අ.පො.ස උසස් පෙළ 12/13 ශ්‍රේණි සිංහල ලේඛන රීතිය, sinhala lekana reethiya NIE. විද්වත් අදුරුමඩුල්ලකගේ දායකත්වය මත, ගුරු - සිසු දෙපාර්ශවයටම සුදුසු වන අයුරින් සිංහල ලේඛන රීතිය ග්‍රන්ථය ජාතික අධ්‍යාපන ආයතනය විසින් නිකුත් කර ඇත. 


  • සිංහල අක්ෂර මාලාව
  • පිලි භාවිතය
  • අක්ෂර වින්‍යාසය
  • පද සාධනය
  • ලිවීමේ විධි
  • උක්ත අනුක්ත රූප භේදය
  • උක්තාඛ්‍යාත සම්බන්ධය
  • වචන වෙන් කිරීම 
  • විරාම ලකුණු 


යන උසස් පෙළ භාෂාව ප්‍රශ්න පත්‍රයට ලකුණු ලබා ගැනීමට අත්‍යවශ්‍යම වන පාඩම් මාලාවන් සියල්ලම ආවරණය වී ඇත. මෙම ග්‍රන්ථය පිටු 119කින් යුක්ත වන අතර පරිහරණයට පහසු ආකාරයට නිමවා ඇත.


Buy similar products : here

sinhala lekana reethiya NIE

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit or cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. A/L kuppiya store powered by A/L kuppiya (crayons education pvt ltd). Trusted by thousands of advanced level students in Sri Lanka.

sinhala lekana reethiya NIE

Hotline : 045 313 2222 | 045 22 33 000 | 077 909 2690