර ඇත. පිටු 272කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත. පාඨකයාට පහසුවෙන් අවබෝධ කර ගැනීමට පහසුවන ආකාරයෙන් මෙම ග්‍රන්ථය රචනා කර ඇත.

Buy similar products: here

AL Sinhala Keti Katha Vichara

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

AL Sinhala Keti Katha Vichara

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.500.00
12 in stocks
0 Chemistry Grade 12 Third Term Test Papers 2024 Provincial and School
Low Stock
Chemistry | Grade 12 Provincial & Colombo School Term Test Papers & Answers (2024 - 3rd Term)

Chemistry Grade 12 Third Term Test Papers. This set includes Grade 12 provincial and Colombo main school question papers relevant to the Third term test, Chemistry Grade 12 Third Term Test.

Colombo Main School Papers

2024 Devi Balika Vidyalaya Colombo - 3rd Term Test

2024 Vishakha Vidyalaya Colombo - 3rd Term Test

2024 Royal College Colombo - 3rd Term Test

2024 Ananda College, Colombo - 3rd Term Test

Provincial Education Department Papers

2025(2024) Southern Province 3rd Term Test

2025(2024) North Western Province 3rd Term Test

2025 Northern Province 3rd Term Test

2023 North western Province 3rd Term Test

2022 Northern Province 3rd Term Test

Apart from the question papers, the related answer sets are also included here in a very clear manner. Shanthi Publications has compiled this set of question papers to help you pass the Advanced Level examinations.

Buy similar products: here

Chemistry Grade 12 Third Term Test

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Chemistry Grade 12 Third Term Test

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.2000.00
2 in stocks
0 English Medium Physics 3rd Term Test Papers A/L Kuppiya Store
Physics | Grade 12 Provincial & Colombo School Term Test Papers & Answers (2024 - 3rd Term)

Physics Grade 12 Third Term Test Papers. This set includes Grade 12 provincial and Colombo main school question papers relevant to the Third term test, English Medium Physics 3rd Term Test Papers.

Colombo Main School Papers

2024 (February) Royal College Colombo - 3rd Term Test

2024 (February) Ananda College, Colombo - 3rd Term Test

2022 (November) Royal College Colombo - 3rd Term Test

2022 (January) Ananda College, Colombo - 3rd Term Test

2020 Vishakha Vidyalaya Colombo - 3rd Term Test

Provincial Education Department Papers

2025(2024) Southern Province 3rd Term Test

2025(2024)Western Province 3rd Term Test

2025 Northern Province 3rd Term Test

2023 Southern Province 3rd Term Test

2023 North western Province 3rd Term Test

Apart from the question papers, the related answer sets are also included here in a very clear manner. Shanthi Publications has compiled this set of question papers to help you pass the Advanced Level examinations.

Buy similar products: here

English Medium Physics 3rd Term Test Papers

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

English Medium Physics 3rd Term Test Papers

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.2000.00
7 in stocks
WhatsApp