shop

ඔබගේ අවශ්‍යයතාව පරිදි සියලුම උසස්පෙල විෂයන් සදහා පොත් තෝරා ගන්න.

second_arrow
Filter Side

801 Books found
0 Accounting Marking Scheme Sinhala Medium
Commerce | වාණිජ්‍ය විෂය ධාරාව පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු 2017 (අධ්‍යාපන ප්‍රකාශන)

අ.පො.ස. උසස් පෙළ වාණිජ්‍ය විෂය ධාරාව පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු, Accounting Marking Scheme Sinhala Medium. වාණිජ්‍ය විෂය ධාරාවට ඇතුළත් වන

  • ගිණුම්කරණය
  • ආර්ථික විද්‍යාව
  • ව්‍යාපාර අධ්‍යයනය
  • ව්‍යාපාර සංඛ්‍යානය

යන විෂයන්ට අදාළව 2017 වර්ෂයේ විභාග ප්‍රශ්න පත්‍ර සියල්ල සහ පිළිතුරු සමඟ ලකුණු ලබාදෙන ආකාරය මෙම ග්‍රන්ථය මගින් විස්තරාත්මකව දක්වා ඇත. මෙම ග්‍රන්ථය ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ අවසරය මත අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් සම්පාදනය කර ඇත. ප්‍රශ්න වලට අදාළ ප්‍රස්ථාර ඉතාමත් පැහැදිලිව ඇතුළත් කර ඇත. පිටු 156කින් යුක්ත මෙය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.

Buy similar products: here

Accounting Marking Scheme Sinhala Medium

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.195.00
10 in stocks
0 Econ Marking Scheme Sinhala Medium
Commerce | වාණිජ්‍ය විෂය ධාරාව පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු 2016 (අධ්‍යාපන ප්‍රකාශන)

අ.පො.ස. උසස් පෙළ වාණිජ්‍ය විෂය ධාරාව පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු, Econ Marking Scheme Sinhala Medium. වාණිජ්‍ය විෂය ධාරාවට ඇතුළත් වන 

  • ගිණුම්කරණය
  • ආර්ථික විද්‍යාව
  • ව්‍යාපාර අධ්‍යයනය
  • ව්‍යාපාර සංඛ්‍යානය

යන විෂයන්ට අදාළව 2016 වර්ෂයේ විභාග ප්‍රශ්න පත්‍ර සියල්ල සහ පිළිතුරු සමඟ ලකුණු ලබාදෙන ආකාරය මෙම ග්‍රන්ථය මගින් විස්තරාත්මකව දක්වා ඇත. මෙම ග්‍රන්ථය ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ අවසරය මත අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් සම්පාදනය කර ඇත. ප්‍රශ්න වලට අදාළ ප්‍රස්ථාර ඉතාමත් පැහැදිලිව ඇතුළත් කර ඇත. පිටු 158කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.

Buy similar products: here

Econ Marking Scheme Sinhala Medium

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Econ Marking Scheme Sinhala Medium

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.192.00
10 in stocks
0 Econ English Medium Teachers Guide
Economics | Teachers Guide (English medium) Grade 13

G.C.E. Advanced Level Economics Grade 13 Teacher's Guide. This Economics Grade 13 Teacher's Guide has been compiled by the Department of Commerce (Department of Science & Technology, National Institute of Education, Maharagama), Econ English Medium Teachers Guide. This Teacher's Guide has been prepared according to the new economics syllabus since 2018. A practical teaching-learning process that can be implemented in the classroom for 42 competency levels from the first competency in the grade 13 syllabus has been proposed in this manual. The relevant competency levels, the number of periods allocated for the competency level, and the learning outcomes expected to have been achieved at the end of learning the subject matters under the competency level, are contained first & then proposed instructions for lesson planning, followed by a guideline to explain the subject matters are also contained in this manual in great details. Proposed activities for assessment & evaluation are also associated with many competency levels at the end. This book has 229 pages. Printing and distribution of this book are done by the Department of Education Publications.

Buy similar products: here

Econ English Medium Teachers Guide

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Econ English Medium Teachers Guide

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.215.00
10 in stocks
0 Econ Sampath Poth Sinhala Medium
Economics | ජාතික ගිණුම් හා සාර්ව ආර්ථික සමතුලිතය අතිරේක කියවීම් පොත (අධ්‍යාපන ප්‍රකාශන)

අ.පො.ස. ආර්ථික විද්‍යාව. මෙම ජාතික ගිණුම් හා සාර්ව ආර්ථික සමතුලිතය ග්‍රන්ථය 2017 වර්ෂයේ අ.පො.ස. (උ.පෙ.) නව විෂය නිර්දේශයට අනුකූලව අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් අතිරේක කියවීම් පොතක් වශයෙන් සම්පාදනය කර ඇත, Econ Sampath Poth Sinhala Medium.

  • සර්ව ආර්ථික විද්‍යාව
  • ජාතික ගිණුම් පිළිබඳ හැදින්වීම
  • නිෂ්පාදන ප්‍රවේශය
  • ආදායම් ප්‍රවේශය
  • වියදම් ප්‍රවේශය
  • ජාතික ගිණුම්වල ප්‍රයෝජන සීමාකම් සහ අනෙකුත් ආර්ථික දර්ශන
  • සාර්ව ආර්ථික සමතුලිතය
  • සමතුලිත ජාතික ආදායම වෙනස්වීම
  • විවෘත ආර්ථිකයක සමතුලිත ජාතික ආදායම

ආදී වශයෙන් ඒකක 09ක් ඔස්සේ තොරතුරු විශ්ලේෂණය කර ඇත. මෙම ග්‍රන්ථය අ.පො.ස. උසස් පෙළ විභාගය මෙන්ම වෙනත් උසස් විභාග සඳහා ද නිර්දේශ කර ඇත. මෙම ග්‍රන්ථය රචනා කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඊ. දයාරත්න (වාණිජ විද්‍යා අධ්‍යනාංශය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය) සහ අනුරුද්ධ වීරතුංග (නියෝජ්‍ය අධ්‍යක්ෂ, ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව) දායකත්වය දක්වා ඇත. පිටු 148 කින් යුක්ත අතර වගු, ප්‍රස්ථාර ආදියෙන් යුක්ත අතර විෂය කරුණු පහසුවෙන් අවබෝධ වන ආකාරයට සරලව ඉදිරිපත් කර ඇත.

Buy similar products: here

Econ Sampath Poth Sinhala Medium.

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Econ Sampath Poth Sinhala Medium.

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.185.00
10 in stocks
0 A/L Econ Resource Book Sinhala Medium
Economics | වෙළෙඳපොළ ආර්ථිකය අතිරේක කියවීම් පොත (අධ්‍යාපන ප්‍රකාශන)

අ.පො.ස. උසස් පෙළ ආර්ථික විද්‍යාව. මෙම වෙළෙඳපොළ ආර්ථිකය ග්‍රන්ථය 2017 වර්ෂයේ අ.පො.ස. (උ.පෙ.) නව විෂය නිර්දේශයට අනුකූලව අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් අතිරේක කියවීම් පොතක් වශයෙන් සම්පාදනය කර ඇත. මෙම ග්‍රන්ථය අ.පො.ස. උසස් පෙළ විභාගය මෙන්ම වෙනත් උසස් විභාග සඳහා ද නිර්දේශ කර ඇත. විෂය නිර්දේශයේ දෙවන නිපුණතාවය වන,A/L Econ Resource Book Sinhala Medium.

  • ඉල්ලුම
  • සැපයුම
  • නම්‍යතාවය සහ වෙළෙඳපොළ සමතුලිතය

පිළිබඳව විශ්ලේෂණය කර ඇති අතර තෙවන නිපුණතාවයෙන්,

  • වෙළෙඳපොළට රජය මැදිහත් වීම

විමර්ශනය කර ඇත. මෙම ග්‍රන්ථය රචනා කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඊ. දයාරත්න (වාණිජ විද්‍යා අධ්‍යනාංශය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය) සහ මහාචාර්ය කේ. ගාමිණී වීරසිංහ (ආර්ථික විද්‍යා අධ්‍යනාංශය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය) දායකත්වය දක්වා ඇත. පිටු 154 කින් යුක්ත අතර වගු, ප්‍රස්ථාර ආදියෙන් යුක්ත අතර විෂය කරුණු පහසුවෙන් අවබෝධ වන ආකාරයට සරලව ඉදිරිපත් කර ඇත.

Buy similar products: here

A/L Econ Resource Book Sinhala Medium.

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

A/L Econ Resource Book Sinhala Medium.

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.175.00
10 in stocks
0 Econ Resource Book Sinhala Medium
Economics | ආර්ථික විද්‍යාව අතිරේක කියවීම් පොත (අධ්‍යාපන ප්‍රකාශන)

අ.පො.ස. උසස් පෙළ ආර්ථික විද්‍යාව. මෙම ආර්ථික විද්‍යාව ග්‍රන්ථය අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් අතිරේක කියවීම් පොතක් වශයෙන් සම්පාදනය කර ඇත. අ.පො.ස. උසස් පෙළ විභාගය මෙන්ම වෙනත් උසස් විභාග සදහාද මෙම ග්‍රන්ථය නිර්දේශ කර ඇත. පළමු පරිච්ඡේදය වෙළෙඳ පොළ අර්ථ ක්‍රමය වන අතර ඒ යටතේ,Econ Resource Book Sinhala Medium.

  • වෙළෙඳ පොළ සහ මිල
  • වෙළෙඳ පොළ වර්ග
  • පාරිභෝගික ඉල්ලුම සහ එය කෙරෙහි බලපාන සාධක
  • සැපයුම
  • නිෂ්පාදන සාධක වෙළඳ පොළ
  • නිෂ්පාදනය
  • බාහිරතා
  • පිළිබඳ සාකච්ඡා කර ඇත.

දෙවන පරිච්ඡේදය රාජ්‍ය ආර්ථිකය වන අතර ඒ යටතේ,

  • රාජ්‍ය ආදායම
  • රාජ්‍ය වියදම
  • රාජ්‍ය අයවැය
  • රාජ්‍ය සැලසුම් සම්පාදනය

පිළිබඳ සාකච්ඡා කර ඇත. පිටු 86 කින් යුක්ත අතර වගු, ප්‍රස්ථාර ආදියෙන් යුක්ත අතර විෂය කරුණු පහසුවෙන් අවබෝධ වන ආකාරයට සරලව ඉදිරිපත් කර ඇත.

Buy similar products: here

Econ Resource Book Sinhala Medium.

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Econ Resource Book Sinhala Medium.

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.70.00
10 in stocks
0 A/L Art Teachers Guide Sinhala Medium
Art | චිත්‍ර කලාව ගුරු මාර්ගෝපදේශය - 13 ශ්‍රේණිය

අ.පො.ස. උසස් පෙළ චිත්‍ර කලාව 13 ශ්‍රේණිය ගුරු මාර්ගෝපදේශය, A/L Art Teachers Guide Sinhala Medium. මෙම චිත්‍ර කලාව 13 ශ්‍රේණිය ගුරු මාර්ගෝපදේශය 2018 සිට ක්‍රියාත්මක වන ලෙස සියලු විෂය කොටස් ආවරණය වන පරිදි සෞන්දර්ය අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් (ජාතික අධ්‍යාපන ආයතනය, මහරගම) සම්පාදනය කර ඇත. මුද්‍රණය හා බෙදාහැරීම අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් සිදුකර ඇත. පිටු 131 කින් යුක්ත වන අතර වර්ණ ඡායාරූප එකතුවක් ඇතුළත් කර ඇත. මෙම ග්‍රන්ථය පරිහරණයට පහසුවන ආකාරයෙන් නිමවා ඇත.

Buy similar products: here

A/L Art Teachers Guide Sinhala Medium

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

A/L Art Teachers Guide Sinhala Medium

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.250.00
10 in stocks
0 Ahara Wattoru Home Science Adyapana Prakashana
Home Science | සූපවේදයට අත්වැලක් - ආහාර වට්ටෝරු (අධ්‍යාපන ප්‍රකාශන)

අ.පො.ස. උසස් පෙළ ගෘහ ආර්ථික විද්‍යාව සූපවේදයට අත්වැලක් - ආහාර වට්ටෝරු (අතිරේක කියවීම් පොත), Ahara Wattoru Home Science. මෙම ගෘහ ආර්ථික විද්‍යාව සූපවේදයට අත්වැලක් ග්‍රන්ථය අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් නව නිර්දේශයට අදාළව අතිරේක කියවීම් පොතක් වශයෙන් සම්පාදනය කර ඇත. අ.පො.ස. උසස් පෙළ විභාගය මෙන්ම වෙනත් උසස් විභාග සදහා ද මෙම ග්‍රන්ථය නිර්දේශ කර ඇත. මෙහි පටුනට අවධානය යොමු කළහොත්,

  • අධ්‍යාපන පොදු සහතික පත්‍ර (උ/පෙළ) විභාගයේ ගෘහ ආර්ථික විද්‍යාව ප්‍රායෝගික පරීක්ෂණ සඳහා ඔබේ පෙර සූදානම
  • දේශීය කුළුබඩු 
  • ආහාර පිසීමේදී යොදාගන්නා රසකාරක පැළෑටි
  • කිරුම් මිනුම්
  • ආහාර පිළියෙල කිරීමේදී භාවිත කරන උපකරණ හා මෙවලම්
  • ආහාර සඳහා අමුද්‍රව්‍ය පිළියෙල කිරීමේදී යොදාගන්නා විවිධ ක්‍රම
  • බත් වර්ග හා ප්‍රධාන දීසි
  • දේශීය ආහාර
  • මස්, මාළු වර්ග
  • බිත්තර පිසීමේ ක්‍රම
  • චට්නි, සෝස් අච්චාරු සහ මෝජු
  • සලාද වර්ග හා සම්බෝල වර්ග
  • සලාද වැස්ම
  • සුප් වර්ග
  • ස්ට්‍රෝක් වර්ග
  • අතුරුපස වර්ග
  • පිටි මෝලි ආශ්‍රිත ආහාර වර්ග
  • ටොෆී වර්ග
  • කේක් වර්ග
  • අයිසිං වර්ග
  • ජෑම් වර්ග
  • චිප්ස් වර්ග
  • පාන් වර්ග
  • වෙනත් ආහාර හා කැවිලි වර්ග

යන පරිච්ඡේද තවත් අනුකොටස් වලටද බෙදා දක්වමින් ඉතාමත් ආකර්ෂණීය අයුරින් වර්ණවත් රූප සටහන්ද එක් කරමින් වර්ණ මුද්‍රණයෙන් පිටු 238කින් යුක්තව මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත.

Buy similar products: here

Ahara Wattoru Home Science

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Ahara Wattoru Home Science

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.795.00
10 in stocks
0 A/L Home Science Book
Home Science | ගෘහ ආර්ථික විද්‍යාව සඳහා ව්‍යවසායකත්වය (අධ්‍යාපන ප්‍රකාශන)

අ.පො.ස. උසස් පෙළ ගෘහ ආර්ථික විද්‍යාව සඳහා ව්‍යවසායකත්වය, A/L Home Science Book. අ.පො.ස. උසස් පෙළ ගෘහ ආර්ථික විද්‍යාව සඳහා ව්‍යවසායකත්වය නැමැති මෙම ග්‍රන්ථය අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් අතිරේක කියවීම් පොතක් වශයෙන් සම්පාදනය කර ඇත. ඒ. එල්. සන්දික මහතා (කෘෂිකර්ම පීඨය, රුහුණු විශ්වවිද්‍යාලය) විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත.

අන්තර්ගතය ඒකක 

  • ව්‍යවසායකයා සහ ව්‍යවසායකත්වය 
  • ව්‍යාපාර 
  • සුළු පරිමාණ ව්‍යාපාර 
  • ව්‍යාපාර සැලැස්ම 
  • ව්‍යාපාර කළමනාකරණය 
  • ඵලදායිතාව
  • සත්ත්ව පාලනය 

පිටු 73 කින් යුක්ත අතර වර්ණ මුද්‍රණයක් හා වර්ණ ඡායාරූප සහිත මෙම ගෘහ ආර්ථික විද්‍යාව සඳහා ව්‍යවසායකත්වය ග්‍රන්ථය විෂය කරුණු පහසුවෙන් අවබෝධ වන ආකාරයට සරලව ඉදිරිපත් කර ඇත.

Buy similar products: here

A/L Home Science Book

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

A/L Home Science Book

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.80.00
10 in stocks
0 Drama Teachers Guide Sinhala Medium Download
Drama | නාට්‍ය හා රංග කලාව ගුරු මාර්ගෝපදේශය - 13 ශ්‍රේණිය

අ.පො.ස. උසස් පෙළ නාට්‍ය හා රංග කලාව 13 ශ්‍රේණිය ගුරු මාර්ගෝපදේශය, Drama Teachers Guide Sinhala Medium. මෙම නාට්‍ය හා රංග කලාව 13 ශ්‍රේණිය ගුරු මාර්ගෝපදේශය 2018 සිට ක්‍රියාත්මක වන නව විෂය නිර්දේශයට අනුකූලව සියලු විෂය කොටස් ආවරණය වන පරිදි පරිදි සෞන්දර්ය අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් (ජාතික අධ්‍යාපන ආයතනය, මහරගම) සම්පාදනය කර ඇත. මුද්‍රණය හා බෙදාහැරීම අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් සිදුකර ඇත. පිටු 167කින් යුක්ත වන අතර වර්ණ ඡායාරූප ඇතුළත් කර ඇත. මෙම ග්‍රන්ථය පරිහරණයට පහසුවන ආකාරයෙන් නිමවා ඇත.

Buy similar products: here

Drama Teachers Guide Sinhala Medium

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Drama Teachers Guide Sinhala Medium

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.190.00
10 in stocks
0 A/L Drama Teachers Guide Grade 12
Drama | නාට්‍ය හා රංග කලාව ගුරු මාර්ගෝපදේශය - 12 ශ්‍රේණිය

අ.පො.ස. උසස් පෙළ නාට්‍ය හා රංග කලාව 12 ශ්‍රේණිය ගුරු මාර්ගෝපදේශය, A/L Drama Teachers Guide Grade 12. මෙම නාට්‍ය හා රංග කලාව 12 ශ්‍රේණිය ගුරු මාර්ගෝපදේශය 2017 සිට ක්‍රියාත්මක වන නව විෂය නිර්දේශයට අනුකූලව  සියලු විෂය කොටස් ආවරණය වන පරිදි සෞන්දර්ය අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් (ජාතික අධ්‍යාපන ආයතනය, මහරගම) සම්පාදනය කර ඇත. මුද්‍රණය හා බෙදාහැරීම අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් සිදු කර ඇත. පිටු 238කින් යුක්ත වන අතර වර්ණ ඡායාරූප ඇතුළත් කර ඇත. මෙම ග්‍රන්ථය පරිහරණයට පහසුවන ආකාරයෙන් නිමවා ඇත.

Buy similar products: here

A/L Drama Teachers Guide Grade 12

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

A/L Drama Teachers Guide Grade 12

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.305.00
10 in stocks
0 Sri Lanka History Sinhala Educational Publications Department
Lanka History | ශ්‍රී ලංකාවේ ඉතිහාසය - 4 කොටස (අධ්‍යාපන ප්‍රකාශන)

අ.පො.ස. උසස් පෙළ ශ්‍රී ලංකාවේ ඉතිහාසය (සිව් වන කොටස), Sri Lanka History Sinhala Educational Publications Department . ශ්‍රී ලංකාවේ ඉතිහාසය (සිව් වන කොටස) මෙම ග්‍රන්ථය අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් අතිරේක කියවීම් පොතක් වශයෙන් සම්පාදනය කර ඇත. අ.පො.ස. උසස් පෙළ විභාගය මෙන්ම වෙනත් උසස් විභාග සඳහා මෙම ග්‍රන්ථය නිර්දේශ කර ඇත. සිතියම් ඇතුළත් කරමින් බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය බලය පිහිටුවා ගැනීමේ සිට එහි අවසානය දක්වා ලංකා ඉතිහාසය පිළිබද සවිස්තරාත්මකව කරුණු දක්වා ඇත. පිටු 147 කින් යුක්ත මෙම ශ්‍රී ලංකාවේ ඉතිහාසය (සිව් වන කොටස) ග්‍රන්ථය පරිහරණයට පහසුවන ආකාරයේ ග්‍රන්ථයක් ලෙස නිමවා ඇත.

Buy similar products: here

Sri Lanka History Sinhala Educational Publications Department 

Rs.90.00
10 in stocks