අ.පො.ස උසස් පෙළ 12/13 ශ්‍රේණි සිංහල ව්‍යාකරණ පුනරීක්ෂණ අභ්‍යාස, sinhala wyakarana punarikshana NIE. මෙම ග්‍රන්ථය පරිශීලනය කිරීමෙන් සිංහල ව්‍යාකරණය පිළිබඳ දැනුම වර්ධනය කර ගැනීමටත්, භාෂාව නිවැරදි ව භාවිත කිරීමටත් හැකියාව ඇත. විෂය නිර්දේශයට අදාළ එක් එක් ව්‍යාකරණාංගය යටතේ මෙහි ප්‍රශ්න ඉදිරිපත් කර ඇත. මෙහි ඇතැම් ව්‍යාකරණ අංගවල දී අභ්‍යාසවල‍ට පළමුව ව්‍යාකරණාංගය පිළිබඳ කෙටි හැඳින්වීමක් ඉදිරිපත් කර ඇත. එමගින් ව්‍යාකරණාංගය පිළිබඳව තම දැනුම අවදි කර අභ්‍යාසයේ යෙදීමේ හැකියාවද ඇත. ප්‍රශ්නවලට අදාළ පිළිතුරුද අන්තර්ගත කර ඇති බැවින් තම දැනුම පිළිබඳ ස්වයං තක්සේරුවකට එළඹිය හැකි අතර තම දැනුමෙහි අඩුලුහුඩුකම් ඇතොත් ඒවා නිවැරදි කර ගැනීමටත් මෙහිදී හැකියාව ලැබේ. විද්වත් ඇදුරුමඩුල්ලක් පෙරදැරි කර ගනිමින් ජාතික අධ්‍යාපන ආයතනය (භාෂා, මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨය - සිංහල භාෂා දෙපාර්තමේන්තුව) විසින් පිටු 140කින් යුක්තව මෙම ග්‍රන්ථය නිකුත් කර ඇත. 


Buy similar products : here

sinhala wyakarana punarikshana NIE

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit or cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. A/L kuppiya store powered by A/L kuppiya (crayons education pvt ltd). Trusted by thousands of advanced level students in Sri Lanka.

sinhala wyakarana punarikshana NIE

Hotline : 045 313 2222 | 045 22 33 000 | 077 909 2690