shop

ඔබගේ අවශ්‍යයතාව පරිදි සියලුම උසස්පෙල විෂයන් සදහා පොත් තෝරා ගන්න.

second_arrow
Filter Side

59 Books found
5 Sinhala Past Papers A/L
Out of Stock
Sinhala Master Guide | සිංහල පසුගිය විභාග ප්‍රශ්නෝත්තර 2015-2024

අ.පො.ස. උසස් පෙළ සිංහල පසුගිය විභාග ප්‍රශ්නෝත්තර, Sinhala Past Papers A/L. අ.පො.ස. උසස් පෙළ 2015 වර්ෂයේ සිට 2024 වර්ෂය දක්වා සිංහල වසර 10ක පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර 10ක් මෙම ග්‍රන්ථය තුළ අන්තර්ගතව ඇති අතර සවිස්තරාත්මක පිළිතුරු අඩංගු වී ඇත. මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත. මාස්ටර් ගයිඩ් ප්‍රකාශනයක් වේ.

Buy similar products: here

Sinhala Past Papers A/L

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Sinhala Past Papers A/L

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.800.00
Out Of Stock  
0 in stocks
0 Baddegama Vichara Sinhala
Out of Stock
Sinhala | බැද්දේගම විචාර - විමර්ශන (අධ්‍යාපන ප්‍රකාශන)

අ.පො.ස. උසස් පෙළ සිංහල බැද්දේගම විචාර - විමර්ශන, Baddegama Vichara Sinhala. අ.පො.ස. උසස් පෙළ සඳහා නිර්දේශිත බැද්දේගම විචාර - විමර්ශන නම් වූ කෘතිය අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් සම්පාදනය කර ඇත. මෙම කෘතිය 2017 නව විෂය නිර්දේශයට අනුව සකස් කර ඇත. මෙහි පටුනට අවධානය යොමු කළහොත්,

  • නවකතාව පිළිබඳ සංක්ෂිප්ත හැඳින්වීම
  • සිංහල නවකතාවේ ආරම්භය හා විකාශනය
  • බැද්දේගම රචක ලෙනාර්ඩ් වුල්ෆ්
  • බැද්දේගම පරිවර්තක ඒ.පී.ගුණරත්ත
  • බැද්දේගම නවකතාවෙහි තේමාව හා අන්තර්ගතය
  • බැද්දේගම නවකතාවේ සමාජ පසුබිම
  • බැද්දේගම නවකතාවේ ජීවන දෘෂ්ටිය
  • බැද්දේගම නවකතාවේ කලාත්මක ලක්ෂණ
  • බැද්දේගම - නවකතාංග
  • බැද්දේගම නවකතාවෙහි භාෂාව 

යන පරිච්ඡේදයන්ගෙන් සමන්විත වේ. තවද උපග්‍රන්ථය සහ ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලියද මෙහි අන්තර්ගත වේ. මෙම ග්‍රන්ථය පිටු 184කින් යුක්ත වන අතර ඉතාමත් සුපැහැදිලි කොළවල මෙහි මුද්‍රණ කටයුතු සිදුකර ඇත.

Buy similar products: here

Baddegama Vichara Sinhala

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Baddegama Vichara Sinhala

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.155.00
Out Of Stock  
0 in stocks
5 Sinhala Prayogika Lekhanaya Saha Saranshakaranaya
Sinhala | ප්‍රායෝගික ලේඛන සහ සාරාංශකරණය (අධ්‍යාපන ප්‍රකාශන)

අ.පො.ස. උසස් පෙළ සිංහල ප්‍රායෝගික ලේඛන සහ සාරාංශකරණය අතිරේක කියවීම් පොත, Sinhala Prayogika Lekhanaya Saha Saranshakaranaya. මෙම ග්‍රන්ථය අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් අතිරේක කියවීම් පොතක් වශයෙන් සම්පාදනය කර ඇත.

  • ප්‍රායෝගික ලේඛන
  • න්‍යාය පත්‍ර
  • ආරාධනා පත්‍ර
  • අත්පත්‍රිකා
  • අවබෝධය
  • පුවත්පත් වාර්තා
  • සාරාංශකරණය
  • කමිටු රැස්වීම්
  • වාර්තා

යන ඒකක පිළිබඳව කරුණු ඇතුළත් කර ඇත. පිටු 77කින් යුක්ත මෙම ග්‍රන්ථය වර්ණ මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත. ගුරු සිසු දෙපාර්ශයටම භාවිතයට සුදුසු ආකාරයෙන් මෙම ග්‍රන්ථය නිර්මාණය කර ඇත.

Buy similar products: here

Sinhala Prayogika Lekhanaya Saha Saranshakaranaya

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Sinhala Prayogika Lekhanaya Saha Saranshakaranaya

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.165.00
11 in stocks
4 Nuthana Sinhala Kawya vichara
Sinhala | නූතන සිංහල කාව්‍ය සංග්‍රහය (අධ්‍යාපන ප්‍රකාශන)

අ.පො.ස. උසස් පෙළ නූතන සිංහල කාව්‍ය සංග්‍රහය, Nuthana Sinhala Kawya vichara. මෙම නූතන සිංහල කාව්‍ය සංග්‍රහය අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් අතිරේක කියවීම් පොතක් වශයෙන් සම්පාදනය කර ඇත.

  • නූතන කාව්‍යයේ මූලික ලක්ෂණ
  • ප්‍රවණතා
  • සන්ධිස්ඨාන හා සංකල්ප
  • නිර්දිෂ්ට කාව්‍ය නිර්මාණ

යන අංශ ඔස්සේ කරුණු විග්‍රහ කර ඇත. උසස් පෙළ සඳහා නිර්දිෂ්ට කාව්‍ය නිර්මාණ විචාරාත්මකව විශ්ලේෂණය කර ඇති අතර පාඨක රසවින්දනයට උචිත ලෙස සකස් කර ඇත. පිටු 315ක් වන පරිදි මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත. ගුරු සිසු දෙපාර්ශයටම භාවිතයට සුදුසු ආකාරයෙන් මෙම ග්‍රන්ථය නිර්මාණය කර ඇත.

Buy similar products: here

Nuthana Sinhala Kawya vichara

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Nuthana Sinhala Kawya vichara

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.450.00
11 in stocks
5 Sinhala Lekana Wyawaharaya Reethiya
Sinhala | සිංහල ලේඛන ව්‍යවහාරය උපදේශ සංග්‍රහය (අධ්‍යාපන ප්‍රකාශන)

අ.පො.ස. උසස් පෙළ සිංහල ලේඛන ව්‍යවහාරය - උපදේශ සංග්‍රහය, Sinhala Lekana Wyawaharaya Reethiya. මෙම සිංහල ලේඛන ව්‍යවහාරය - උපදේශ සංග්‍රහය අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් අතිරේක කියවීම් පොතක් වශයෙන් සම්පාදනය කර ඇත.

  • අක්ෂර වින්‍යාසය
  • පද සාධන රීති
  • වචන මාලාව
  • පද වෙන් කිරීම
  • විරාම ලක්ෂණ
  • ක්‍රියාකාරක පද සම්බන්ධය

යන අංශ ඔස්සේ සංග්‍රහ කෙරුණු රීති මාලාවක් සහ නිවැරදි අක්ෂර වින්‍යාසයකින් යුක්ත වචන මාලාවක් අන්තර්ගතය. පිටු 180ක් වන පරිදි මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.

Buy similar products: here

Sinhala Lekana Wyawaharaya Reethiya

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Sinhala Lekana Wyawaharaya Reethiya

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.200.00
32 in stocks
5 Sinhala Jana Kavi Book
Sinhala | සිංහල ජනකවි සංග්‍රහය (අධ්‍යාපන ප්‍රකාශන)

අ.පො.ස. උසස් පෙළ සිංහල ජනකවි සංග්‍රහය, Sinhala Jana Kavi Book. මෙම සිංහල ජනකවි සංග්‍රහය අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් අතිරේක කියවීම් පොතක් වශයෙන් සම්පාදනය කර ඇත. සිංහල ජනකවි පිළබඳ හදුන්වමින් විවිධ වූ සිංහල ජනකවි වර්ග 34ක් ඉදිරිපත් කරමින් පාඨක රසවින්දනයට පහසුවන ආකාරයට පිටු 72ක් වන පරිදි මෙම ග්‍රන්ථය සකසා ඇත.

Buy similar products: here

Sinhala Jana Kavi Book

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Sinhala Jana Kavi Book

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.265.00
14 in stocks
0 Sinhala Keti Katha Sangrahaya
Low Stock
Sinhala | සිංහල කෙටිකතා සංග්‍රහය (අධ්‍යාපන ප්‍රකාශන)

අ.පො.ස. උසස් පෙළ සිංහල කෙටිකතා සංග්‍රහය, Sinhala Keti Katha Sangrahaya. මෙම සිංහල කෙටිකතා සංග්‍රහය අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් 2017 නව විෂය නිර්දේෂයට අනුකූලව සම්පාදනය කර ඇත. අ.පො.ස. උසස් පෙළ සිංහල විෂය සඳහා නිර්දේශිත සියලුම කෙටි කතා මෙම ග්‍රන්ථය තුළ ඇතුළත් කර ඇත. පාඨකයාගේ රසවින්දනයට පහසුවන ආකාරයෙන් පිටු 276 කින් යුක්තව සකසා ඇත.

Buy similar products: here

Sinhala Keti Katha Sangrahaya

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Sinhala Keti Katha Sangrahaya

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.190.00
8 in stocks
5 sinhala Guruath Potha Grade 13
Low Stock
Sinhala | සිංහල ගුරු මාර්ගෝපදේශය - 13 ශ්‍රේණිය

අ.පො.ස. උසස් පෙළ 13 ශ්‍රේණිය සිංහල ගුරු මාර්ගෝපදේශය, sinhala Guruath Potha Grade 13. මෙම සිංහල ගුරු මාර්ගෝපදේශය අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් 2018 නව විෂය නිර්දේෂයට අනුකූලව සියලුම විෂය කොටස් ආවරණය වන පරිදි සිංහල භාෂා දෙපාර්තමේන්තුව විසින් (භාෂා, මානව ශාස්ත්‍ර සමාජ විද්‍යා පීඨය, ජාතික අධ්‍යාපන ආයතනය, මහරගම) සම්පාදනය කර ඇත. මුද්‍රණය හා බෙදාහැරීම අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් සිදුකර ඇත. නිපුණතා පාදක වූ මෙම විෂය නිර්දේශය

  • පුරාතන හා නූතන ගද්‍ය
  • පද්‍ය සාහිත්‍යය
  • නාට්‍ය
  • ව්‍යාකරණ හා ප්‍රායෝගික භාෂා කුසලතා

යන විෂය ක්ෂේත්‍ර ආවරණය කෙරෙන පරිදි සකස් කර ඇත. විෂය නිර්දේශයහි විෂය අන්තර්ගතය වාර තුනකට බෙදා කාලච්ඡේද අනුව වෙන් කොට දැක්වෙන සටහනක් ගුරුවරයාගේ පහසුව සදහා ඉදිරිපත් කර ඇත. පිටු 123කින් යුක්ත මෙම ග්‍රන්ථය පරිහරණයට පහසුවන ආකාරයෙන් නිමවා ඇත.

Buy similar products: here

sinhala Guruath Potha Grade 13

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

sinhala Guruath Potha Grade 13

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.450.00
5 in stocks
0 Sinhala Teachers Guide Grade 12
Out of Stock
Sinhala | සිංහල ගුරු මාර්ගෝපදේශය - 12 ශ්‍රේණිය

අ.පො.ස. උසස් පෙළ 12 ශ්‍රේණිය සිංහල ගුරු මාර්ගෝපදේශය, Sinhala Teachers Guide Grade 12. මෙම සිංහල ගුරු මාර්ගෝපදේශය 2017 සිට ක්‍රියාත්මක වන පරිදි සියලු විෂය කොටස් ආවරණය වන පරිදි සිංහල භාෂා දෙපාර්තමේන්තුව විසින් (භාෂා, මානව ශාස්ත්‍ර සමාජ විද්‍යා පීඨය, ජාතික අධ්‍යාපන ආයතනය, මහරගම) සම්පාදනය කර ඇත. මුද්‍රණය හා බෙදාහැරීම අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් සිදුකර ඇත. නිපුණතා පාදක වූ මෙම විෂය නිර්දේශය

  • පුරාතන හා නුතන ගද්‍ය
  • පද්‍ය සාහිත්‍යය
  • නාට්‍ය
  • ව්‍යාකරණ හා ප්‍රායෝගික භාෂා කුසලතා

යන විෂය ක්ෂේත්‍ර ආවරණය කෙරෙන පරිදි සකස් කර ඇත. පිටු 176 කින් යුක්ත මෙම ග්‍රන්ථය පරිහරණයට පහසුවන ආකාරයෙන් නිමවා ඇත.

Buy similar products: here

Sinhala Teachers Guide Grade 12

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Sinhala Teachers Guide Grade 12

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.225.00
Out Of Stock  
0 in stocks
5 sinhala lekana reethiya NIE
Sinhala | සිංහල ලේඛන රීතිය (ජාතික අධ්‍යාපන ආයතනය) NIE

අ.පො.ස උසස් පෙළ 12/13 ශ්‍රේණි සිංහල ලේඛන රීතිය, sinhala lekana reethiya NIE. විද්වත් අදුරුමඩුල්ලකගේ දායකත්වය මත, ගුරු - සිසු දෙපාර්ශවයටම සුදුසු වන අයුරින් සිංහල ලේඛන රීතිය ග්‍රන්ථය ජාතික අධ්‍යාපන ආයතනය විසින් නිකුත් කර ඇත. 

  • සිංහල අක්ෂර මාලාව
  • පිලි භාවිතය
  • අක්ෂර වින්‍යාසය
  • පද සාධනය
  • ලිවීමේ විධි
  • උක්ත අනුක්ත රූප භේදය
  • උක්තාඛ්‍යාත සම්බන්ධය
  • වචන වෙන් කිරීම 
  • විරාම ලකුණු 

යන උසස් පෙළ භාෂාව ප්‍රශ්න පත්‍රයට ලකුණු ලබා ගැනීමට අත්‍යවශ්‍යම වන පාඩම් මාලාවන් සියල්ලම ආවරණය වී ඇත. මෙම ග්‍රන්ථය පිටු 119කින් යුක්ත වන අතර පරිහරණයට පහසු ආකාරයට නිමවා ඇත.

Buy similar products : here

sinhala lekana reethiya NIE

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit or cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. A/L kuppiya store powered by A/L kuppiya (crayons education pvt ltd). Trusted by thousands of advanced level students in Sri Lanka.

sinhala lekana reethiya NIE

Hotline : 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.300.00
1 in stocks
0 sinhala wyakarana punarikshana NIE
Out of Stock
Sinhala | සිංහල ව්‍යාකරණ පුනරීක්ෂණ (ජාතික අධ්‍යාපන ආයතනය) NIE

අ.පො.ස උසස් පෙළ 12/13 ශ්‍රේණි සිංහල ව්‍යාකරණ පුනරීක්ෂණ අභ්‍යාස, sinhala wyakarana punarikshana NIE. මෙම ග්‍රන්ථය පරිශීලනය කිරීමෙන් සිංහල ව්‍යාකරණය පිළිබඳ දැනුම වර්ධනය කර ගැනීමටත්, භාෂාව නිවැරදි ව භාවිත කිරීමටත් හැකියාව ඇත. විෂය නිර්දේශයට අදාළ එක් එක් ව්‍යාකරණාංගය යටතේ මෙහි ප්‍රශ්න ඉදිරිපත් කර ඇත. මෙහි ඇතැම් ව්‍යාකරණ අංගවල දී අභ්‍යාසවල‍ට පළමුව ව්‍යාකරණාංගය පිළිබඳ කෙටි හැඳින්වීමක් ඉදිරිපත් කර ඇත. එමගින් ව්‍යාකරණාංගය පිළිබඳව තම දැනුම අවදි කර අභ්‍යාසයේ යෙදීමේ හැකියාවද ඇත. ප්‍රශ්නවලට අදාළ පිළිතුරුද අන්තර්ගත කර ඇති බැවින් තම දැනුම පිළිබඳ ස්වයං තක්සේරුවකට එළඹිය හැකි අතර තම දැනුමෙහි අඩුලුහුඩුකම් ඇතොත් ඒවා නිවැරදි කර ගැනීමටත් මෙහිදී හැකියාව ලැබේ. විද්වත් ඇදුරුමඩුල්ලක් පෙරදැරි කර ගනිමින් ජාතික අධ්‍යාපන ආයතනය (භාෂා, මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨය - සිංහල භාෂා දෙපාර්තමේන්තුව) විසින් පිටු 140කින් යුක්තව මෙම ග්‍රන්ථය නිකුත් කර ඇත. 

Buy similar products : here

sinhala wyakarana punarikshana NIE

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit or cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. A/L kuppiya store powered by A/L kuppiya (crayons education pvt ltd). Trusted by thousands of advanced level students in Sri Lanka.

sinhala wyakarana punarikshana NIE

Hotline : 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.790.00
Out Of Stock  
0 in stocks
WhatsApp