shop

ඔබගේ අවශ්‍යයතාව පරිදි සියලුම උසස්පෙල විෂයන් සදහා පොත් තෝරා ගන්න.

second_arrow
Filter Side







1447 Books found
0 Thapaya Practical Physics Revision Book A/L Kuppiya Store
Out of Stock
Physics | තාප භෞතිකය සීඝ්‍ර පුනරීක්ෂණ (උපුල් ඉන්ද්‍රජිත්)

අ.පො.ස උසස් පෙළ භෞතික විද්‍යාව තාප භෞතිකය - සීඝ්‍ර පුනරීක්ෂණ කතෘ  උපුල් ඉන්ද්‍රජිත් (B.Sc Dip in ED), Thapaya Practical Physics Revision. තාප භෞතිකය ඒකකයට ඇතුළත් සියලුම මූලධර්ම සරලව සහ කෙටියෙන් ගැඹුරු මූලධර්ම කොටස් ඇතුළත් වන පරිදි මෙන්ම ගැටළු, ව්‍යුහගත රචනා සහ රචනා ප්‍රශ්නත් පිළිතුරුත් සමඟම ඇතුළත් කරමින් මෙම පොත නිර්මාණය කර ඇත. අවශ්‍ය රූපසටහන් ආදිය මෙන්ම වැදගත් කරුණුද ඉතාමත් පැහැදිලිව මෙහි අන්තර්ගත වේ. 


Buy similar products: here

Thapaya Practical Physics Revision

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Thapaya Practical Physics Revision

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.250.00
Out Of Stock  
0 in stocks
0 Upul Indrajith Physics Books A/L Kuppiya Store Delivery
Physics | කම්පන තරංග හා ආලෝකය සීඝ්‍ර පුනරීක්ෂණ (උපුල් ඉන්ද්‍රජිත්)

අ.පො.ස උසස් පෙළ භෞතික විද්‍යාව කම්පන තරංග හා ආලෝකය - සීඝ්‍ර පුනරීක්ෂණ කතෘ  උපුල් ඉන්ද්‍රජිත් (B.Sc Dip in ED), Upul Indrajith Physics Books. කම්පන තරංග හා ආලෝකය ඒකකයට ඇතුළත් සියලුම මූලධර්ම සරලව සහ කෙටියෙන් ගැඹුරු මූලධර්ම කොටස් ඇතුළත් වන පරිදි මෙන්ම ගැටළු පිළිතුරුත් සමඟම ඇතුළත් කරමින් මෙම පොත නිර්මාණය කර ඇත. අවශ්‍ය රූපසටහන් ආදිය මෙන්ම වැදගත් කරුණුද ඉතාමත් පැහැදිලිව මෙහි අන්තර්ගත වේ.


Buy similar products: here

Upul Indrajith Physics Books

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Upul Indrajith Physics Books

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.190.00
19 in stocks
0 A/L Lanka History Model Papers Essay MCQ Srimal Dadigama
Lanka History | ලංකා ඉතිහාසය රචනා ප්‍රශ්නෝත්තර සංග්‍රහය (ශ්‍රීමාල් දැඩිගම)

අ.පො.ස. උසස් පෙළ ලංකා ඉතිහාසය ප්‍රශ්න පත්‍රයට අයත් රචනා ප්‍රශ්න මෙම ග්‍රන්ථය තුල අන්තර්ගත වී ඇත, A/L Lanka History Model Papers. මෙම ග්‍රන්ථයේ විශේෂත්වය වනුයේ ප්‍රශ්න සියල්ල සඳහා පිළිතුරු ඉතා පුළුල් ලෙස විශ්ලේෂණය කර තිබීමයි. ප්‍රථම මුද්‍රණය 2025 අගෝස්තු වේ. අ.පො.ස. උසස් පෙළ නව විෂය නිර්දේශයට අනුකුලව සකස් කර ඇත. ප්‍රවීණ ඉතිහාස දේශක සහ ලේඛක ශ්‍රීමාල් දැඩිගම මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. පිටු 60කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.


Buy similar products: here

A/L Lanka History Model Papers

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

A/L Lanka History Model Papers

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.950.00
19 in stocks
0 A/L Europe History Model MCQ Papers Answers Srimal Dadigama
Europe History | යුරෝපා ඉතිහාසය බහුවරණ ප්‍රශ්න පත්‍ර සංග්‍රහය - MCQ 400ක් (ශ්‍රීමාල් දැඩිගම)

අ.පො.ස. උසස් පෙළ යුරෝපා ඉතිහාසය පළමු පත්‍රයට අයත් බහුවරණ ප්‍රශ්න පත්‍ර 10ක් මෙම ග්‍රන්ථය තුල අන්තර්ගත වී ඇත, A/L Europe History Model MCQ. ප්‍රශ්න පත්‍රයක බහුවරණ 40 බැගින් ප්‍රශ්න 400ක් අඩංගු වේ. 12 සහ 13 ශ්‍රේණි විෂය නිර්දේශය සම්පුර්ණයෙන් ආවරණය කර ඇත. ප්‍රථම මුද්‍රණය 2025 අගෝස්තු වේ. සියලුම ප්‍රශ්න සදහා පිළිතුරු සහිත වේ. අ.පො.ස. උසස් පෙළ නව විෂය නිර්දේශයට අනුකුලව සකස් කර ඇති අතර සියලුම විෂය ඒකක ආවරණය වන පරිදි මෙම ග්‍රන්ථය රචනා කර ඇත. ප්‍රවීණ ඉතිහාස දේශක සහ ලේඛක ශ්‍රීමාල් දැඩිගම මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. පිටු 64කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.


Buy similar products: here

A/L Europe History Model MCQ

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

A/L Europe History Model MCQ

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.950.00
11 in stocks
5 A/L History Model MCQ Papers Lanka India Europa Srimal Dadigama
Indian History | ඉන්දීය ඉතිහාසය බහුවරණ ප්‍රශ්න පත්‍ර සංග්‍රහය - MCQ 400ක් (ශ්‍රීමාල් දැඩිගම)

අ.පො.ස. උසස් පෙළ ඉන්දීය ඉතිහාසය පළමු පත්‍රයට අයත් බහුවරණ ප්‍රශ්න පත්‍ර 10ක් මෙම ග්‍රන්ථය තුල අන්තර්ගත වී ඇත, A/L History Model MCQ Papers. ප්‍රශ්න පත්‍රයක බහුවරණ 40 බැගින් ප්‍රශ්න 400ක් අඩංගු වේ. 12 සහ 13 ශ්‍රේණි විෂය නිර්දේශය සම්පුර්ණයෙන් ආවරණය කර ඇත. ප්‍රථම මුද්‍රණය 2025 අගෝස්තු වේ. සියලුම ප්‍රශ්න සදහා පිළිතුරු සහිත වේ. අ.පො.ස. උසස් පෙළ නව විෂය නිර්දේශයට අනුකුලව සකස් කර ඇති අතර සියලුම විෂය ඒකක ආවරණය වන පරිදි මෙම ග්‍රන්ථය රචනා කර ඇත. ප්‍රවීණ ඉතිහාස දේශක සහ ලේඛක ශ්‍රීමාල් දැඩිගම මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. පිටු 62කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.


Buy similar products: here

A/L History Model MCQ Papers

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

A/L History Model MCQ Papers

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.950.00
13 in stocks
5 A/L History Model Papers MCQ With Answers Srimal Dadigama
Lanka History | ලංකා ඉතිහාසය බහුවරණ ප්‍රශ්න පත්‍ර සංග්‍රහය - MCQ 400ක් (ශ්‍රීමාල් දැඩිගම)

අ.පො.ස. උසස් පෙළ ලංකා ඉතිහාසය පළමු පත්‍රයට අයත් බහුවරණ ප්‍රශ්න පත්‍ර 10ක් මෙම ග්‍රන්ථය තුල අන්තර්ගත වී ඇත, A/L History Model Papers MCQ. ප්‍රශ්න පත්‍රයක බහුවරණ 40 බැගින් ප්‍රශ්න 400ක් අඩංගු වේ. ප්‍රථම මුද්‍රණය 2025 අගෝස්තු වේ. 12 සහ 13 ශ්‍රේණි විෂය නිර්දේශය සම්පුර්ණයෙන් ආවරණය කර ඇත. සියලුම ප්‍රශ්න සදහා පිළිතුරු සහිත වේ. අ.පො.ස. උසස් පෙළ නව විෂය නිර්දේශයට අනුකුලව සකස් කර ඇති අතර සියලුම විෂය ඒකක ආවරණය වන පරිදි මෙම ග්‍රන්ථය රචනා කර ඇත. ප්‍රවීණ ඉතිහාස දේශක සහ ලේඛක ශ්‍රීමාල් දැඩිගම මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. පිටු 64කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.


Buy similar products: here

A/L History Model Papers MCQ

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

A/L History Model Papers MCQ

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.950.00
16 in stocks
0 A/L Geography MCQ Pdf Sinhala Medium no A/L Kuppiya Store
Geography | භූගෝල විද්‍යාව ප්‍රශ්න විසදුම් (කතෘ K.N.T අමරසිරි)

අ.පො.ස. උසස් පෙළ විභාගයේ 2019 සිට ක්‍රියාත්මක සංශෝධනයන්ට අනුකූල ලෙස මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත. K. N. T. අමරසිරි B.A (භූගෝල විද්‍යාව විශේෂ) මහතා විසින් මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත. ප්‍රායෝගික, භෞතික, මානුෂ කොටස් යටතේ කෙටි ප්‍රශ්න සහ පිළිතුරු රාශියක් මෙම පොතේ ඇතුළත් වේ. 

පටුන, A/L Geography MCQ Pdf Sinhala Medium 

  1. භෞතික භූගෝල විද්‍යාව කෙටි ප්‍රශ්න සහ පිළිතුරු 
  2. මානුෂ භූගෝල විද්‍යාව කෙටි ප්‍රශ්න සහ පිළිතුරු 
  3. ප්‍රායෝගික භූගෝල විද්‍යාව කෙටි ප්‍රශ්න සහ පිළිතුරු 
  4. භෞතික භූගෝල විද්‍යාව කෙටි ප්‍රශ්න සඳහා වැදගත් කරුණු  
  5. මානුෂ භූගෝල විද්‍යාව කෙටි ප්‍රශ්න සඳහා වැදගත් කරුණු  
  6. ප්‍රායෝගික භූගෝල විද්‍යාව කෙටි ප්‍රශ්න සඳහා වැදගත් කරුණු  

කළු සුදු මුද්‍රණයෙන් යුක්ත මෙම ග්‍රන්ථය පිටු 124කින් යුක්ත වේ.


Buy similar products: here

A/L Geography MCQ Pdf Sinhala Medium

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

A/L Geography MCQ Pdf Sinhala Medium

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690


Rs.330.00
41 in stocks
0 Practical Geography Prayogika Bugola Vidyawa Books A/L Kuppiya Store
Geography | ප්‍රායෝගික භූගෝල විද්‍යාව (කතෘ K.N.T අමරසිරි)

අ.පො.ස. උසස් පෙළ විභාගයේ 2017 සිට ක්‍රියාත්මක සංශෝධනයන්ට අනුකූල ලෙස මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත, Practical Geography Prayogika Bugola Vidyawa. K. N. T. අමරසිරි මහතා B.A (භූගෝල විද්‍යාව විශේෂ) විසින් මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත. මෙම ග්‍රන්ථයෙන් විෂය නිර්දේශයට අලුතින් ඇතුළත් වී ඇති කරුණු ගැන වැඩි සැලකිල්ලක් යොමු කර ඇත. සරලව හා කෙටියෙන් කරුණු ඉදිරිපත් කර ඇත. 

  1. දුරස්ථ සන්නිවේදනය 
  2. GIS 
  3. GPS 
  4. මෙට්‍රික් සිතියම් 
  5. ප්‍රස්තාර 
  6. සංඛ්‍යාන ක්‍රම 

ආදී සියලු මාතෘකා ඉතාමත් පැහැදිලිව මෙහි අන්තර්ගත වේ. කළු සුදු මුද්‍රණයෙන් යුක්ත මෙම ග්‍රන්ථය පිටු 124කින් යුක්ත වේ.


Buy similar products: here

Practical Geography Prayogika Bugola Vidyawa

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Practical Geography Prayogika Bugola Vidyawa

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.330.00
20 in stocks
0 A/L Physical Geography Books A/L Kuppiya Store Delivery
Geography | භෞතික භූගෝල විද්‍යාව - 2 කොටස (කතෘ K.N.T අමරසිරි)

අ.පො.ස. උසස් පෙළ විභාගයේ 2017 සිට ක්‍රියාත්මක සංශෝධනයන්ට අනුකූල ලෙස මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත, A/L Physical Geography Books. K. N. T. අමරසිරි මහතා B.A (භූගෝල විද්‍යාව විශේෂ) විසින් මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත. මෙම ග්‍රන්ථයෙන් විෂය නිර්දේශයට අලුතින් ඇතුළත් වී ඇති කරුණු ගැන වැඩි සැලකිල්ලක් යොමු කර ඇත. 

පටුන 

  1. ලෝකයේ ජල ව්‍යාප්තිය 
  2. ලෝකයේ ජල සම්පත 
  3. ශ්‍රී ලංකාවේ ජල සම්පත 
  4. ශ්‍රී ලංකාවේ ජල දුෂණය 
  5. බියෝම වර්ග 
  6. ශ්‍රී ලංකාවේ පරිසර පද්ධති 
  7. ශ්‍රී ලංකාවේ පරිසර පද්ධති මුහුණපාන ගැටළු 
  8. ශ්‍රී ලංකාවේ පරිසර සංකල්ප සහ ආචාරධර්ම 
  9. ශ්‍රී ලංකාවේ පරිසර පද්ධති 
  10. ස්වභාවික උපද්‍රව 
  11. ස්වභාවික උපද්‍රව නිසා සිදුවන මානව බලපෑම 
  12. පරිසර උපද්‍රව තීව්‍ර කරන මානුෂ ක්‍රියාකාරකම් 
  13. ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණය 
  14. ජාත්‍යන්තර සහ ප්‍රාදේශීය පරිසර සංවිධානය 
  15. ශ්‍රී ලංකාවේ පාරිසරික සංවිධාන 

කළු සුදු මුද්‍රණයෙන් යුක්ත මෙම ග්‍රන්ථය පිටු 196කින් යුක්ත වේ.


Buy similar products: here

A/L Physical Geography Books

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

A/L Physical Geography Books

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.950.00
18 in stocks
0 A/L Bauthika Bugola Vidyawa Books A/L Kuppiya Store
Geography | භෞතික භූගෝල විද්‍යාව - 1 කොටස (කතෘ K.N.T අමරසිරි)

අ.පො.ස. උසස් පෙළ විභාගයේ 2017 සිට ක්‍රියාත්මක සංශෝධනයන්ට අනුකූල ලෙස මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත, A/L Bauthika Bugola Vidyawa Books. K. N. T. අමරසිරි B.A (භූගෝල විද්‍යාව විශේෂ) මහතා විසින් මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත. මෙම ග්‍රන්ථයෙන් විෂය නිර්දේශයට අලුතින් ඇතුළත් වී ඇති කරුණු ගැන වැඩි සැලකිල්ලක් යොමු කර ඇත. 

පටුන 

  1. භූගෝල විද්‍යාවේ විෂය ක්ෂේත්‍රය 
  2. භූගෝල විද්‍යාවේ භෞතික පදනමෙහි සංරචක 
  3. භෞම පද්ධතිය 
  4. පෘථිවියේ ව්‍යුහය හා සංයුතිය 
  5. ශ්‍රී ලංකාවේ පාෂාණ, ඛනිජ හා පස 
  6. භූරූපික ක්‍රියාවලිය 
  7. බහිර්ජන්‍ය බලවේග 
  8. ජල චක්‍රය 
  9. කාලගුණයේ මූලිකාංග 
  10. දේශගුණය පාලනය කරන සාධක 
  11. කෙපන්ගේ දේශගුණ වර්ගීකරණය 
  12. ශ්‍රී ලංකාවේ දේශගුණය 
  13. දේශගුණ වෙනස්වීම් 
  14. දේශගුණ වෙනස්කම් වලට බලපාන මානව ජන්‍ය සාධක 
  15. දේශගුණ වෙනස්වීම් මානව ක්‍රියාකාරකම් කෙරෙහි බලපෑම  

කළු සුදු මුද්‍රණයෙන් යුක්ත මෙම ග්‍රන්ථය පිටු 218කින් යුක්ත වේ.


Buy similar products: here

A/L Bauthika Bugola Vidyawa Books

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

A/L Bauthika Bugola Vidyawa Books

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690


Rs.500.00
19 in stocks
0 A/L Human Geography Book A/L Kuppiya Store Delivery
Geography | මානුෂ භූගෝල විද්‍යාව - 2 කොටස (කතෘ K.N.T අමරසිරි)

2017 සිට ක්‍රියාත්මක වන අ.පො.ස. උසස් පෙළ මානුෂ භූගෝල විද්‍යාව නව නිර්දේශය යටතේ කෘෂිකර්මය, කර්මාන්තය, ඛනිජ සම්පත්, සංචාරක කර්මාන්තය, ගෝලීයකරණය, කලාපීය සංවිධාන පිළිබඳ විෂය නිර්දේශයට අලුතින් ඇතුළත් කරුණු පිළිබඳව වැඩි සැලකිල්ලක් දක්වමින් මෙම ග්‍රන්ථය සකස් කර ඇත, A/L Human Geography Book. K. N. T. අමරසිරි B.A (භූගෝල විද්‍යාව විශේෂ) මහතා විසින් මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත. මෙම ග්‍රන්ථයෙන් විෂය නිර්දේශයට අලුතින් ඇතුළත් වී ඇති කරුණු ගැන වැඩි සැලකිල්ලක් යොමු කර ඇත. 

පටුන 

  1. ලෝක කර්මාන්තය 
  2. නිෂ්පාදනයේ ප්‍රසාරණය 
  3. කෘෂි තාක්ෂණය ආශ්‍රිත ගැටළු 
  4. ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය 
  5. කෘෂිකාර්මික තාක්ෂණය 
  6. නිෂ්පාදන ප්‍රවණතා 
  7. අලෙවිකරණ ක්‍රියාවලිය 
  8. ගැටළු සහ අභියෝග 
  9. ආකර කර්මාන්තය හැඳින්වීම 
  10. චිරස්ථායි ලෙස ඛනිජ සම්පත් භාවිතය 
  11. ශ්‍රී ලංකාවේ ඛනිජ සම්පත් 
  12. ශ්‍රී ලංකා ආර්ථිකයේ ඛනිජ සම්පත්වල වැදගත්කම 
  13. ඛනිජ සම්පත් උපයෝජනයේ බලපෑම 
  14. පාරිසරික හානිය අවම කිරීම 
  15. ලෝකයේ නිෂ්පාදන කර්මාන්ත ස්ථානගත වීමට බලපාන සාධක 
  16. ශ්‍රී ලංකා ආර්ථිකයට කර්මාන්තවල දායකත්වය (සිමෙන්ති, සීනි, ඇගලුම්, රබර් හා ප්ලාස්ටික් ආශ්‍රිත කර්මාන්ත, සම්ප්‍රදායික හස්ත කර්මාන්තය)
  17. ශ්‍රී ලංකාවේ කර්මාන්ත ස්ථානගත වීමට බලපාන සාධක 
  18. ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ ගති ලක්ෂණ 
  19. ජාත්‍යන්තර හා දේශීය සංචාරණයේ ප්‍රභේද 
  20. සංචාරක කර්මාන්තයේ බලපෑම 
  21. සංචාරක කර්මාන්තයේ වර්ධනයට ගතහැකි ක්‍රියාමාර්ග 
  22. ගෝලීයකරණය හැඳින්වීම 
  23. ගෝලීයකරණයේ ප්‍රධාන වාහක 
  24. ගෝලීයකරණය සංවර්ධනය වෙමින් පවතින රටවලට සිදුකරන බලපෑම 
  25. තෝරාගත් කලාපීය සංවිධාන 

කළු සුදු මුද්‍රණයෙන් යුක්ත මෙම ග්‍රන්ථය පිටු 151කින් යුක්ත වේ.


Buy similar products: here

A/L Human Geography Book

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

A/L Human Geography Book

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690



Rs.350.00
21 in stocks
0 Manusha Bugola Vidyawa Books A/L Kuppiya Store
Geography | මානුෂ භූගෝල විද්‍යාව - 1 කොටස (කතෘ K.N.T අමරසිරි)

අ.පො.ස. උසස් පෙළ විභාගයේ 2017 සිට ක්‍රියාත්මක සංශෝධනයන්ට අනුකූල ලෙස මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත, Manusha Bugola Vidyawa Books A/L. K. N. T. අමරසිරි B.A (භූගෝල විද්‍යාව විශේෂ) මහතා විසින් මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත. මෙම ග්‍රන්ථයෙන් විෂය නිර්දේශයට අලුතින් ඇතුළත් වී ඇති කරුණු ගැන වැඩි සැලකිල්ලක් යොමු කර ඇත. 

පටුන 

  1. මානුෂ භූගෝල විද්‍යාවේ විෂය ක්ෂේත්‍ර 
  2. ලෝක ජන සංඛ්‍යාවේ ගති ලක්ෂණ හා ඒවායේ ප්‍රවණතා 
  3. ලෝක ජන සංඛ්‍යාව හා සම්බන්ධිත විවාදිත 
  4. ලෝක ජන සංඛ්‍යාවේ ගතිකත්වය 
  5. ශ්‍රී ලංකාවේ ජන සංඛ්‍යාව 
  6. ශ්‍රී ලංකාවේ ජන සංඛ්‍යාවේ ගතිකත්වය 
  7. ලෝක ජනාවාස 
  8. ශ්‍රී ලංකාවේ ජනාවාස 
  9. ලෝක නාගරීකරණය 
  10. නාගරීකරණයේ සමාජ ආර්ථික ගැටළු 
  11. නාගරික පාරිසරික ගැටළු 
  12. සෞඛ්‍ය හා සනීපාරක්ෂාව 
  13. ශ්‍රී ලංකාවේ නාගරීකරණයේ ස්වභාවය 
  14. ශ්‍රී ලංකාවේ නාගරීකරණය පිළිබඳ ගැටළු 

කළු සුදු මුද්‍රණයෙන් යුක්ත මෙම ග්‍රන්ථය පිටු 144කින් යුක්ත වේ.


Buy similar products: here

Manusha Bugola Vidyawa Books A/L

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Manusha Bugola Vidyawa Books A/L

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.600.00
14 in stocks
WhatsApp