අ.පො.ස. උසස් පෙළ ආර්ථික විද්‍යාව. පාඩම් අනුව රචනා සහ ව්‍යුහගත රචනා ප්‍රශ්න පිළිතුරු සමඟ. 2017 නව විෂය නිර්දේශයට අනුකූල වන පරිදි මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත. මෙම ග්‍රන්ථය කලාපීය ගුරු උපදේශිකා කරුණා රත්නායක (ශාස්ත්‍රවේදී B.A. , පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා Dip. In Ed. , ශාස්ත්‍රපති අධ්‍යාපන M. Ed. , කලාපීය ගුරු උපදේශිකා) මහත්මිය විසින් රචනා කර ඇත, Karuna Rathnayake Econ Model Papers. උසස් පෙළ 13 වන ශ්‍රේණියට අදාළ නව විෂය නිර්දේශය සම්පුර්ණයෙන් ආවරණය වන පරිදි ආදර්ශ රචනා සහ ව්‍යුහගත රචනා ප්‍රශ්න මෙම කෘතියේ අන්තර්ගත වී ඇති අතර ප්‍රශ්නය සමඟ පිළිතුර ඉතාමත් පැහැදිලිව පුළුල් ලෙස විවරණය කර ඇත. මාතෘකාවක සරල දැනුමේ සිට විශ්ලේෂණය, සංස්ලේෂණය හා ඇගයීම දක්වා වන ඉගෙනුම් ප්‍රවීණතා ඇගයීමට හැකි ලෙස ප්‍රශ්න පෙළගස්වා ඇත. ප්‍රශ්න පත්‍ර සැකසීමේදී අනුගමනය කල යුතු ඇගයීම් මුලධර්ම මැනවින් භාවිතා කර ඇත. ගුරු-සිසු දෙපාර්ශවයටම බෙහෙවින් ප්‍රයෝජනවත් වන ග්‍රන්ථයක් ලෙස හඳුන්වා දිය හැකිය. පිටු 162කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.


Buy similar products: here

Karuna Rathnayake Econ Model Papers

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Karuna Rathnayake Econ Model Papers

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

WhatsApp