shop

ඔබගේ අවශ්‍යයතාව පරිදි සියලුම උසස්පෙල විෂයන් සදහා පොත් තෝරා ගන්න.

second_arrow
Filter Side

115 Books found
0 Combined Maths Grade 12 Model Papers And Answers Sinhala Medium
Combined Maths | 12 ශ්‍රේණිය ආදර්ශ විභාග ප්‍රශ්නෝත්තර කට්ටලය (No.01)

අ.පො.ස උසස් පෙළ නව විෂය නිර්දේශය 12 ශ්‍රේණිය සංයුක්ත ගණිතය ආදර්ශ විභාග ප්‍රශ්නෝත්තර කට්ටලය, Combined Maths Grade 12 Model Papers. නව විෂය නිර්දේශයට අනුව අ.පො.ස. උසස් පෙළ 12 ශ්‍රේණිය සංයුක්ත ගණිතය ආදර්ශ ප්‍රශ්නෝත්තර කට්ටලය සම්පාදනය කර ඇත. 12 ශ්‍රේණියේ පාඩම් වලට අනුව සකස් කර ඇති ප්‍රශ්න පත්‍ර 5ක් ඊට අදාළ පිළිතුරුද සමඟින් මේ තුළ අන්තර්ගත වේ. තවද පිළිතුරු ලිවීමට අවශ්‍ය කොළ කට්ටලයක්ද මේ තුළ අන්තර්ගත වේ. විශ්ව විද්‍යාල හා කොළඹ ජනප්‍රිය පාසල්වල ප්‍රවීන ආචාර්‍ය මණ්ඩලයක් විසින් මෙම ප්‍රශ්න පත්‍ර කට්ටල සකස් කර ඇති අතර Knowledge Bank Publisher වෙතින් උසස්ම තත්වයෙන් යුතුව සම්පාදනය කර ඇත.

Buy similar products: here

Combined Maths Grade 12 Model Papers

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Combined Maths Grade 12 Model Papers

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1200.00
3 in stocks
0 Combined Maths English Medium Past Papers With Answers New A/L Kuppiya Store
Combined Maths | Separated Past Papers and Answers (2019-2025) – English Medium

G.C.E. Advanced Level Combined Mathematics. G.C.E Advanced Level Combined Mathematics Past Papers and Answers from 2019 to 2025 are included, Combined Maths English Medium Past Papers. All question papers are printed separately to feel the real exam experience. Answers have been prepared according to the government marking scheme. Answer writing booklet included. MCQ sheets have been included to mark the answers in the MCQ papers. This set of question papers has been compiled by the Knowledge Bank Publisher. 

Buy similar products: here

Combined Maths English Medium Past Papers

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Combined Maths English Medium Past Papers

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.2000.00
8 in stocks
0 Combined Maths Past Papers Knowledge Bank A/L Kuppiya Store
Combined Maths | සංයුක්ත ගණිතය වෙන් වෙන් වශයෙන් ඇති පසුගිය විභාග ප්‍රශ්නෝත්තර 2019-2025

අ.පො.ස උසස් පෙළ සංයුක්ත ගණිතය. සංයුක්ත ගණිතය පසුගිය විභාග ප්‍රශ්නෝත්තර කට්ටලය, Combined Maths Past Papers Knowledge Bank. 2019 සිට 2025 දක්වා වූ විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර පිළිතුරුද සහිතව මෙහි ඉතාමත් පැහැදිලිව අන්තර්ගත කර ඇත. සියලුම ප්‍රශ්න පත්‍ර වෙන වෙනම විභාගයේදී ලැබෙන පරිදි මුද්‍රණය කර ඇත. විභාග පූර්ව අත්දැකීමක් ලබාදීම සඳහා විභාගයේදී පිළිතුරු ලිවීමට භාවිත කරන පොතක්ද මේ තුළ අන්තර්ගත වේ. I පත්‍රය සහ II පත්‍රය සඳහා වෙන වෙනම පිළිතුරු පොත් දෙකක් යටතේ සියලු ගණනය කිරීම් ලකුණු බෙදීයාමත් සමඟ දක්වා ඇත. ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු වෙන වෙනම ඇති නිසා සිසුන්ට කාලය කළමනාකරණය කරගනිමින් තනිවම පිළිතුරු ලිවීමට හැකියාව ඇත. අ.පො.ස උසස් පෙළ විභාග ඉලක්ක ජයගැනීම සඳහා Knowledge Bank ආයතනය විසින් මෙම ප්‍රශ්න පත්‍ර කට්ටලය සම්පාදනය කර ඇත.

Buy similar products: here

Combined Maths Past Papers Knowledge Bank

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Combined Maths Past Papers Knowledge Bank

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1750.00
11 in stocks
0 Pure Maths Sinhala Medium A/L Combined Mathematics
Combined maths | සංයුක්ත ගණිතය 13 ශ්‍රේණිය ශුද්ධ ගණිතය ග්‍රන්ථය සහ වීඩියෝ පාඩම් මාලාව

අ.පො.ස. උසස් පෙළ 13 ශ්‍රේණිය ශුද්ධ ගණිතය ග්‍රන්ථය සහ වීඩියෝ පාඩම් මාලාව, Pure Maths Sinhala Medium A/L. චතුරිකා ශ්‍රීමාලි අබේකෝන් (ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය) විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. මහාචාර්ය සුනේත්‍රා වීරකෝන්, කථිකාචාර්ය කපිල සිල්වා යන අය මෙම ග්‍රන්ථය රචනා කිරීමට මග පෙන්වීම සිදු කර ඇත. මෙම ග්‍රන්ථය තුළින් 13 වසර සඳහා නියමිත ශුද්ධ ගණිතය විෂය කරුණු සියල්ලම ආවරණය කර ඇති අතර වීඩියෝ පාඩම් ඇතුළත් සංයුක්ත තැටියක් ද මෙම ග්‍රන්ථය සමඟ අන්තර්ගත වේ. වීඩියෝ මගින් විෂය කරුණු පැහැදිලි කර ඇති හෙයින් සිසුන්ට පහසුවෙන් විෂය කරුණු අවබෝධ කර ගැනීමට එය මහත් පිටුවහලක් වේ. ආධුනිකයාට ගණිත සංකල්ප පහසුවෙන් අවබෝධ කර ගැනීමට සහ ග්‍රහණය කර ගැනීමට උපකාරී වන, පැහැදිළිව විස්තර කරන ලද උදාහරණ සෑම කොටසකම අන්තර්ගත වී ඇත. ගුරු සිසු දෙපිරිසටම උපකාරී වන ලෙස මෙම ග්‍රන්ථය රචනා කර ඇත.

Buy similar products: here

Pure Maths Sinhala Medium A/L

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Pure Maths Sinhala Medium A/L

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.2250.00
2 in stocks
0 A/L Combined Maths Applied Maths Grade 12 Sinhala Medium
Combined maths | සංයුක්ත ගණිතය 12 ශ්‍රේණිය ව්‍යවහාරික ගණිතය ග්‍රන්ථය සහ වීඩියෝ පාඩම් මාලාව

අ.පො.ස. උසස් පෙළ 12 ශ්‍රේණිය ව්‍යවහාරික ගණිතය ග්‍රන්ථය සහ වීඩියෝ පාඩම් මාලාව, A/L Combined Maths Applied Maths. චලනි එෂානි පතිරණ (B.Sc. Mathematics Honors) විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. මහාචාර්ය සුනේත්‍රා වීරකෝන්, කථිකාචාර්ය කපිල සිල්වා යන අය මෙම ග්‍රන්ථය රචනා කිරීමට මග පෙන්වීම සිදු කර ඇත. මෙම ග්‍රන්ථය තුළින් 12 වසර සඳහා නියමිත ව්‍යවහාරික ගණිතය විෂය කරුණු සියල්ලම ආවරණය කර ඇති අතර වීඩියෝ පාඩම් ඇතුළත් සංයුක්ත තැටියක් ද මෙම ග්‍රන්ථය සමඟ අන්තර්ගත වේ. වීඩියෝ මගින් විෂය කරුණු පැහැදිලි කර ඇති හෙයින් සිසුන්ට පහසුවෙන් විෂය කරුණු අවබෝධ කර ගැනීමට එය මහත් පිටුවහලක් වේ. ආධුනිකයාට ගණිත සංකල්ප පහසුවෙන් අවබෝධ කර ගැනීමට සහ ග්‍රහණය කර ගැනීමට උපකාරී වන, පැහැදිළිව විස්තර කරන ලද උදාහරණ සෑම කොටසකම අන්තර්ගත වී ඇත. ග්‍රන්ථයේ මෙන්ම වීඩියෝ වලද විෂය කරුණු සරලව සහ ඉතා පැහැදිලිව ඉදිරිපත් කර ඇත. වීඩියෝවල වැදගත් කොටස් වෙනත් පැහැයකින් වර්ණ ගැන්වීම තුළින් එම කොටස්වල වැදගත්කම මනසට කාවද්දනු ලබයි. ගුරු සිසු දෙපිරිසටම උපකාරී වන ලෙස මෙම ග්‍රන්ථය රචනා කර ඇත. පිටු 196කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.

Buy similar products: here

A/L Combined Maths Applied Maths

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

A/L Combined Maths Applied Maths

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.700.00
11 in stocks
5 A/L Combined Maths Pure Maths Grade 12 Sinhala Medium
Combined maths | සංයුක්ත ගණිතය 12 ශ්‍රේණිය ශුද්ධ ගණිතය ග්‍රන්ථය සහ වීඩියෝ පාඩම් මාලාව

අ.පො.ස. උසස් පෙළ 12 ශ්‍රේණිය ශුද්ධ ගණිතය ග්‍රන්ථය සහ වීඩියෝ පාඩම් මාලාව, A/L Combined Maths Pure Maths. චතුරිකා ශ්‍රීමාලි අබේකෝන් (B.Sc. Mathematics Honors), හිරුනි කමාලි පල්ලගේ (B.Sc. Mathematics Honors) විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. මහාචාර්ය සුනේත්‍රා වීරකෝන්, කථිකාචාර්ය මේනකා ලියනගේ, කථිකාචාර්ය කපිල සිල්වා යන අය මෙම ග්‍රන්ථය රචනා කිරීමට මග පෙන්වීම සිදු කර ඇත. මෙම ග්‍රන්ථය තුළින් 12 වසර සඳහා නියමිත ශුද්ධ ගණිතය විෂය කරුණු සියල්ලම ආවරණය කර ඇති අතර වීඩියෝ පාඩම් ඇතුළත් සංයුක්ත තැටියක් ද මෙම ග්‍රන්ථය සමඟ අන්තර්ගත වේ. වීඩියෝ මගින් විෂය කරුණු පැහැදිලි කර ඇති හෙයින් සිසුන්ට පහසුවෙන් විෂය කරුණු අවබෝධ කර ගැනීමට එය මහත් පිටුවහලක් වේ. ආධුනිකයාට ගණිත සංකල්ප පහසුවෙන් අවබෝධ කර ගැනීමට සහ ග්‍රහණය කර ගැනීමට උපකාරී වන, පැහැදිළිව විස්තර කරන ලද උදාහරණ සෑම කොටසකම අන්තර්ගත වී ඇත. ගුරු සිසු දෙපිරිසටම උපකාරී වන ලෙස මෙම ග්‍රන්ථය රචනා කර ඇත. පිටු 293කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.

Buy similar products: here

A/L Combined Maths Pure Maths

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

A/L Combined Maths Pure Maths

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.975.00
3 in stocks
5 Sathara Combined Maths Past Papers and Answers Sinhala Medium A/L
Combined Maths | සංයුක්ත ගණිතය පසුගිය විභාග ප්‍රශ්නෝත්තර (2016-2025) - සතර ප්‍රකාශන

අ.පො.ස. උසස් පෙළ සංයුක්ත ගණිතය පසුගිය විභාග ප්‍රශ්නෝත්තර, Sathara Combined Maths Past Papers. අ.පො.ස. උසස් පෙළ 2016 වර්ෂයේ සිට 2025 වර්ෂය දක්වා සංයුක්ත ගණිතය විෂයට අදාළ වසර 10 ක පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර මෙම ග්‍රන්ථය තුළ අන්තර්ගතව ඇති අතර සවිස්තරාත්මක පිළිතුරු අඩංගු වී ඇත. මෙහි ඇතුළත් ප්‍රශ්නපත්‍ර සඳහා පිළිතුරු සැකසීමේදී ලකුණු දීමේ පටිපාටියට අනුකුලව විස්තරාත්මක පිළිතුරු අන්තර්ගත කර ඇත. සංයුක්ත ගණිතය විෂය ඉගැන්වීම් හා උත්තර පත්‍ර පරීක්ෂණයේ දිගු කාලීන පළපුරුද්දක් ඇති ආචාර්ය මණ්ඩලයක් විසින් මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇති අතර පරිහරණයට සුදුසු වන ආකාරයෙන් නිමවා ඇත.

Buy similar products: here

Sathara Combined Maths Past Papers

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Sathara Combined Maths Past Papers

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1090.00
7 in stocks
5 Combined Maths English Medium Sadeepa Past Papers
Combined Maths | English Medium Past Papers and Answers 2012-2025 (Sadeepa Publishers)

G.C.E. Advanced Level Combined Maths Past Papers and Answers, Combined Maths English Medium Sadeepa Past Papers. G.C.E Advanced Level past papers questions and answers from 2012 to 2025 are included. will enable the student to read, understand, and practice every question at their convenience. In preparing the answers for the question papers included here, detailed answers were included following the marking procedure, and the method of constructing answers in problematic areas was shown.

Buy similar products: here

Combined Maths English Medium Sadeepa Past Papers

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Combined Maths English Medium Sadeepa Past Papers

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.2400.00
30 in stocks
5 Combined A/L past Papers
Out of Stock
Combined Maths | සංයුක්ත ගණිතය පසුගිය විභාග ප්‍රශ්නෝත්තර 2012-2025 (සදීපා ප්‍රකාශන)

අ.පො.ස. උසස් පෙළ සංයුක්ත ගණිතය පසුගිය විභාග ප්‍රශ්නෝත්තර, Sadeepa Chemistry Past Papers. අ.පො.ස. උසස් පෙළ 2012 වර්ෂයේ සිට 2025 වර්ෂය දක්වා සංයුක්ත ගණිතයට අදාළ වසර 14 ක පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර මෙම ග්‍රන්ථය තුළ අන්තර්ගතව ඇති අතර සවිස්තරාත්මක පිළිතුරු අඩංගු වී ඇත. මෙහි ඇතුළත් ප්‍රශ්නපත්‍ර සඳහා පිළිතුරු සැකසීමේදී ලකුණු දීමේ පටිපාටියට අනුකුලව විස්තරාත්මක පිළිතුරු අන්තර්ගත කර ඇති අතර ගැටලුකාරී තැන්වලදී පිළිතුරු ගොඩනගා ගන්නා ආකාරය පෙන්වා දී ඇත. සංයුක්ත ගණිතය විෂය ඉගැන්වීම් හා උත්තර පත්‍ර පරීක්ෂණයේ දිගු කාලීන පළපුරුද්දක් ඇති අචාර්ය මණ්ඩලයක් විසින් මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත.

Buy similar products: here

Sadeepa Chemistry Past Papers

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Sadeepa Chemistry Past Papers

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.2100.00
Out Of Stock  
0 in stocks
5 English Medium Applied Maths Combined Maths A/L Dunstan Perera
Combined mathes | Applied mathematics ( Dunstan Perera)

G.C.E. Advanced Level Combined Mathematics. Pure mathematics. This book has been written by Mr. Dunstan Perera(Bsc. (Maths, Sp.Cey.), Dip. Ed (Cey), A.C.C (London)), former Director (Mathematics) of the National Institute of Education NIE, English Medium Applied Maths Combined Maths A/L Dunstan Perera. 

  • Rectilinear motion
  • Vectors
  • Forces acting on a particle
  • Two-dimensional motion
  • Newton's laws of motion
  • Coplanar forces
  • Work, power, and energy
  • Impulse and momentum
  • Relative velocity
  • Frameworks
  • Centre of gravity-01
  • Centre of gravity-02
  • Circular motion
  • Motion in a vertical circle
  • Simple harmonic motion
  • Probability
  • Statistics

are included. This book is simply presented in an easy-to-understand manner. Contains exercises and answers related to the lessons. The basic concepts and fundamentals in Statics, Dynamics, Probability, and Statics are explained by practical examples and graded exercises, which lead to the improvement of knowledge, understanding, and development of the subject. This book has 310 pages. The book is printed in high-quality black-and-white printing.

Buy similar products: here

English Medium Applied Maths Combined Maths A/L Dunstan Perera

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

English Medium Applied Maths Combined Maths A/L Dunstan Perera

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1390.00
4 in stocks
5 Combined Maths Pure Maths Dunstan Perera A/L English Medium
Combined mathes | Pure mathematics (Dunstan Perera)

G.C.E. Advanced Level Combined Mathematics. Pure mathematics. This book has been written by Mr. Dunstan Perera(Bsc. (Maths, Sp.Cey.), Dip. Ed (Cey), A.C.C (London)), former Director (Mathematics) of the National Institute of Education NIE, Combined Maths Applied Maths Dunstan Perera A/L English Medium. 

  • Numbers and numerical expressions
  • Indices
  • Functions,
  • The coordinate plane
  • Graphs of functions
  • Circular functions
  • Polynomials
  • Inequalities
  • Trigonometric identities
  • The straight line
  • Quadratics
  • Compound angles
  • Sequences and series
  • Permutations and combinations
  • The Binomial theorem
  • Further series, Complex numbers
  • Further, Coordinate geometry
  • The circle
  • The argand diagram
  • Limits of Functions
  • The Derivative
  • Methods of Differentiation
  • Applications of the derivative
  • Further Differentiation
  • Integration
  • Techniques of integration
  • Areas and volumes
  • Matrices
  • Determinants

are included. This book is simply presented in an easy-to-understand manner. Contains exercises and answers related to the lessons. The basic concepts and fundamentals of Algebra, Coordinate Geometry, and Calculus are explained by practical examples and graded exercises, which lead to the improvement of knowledge, understanding, and development of the subject. This book has 404 pages. The book is printed in high-quality black-and-white printing.

Buy similar products: here

Combined Maths Applied Maths Dunstan Perera A/L English Medium

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Combined Maths Applied Maths Dunstan Perera A/L English Medium

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1390.00
4 in stocks
5 Applied Maths Combined Maths A/L Dunstan Perera
Combined Maths | සංයුක්ත ගණිතය (ව්‍යවහාරික ගණිතය) 02 - ඩන්ස්ටන් පෙරේරා

අ.පො.ස. උසස් පෙළ  සංයුක්ත ගණිතය 02 කොටස (ව්‍යවහාරික ගණිතය), Applied Maths Combined Maths A/L Dunstan Perera. නව විෂය නිර්දේශයට අනුව මෙම ග්‍රන්ථය රචනා කර ඇත. ව්‍යවහාරික ගණිතය කොටසට අයත් වන,

  • සරල රේඛිය චලිතය
  • දෛශික
  • අංශුවක් මත ක්‍රියා කරන බල
  • ද්විමාන චලිතය
  • නිව්ටන්ගේ චලිත නියම
  • ඒකතල බල
  • කාර්යය, ජවය හා ශක්තිය
  • අවේග හා ගම්‍යතාව
  • සාපේක්ෂ චලිතය
  • රාමුසැකිලි
  • ගුරුත්වකේන්ද්‍ර1
  • ගුරුත්වකෙන්ද්‍ර2
  • වෘත්ත චලිතය
  • සිරස්වෘත්තචලිතය
  • සරල අනුවර්තී චලිතය
  • සම්භාවිතාව
  • සංඛ්‍යානය 

යන ඒකක අවබෝධ කර ගැනීමට පහසු ආකාරයෙන් සරලව ඉදිරිපත් කර ඇත. පාඩම් වලට අදාළ අභ්‍යාස සහ පිළිතුරු ඇතුළත්ව ඇත. මෙම විෂයට අදාළ ස්ථිතිකය, ගතිකය, සම්භාවිතාව, හා සංඛ්‍යානය අංශයන් හි මූලික සංකල්ප සහ මුලධර්ම සවිස්තරාත්මක  මූලික සංකල්ප සහ මුලධර්ම සවිස්තරාත්මක ව, ප්‍රායෝගික උදාහරණ මගින් හා ක්‍රමානුකුලව අභ්‍යාස මගින් පියවරෙන් පියවරට දැනුම වර්ධනය කිරීම, අවබෝධ කිරීම හා ඉදිරියට ගෙන යාම මෙමගින් සිදුවේ. ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්‍යක්ෂක (ගණිතය) ඩන්ස්ටන් පෙරේරා (Bsc. (Maths, Sp.Cey.), Dip. Ed (Cey), A.C.C (London)) මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත. නිවැරදි සහ පැහැදිලි රූප සටහන් එකතු කරමින් පිටු 305කින් යුක්ත මෙම ග්‍රන්ථය පරිහරණයට සුදුසු වන ආකාරයෙන් නිමවා ඇත.

Buy similar products: here

Applied Maths Combined Maths A/L Dunstan Perera

WhatsApp