shop

ඔබගේ අවශ්‍යයතාව පරිදි සියලුම උසස්පෙල විෂයන් සදහා පොත් තෝරා ගන්න.

second_arrow
Filter Side

1522 Books found
0 Biology Unit 1 Papers Sinhala Medium A/L Kuppiya Store
Out of Stock
Biology | සෛල චක්‍රය සිට ශ්වසනය දක්වා - ආදර්ශ ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු

අ.පො.ස. උසස් පෙළ ජීව විද්‍යාව ආදර්ශ ප්‍රශ්න හා පිළිතුරු, Biology Unit 1 Papers Sinhala Medium. මෙම ග්‍රන්ථය මඟින්,

  • සෛල චක්‍රය
  • සෛල විභජනය
  • එන්සයිම
  • ප්‍රභාසංස්ලේෂණය
  • ශ්වසනය

යන පලවෙන ඒකකයට අදාළ පාඩම් පරිපුර්ණ ලෙස ආවරණය කරනු ලබන ආදර්ශ ව්‍යුහගත ප්‍රශ්න පත්‍ර 07 ක් සමඟ පිළිතුරු අන්තර්ගතයි. නව විෂය නිර්දේශයට අනුකූලව මෙම ග්‍රන්ථය රචනා කර ඇත. විද්‍යා උපාධිධාරී ගුරුවරියක් ලෙස වසර 40ක අත්දැකීම් ඇති, වසර 32ක පමණ කාලයක් උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂකවරියක් ලෙසත්, වසර 06ක් පමණ උත්තර පත්‍ර ඇගයිමේ අතිරේක ප්‍රධාන පරීක්ෂකවරියක් ලෙසත් කටයුතු කර ඇති වසර 02ක උත්තර පත්‍ර ඇගයිමේ පාලක පරීක්ෂක මණ්ඩලයේ කටයුතු කර ඇති එස්. එච්. සුනේත්‍රා කල්‍යාණි මහත්මිය විසින් මෙම ග්‍රන්ථය නිමවා ඇත. මෙම ප්‍රශ්න පත්‍රවලට පිළිතුරු ලිවීමෙන් මෙම විෂය කරුණු පිළිබඳව අවබෝධය, තර්කනය, සංස්ලේෂණ, විශ්ලේෂණ හැකියා දියුණු වනු ලැබේ. පිටු 64 කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.

Buy similar products: here

Biology Unit 1 Papers Sinhala Medium

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Biology Unit 1 Papers Sinhala Medium

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.250.00
Out Of Stock  
0 in stocks
0 Biology Unit Wise Model Papers Sarasavi Publications A/L kuppiya Store
Biology | පෘථිවියේ සම්භවය හා පරිණාමය - ආදර්ශ ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු

අ.පො.ස. උසස් පෙළ ජීව විද්‍යාව සිද්ධාන්ත, ආදර්ශ ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු, Biology Unit Wise Model Papers. මෙම ග්‍රන්ථය මඟින්,

  • පෘථිවියේ සම්භවය
  • පරිණාමය
  • වර්ගීකරණය හා නාමකරණය

යන 03 වැනි ඒකකයට අදාළ පාඩම් ආවරණය කෙරේ. පිළිතුරු ලිවීමට අත්වැලක් ලෙස මෙම මාතෘකා පිළිබඳ සිද්ධාන්ත කරුණුද ඉදිරිපත් කර ඇත. පරිපුර්ණ ඒකකය ආවරණය වන ලෙස සැකසු ව්‍යුහගත ප්‍රශ්න පත්‍ර 07 ක් සමඟ පිළිතුරු අන්තර්ගතයි. නව විෂය නිර්දේශයට අනුකූලව මෙම ග්‍රන්ථය රචනා කර ඇත. විද්‍යා උපාධිධාරී ගුරුවරියක් ලෙස වසර 40ක අත්දැකීම් ඇති, වසර 32ක පමණ කාලයක් උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂකවරියක් ලෙසත්, වසර 06ක් පමණ උත්තර පත්‍ර ඇගයිමේ අතිරේක ප්‍රධාන පරීක්ෂකවරියක් ලෙසත් කටයුතු කර, වසර 02ක උත්තර පත්‍ර ඇගයිමේ පාලක පරීක්ෂක මණ්ඩලයේ කටයුතු කර ඇති එස්. එච්. සුනේත්‍රා කල්‍යාණි මහත්මිය විසින් මෙම ග්‍රන්ථය නිමවා ඇත. මෙම ප්‍රශ්න පත්‍රවලට පිළිතුරු ලිවීමෙන් මෙම විෂය කරුණු පිළිබඳව අවබෝධය, තර්කනය, සංස්ලේෂණ, විශ්ලේෂණ හැකියා දියුණු වනු ලැබේ. පිටු 76 කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.

Buy similar products: here

Biology Unit Wise Model Papers

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Biology Unit Wise Model Papers

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.350.00
3 in stocks
0 Sarasavi Pasal Sithiyam Potha A/L kuppiya Store Delivery
Geography | සරසවි පාසල් සිතියම් පොත (වර්ණ මුද්‍රිත)

සංශෝධිත නව මුද්‍රණයක් සහිත නිර්දේශිත නව අධ්‍යාපන පාඨමාලාවට අනුකූලව සකසන ලද සරසවි සිතියම් පොත, Sarasavi Pasal Sithiyam Potha A/L. මෙම ග්‍රන්ථයහි පළමුවැනි කොටස යටතේ ශ්‍රී ලංකාව පිලිබඳ සිතියම් දක්වා ඇත. ඒ අනුව පිහිටීම,භූවිෂමතාවය,දේශගුණය, ස්වභාවික වෘක්ෂලතා, පාරිභෝගික කෘෂිකර්මය, ජල සම්පාදනය,ව්‍යාපාරික කෘෂිකර්මය, ප්‍රවාහනය,බල,ශක්තිය සහ කර්මාන්ත, ජන සංඛ්‍යාව, ස්වභාවික ව්‍යවසන,ඉතිහාසය,බටහිර ජාතීන් සහ ශ්‍රී ලංකාව, දකුණු ආසියාව,පරිපාලනය යන සිතියම් ද දෙවැනි කොටස යටතේ ලෝකය පිලිබඳ සිතියම් දක්වා ඇත. ඒ අනුව ලෝකය, ආසියාව, යුරෝපය, අප්‍රිකාව, උතුරු ඇමරිකාව, දකුණු ඇමරිකාව, ඕස්ට්‍රේල්ආසියාව, ඔෂානියාව, ධ්‍රැව ප්‍රදේශ, සිතියම් අධ්‍යනය, අන්තර්ජාතික සංවිධාන, ලෝකයේ රටවල්, මහද්වීප නිර්මාණ, භූගර්භය හා වාතලය යන සිතියම් ඇතුළත්ව ඇත. පිටු 68කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස වර්ණ මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.

Buy similar products: here

Sarasavi Pasal Sithiyam Potha A/L 

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Sarasavi Pasal Sithiyam Potha A/L 

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.675.00
4 in stocks
5 Professor Danapala Practical Geography Prayogika Bugola Vidyawa A/L
Out of Stock
Geography | 12-13 ශ්‍රේණි ප්‍රායෝගික භූගෝල විද්‍යාව – ආචාර්ය ඒ. එච්. ධනපාල

අ.පො.ස. උසස් පෙළ ප්‍රයෝගික භූගෝල විද්‍යාව 12-13 ශ්‍රේණි නව නිර්දේශය කතෘ ආචාර්ය ඒ. එච්. ධනපාල (නවසීලන්තයේ ඕක්ලන්ඩ් විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යා අංශයේ සහ කොළඹ විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යා අංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය), Professor Danapala Practical Geography Prayogika Bugola Vidyawa. අ.පො.ස උසස් පෙළ ප්‍රායෝගික භූගෝල විද්‍යාව විෂය නිර්දේශය ආවරණය වන පරිදි සිසුන්ට මෙන්ම ගුරුවරුන්ටද ප්‍රයෝජනවත් ග්‍රන්ථයක් ලෙස මෙය හඳුන්වා දිය හැකිය. මෙම කෘතිය විස්තරාත්මක පරිච්ඡේද 14කින් සමන්විතය. 

  1. සිතියමේ ඉතිහාසය සහ පරිණාමය
  2. ලෝකගෝලය සහ සිතියම
  3. සිතියම් වර්ග සහ ප්‍රයෝජන
  4. සිතියමක අන්තර්ගත තොරතුරු
  5. භූ ලක්ෂණ සිතියමක ලක්ෂණ හඳුනාගැනීම
  6. භූ ලක්ෂණ සිතියම් අධ්‍යයනය
  7. ප්‍රස්ථාර සටහන් නිර්මාණය
  8. මූලික සංඛ්‍යානය : දත්ත හඳුනාගැනීම
  9. සංගහනය සහ නියැදිය
  10. දත්ත විවරණය සහ විශ්ලේෂණය
  11. කේන්ද්‍රික ප්‍රවණතා සහ අපකිරණ මිනුම්
  12. භූගෝලීය තොරතුරු පද්ධති
  13. දුරස්ථ සංවේදය
  14. ගෝලීය ස්ථානගත කිරීමේ පද්ධති

සෑම පරිච්ඡේදයකම අන්තර්ගතය සැකසී ඇත්තේ උසස් පෙළ සිසුවාට ප්‍රමාණවත් සිද්ධාන්තමය කරුණු සහ විස්තර වලිනි. අවශ්‍ය තැන්හී ප්‍රයෝජනවත් සිතියම් සහ වර්ණ රූපසටහන් අන්තර්ගත කර ඇත. මෙම ග්‍රන්ථය පිටු 252කින් යුක්ත වේ. 

Buy similar products: here

Professor Danapala Practical Geography Prayogika Bugola Vidyawa

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Professor Danapala Practical Geography Prayogika Bugola Vidyawa

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1350.00
Out Of Stock  
0 in stocks
0 Sithiyam Vidyawa Kanthi M Witharana A/L Kuppiya Store Delivery
Geography | සිතියම් විද්‍යාව – ආචාර්ය කාන්ති එම්. විතාරණ

අ.පො.ස. උසස් පෙළ භූගෝල විද්‍යාව. සිතියම් විද්‍යාව කොළඹ විශ්ව විද්‍යාලයේ භූගෝල විද්‍යා දෙපාර්මේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කාන්ති එම්. විතාරණ මහත්මිය විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත, Sithiyam Vidyawa Kanthi M Witharana. මෙම ග්‍රන්ථය උසස් පෙළ හදාරණ සිසුන්ට මෙන්ම සිතියම් විද්‍යාව පිළිබඳව දැනුම ලබා ගැනීමට අවැසි පුදගලයන් උදෙසා ප්‍රයෝජනවත් වේ. සිතියම් විද්‍යාවේ මූලික මෙන්ම, උසස් අංගත් මෙහි අඩංගු වී ඇත. 

  • සිතියම් පරිමාණ
  • සිතියම් විශාල කිරීම හා කුඩා කිරීම
  • සිතියම්ගත දත්ත විශ්ලේෂණය කිරීම
  • සිතියම් කියවීම හා සිතියම් විවරණය
  • සිතියම් නිර්මාණය
  • සංඛ්‍යාත්මක දත්ත ඉදිරිපත් කිරීම
  • සිතියම් ප්‍රක්‍ෂේපණ
  • කේතු ප්‍රක්‍ෂේපණ
  • දිගංශ ප්‍රක්‍ෂේපණ
  • සම්මත ප්‍රක්‍ෂේපණ
  • ප්‍රක්‍ෂේපණ තේරීම

යන ඒකක ඇතුළත්ව ඇත. පැහැදිලි හා නිවැරදි සිතියම් සහ රූප සටහන් එක් කර ඇත. පිටු 361ක් මෙම ග්‍රන්ථය තුළ අන්තර්ගතව ඇත. අභ්‍යාස වලින්ද යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.

Buy similar products: here

Sithiyam Vidyawa Kanthi M Witharana

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Sithiyam Vidyawa Kanthi M Witharana

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.975.00
14 in stocks
0 Bauthika Bugola Vidyawa Dhanapala A.H Geography A/L kuppiya store
Geography | 12 ශ්‍රේණිය භෞතික භූගෝල විද්‍යාව – ආචාර්ය ඒ. එච්. ධනපාල

අ.පො.ස. උසස් පෙළ භෞතික භූගෝල විද්‍යාව, Bauthika Bugola Vidyawa Dhanapala A.H. උසස් පෙළ නව විෂය නිර්දේශය ආවරණය වන පරිදි 12 ශ්‍රේණියට අදාළව භෞතික භූගෝල විද්‍යාවට අදාළ සියලු කොටස් මෙම ග්‍රන්ථය තුළ අන්තර්ගත වී ඇත. නවසීලන්තයේ ඕක්ලන්ඩ් විශ්වවිද්‍යාලයේ භූගෝලවිද්‍යා අංශයේ සහ කොළඹ විශ්වවිද්‍යාලයේ භූගෝලවිද්‍යා අංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ඒ. එච්. ධනපාල මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. විස්තරාත්මක පරිච්ඡේද 28ක් ඔස්සේ සවිස්තරාත්මකව කරුණු සාකච්ඡා කර ඇත. විවිධ රූප සටහන් සහ සිතියම් වලින් යුක්ත පිටු 315 කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත. ගුරු සිසු දෙපාර්ශවයටම පරිහරණයට පහසුවන ආකාරයෙන් මෙම ග්‍රන්ථය නිමවා ඇත.

Buy similar products: here

Bauthika Bugola Vidyawa Dhanapala A.H

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Bauthika Bugola Vidyawa Dhanapala A.H

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1250.00
12 in stocks
5 Manusha Bugola Vidyawa Dhanapala A.H Geography A/L kuppiya Store
Out of Stock
Geography | 12-13 ශ්‍රේණි මානුෂ භූගෝල විද්‍යාව – ආචාර්ය ඒ. එච්. ධනපාල

අ.පො.ස. උසස් පෙළ මානුෂ භූගෝල විද්‍යාව, Manusha Bugola Vidyawa Dhanapala A.H. උසස් පෙළ නව විෂය නිර්දේශය ආවරණය වන පරිදි 12 සහ 13 ශ්‍රේණි වලට අදාළව මානුෂ භූගෝල විද්‍යාවට අදාළ සියලු කොටස් මෙම ග්‍රන්ථය තුළ අන්තර්ගත වී ඇත. නවසීලන්තයේ ඕක්ලන්ඩ් විශ්වවිද්‍යාලයේ භූගෝලවිද්‍යා අංශයේ සහ කොළඹ විශ්වවිද්‍යාලයේ භූගෝලවිද්‍යා අංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ඒ. එච්. ධනපාල මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. විස්තරාත්මක පරිච්ඡේද 26ක් ඔස්සේ සවිස්තරාත්මකව කරුණු සාකච්ඡා කර ඇත. විවිධ රූප සටහන් සහ සිතියම් වලින් යුක්ත පිටු 463 කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත. ගුරු සිසු දෙපාර්ශවයටම පරිහරණයට පහසුවන ආකාරයෙන් මෙම ග්‍රන්ථය නිමවා ඇත.

Buy similar products: here

Manusha Bugola Vidyawa Dhanapala A.H

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Manusha Bugola Vidyawa Dhanapala A.H

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1250.00
Out Of Stock  
0 in stocks
4 Dr Dhanapala Geography Model Papers and Answers Sinhala Medium A/L Kuppiya Store
Out of Stock
Geography | මානුෂ භූගෝල විද්‍යාව ආදර්ශ ප්‍රශ්න සහ පිළිතුරු – ආචාර්ය ඒ. එච්. ධනපාල

අ.පො.ස. උසස් පෙළ මානුෂ භූගෝලවිද්‍යාව ආදර්ශ ප්‍රශ්න සහ පිළිතුරු, Dr Dhanapala Geography Model Papers and Answers. උසස් පෙළ නව විෂය නිර්දේශය ආවරණය වන පරිදි 12 සහ 13 ශ්‍රේණි වලට අදාළව ආදර්ශ ප්‍රශ්න සහ පිළිතුරු මෙම ග්‍රන්ථය තුළ අන්තර්ගත වී ඇත. නවසීලන්තයේ ඕක්ලන්ඩ් විශ්වවිද්‍යාලයේ භූගෝලවිද්‍යා අංශයේ සහ කොළඹ විශ්වවිද්‍යාලයේ භූගෝලවිද්‍යා අංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ඒ. එච්. ධනපාල මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. මානුෂ භූගෝලවිද්‍යාව විස්තරාත්මක පරිච්ඡේද 14ක් ඔස්සේ ප්‍රශ්න 150කට වැඩි ගණනක් පිළිතුරු ද සමඟ සිසුන්ට අවබෝධ කර ගැනීමට පහසු සරල බසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. විවිධ රූප සටහන් සහ සිතියම් වලින් යුක්ත පිටු 152 කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.

Buy similar products: here

Dr Dhanapala Geography Model Papers and Answers

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Dr Dhanapala Geography Model Papers and Answers

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.700.00
Out Of Stock  
0 in stocks
4 Geography Model Papers Dhanapala A.H. Professor A/L kuppiya Store
Geography | භූගෝල විද්‍යාව ආදර්ශ බහුවරණය සහ පිළිතුරු – ආචාර්ය ඒ. එච්. ධනපාල

අ.පො.ස. උසස් පෙළ භූගෝල විද්‍යාව ආදර්ශ බහුවරණය සහ පිළිතුරු, Geography Model Papers Dhanapala. උසස් පෙළ නව විෂය නිර්දේශය ආවරණය වන පරිදි 12 සහ 13 ශ්‍රේණි වලට අදාළව ආදර්ශ බහුවරණය සහ පිළිතුරු මෙම ග්‍රන්ථය තුළ අන්තර්ගත වී ඇත. නවසීලන්තයේ ඕක්ලන්ඩ් විශ්වවිද්‍යාලයේ භූගෝලවිද්‍යා අංශයේ සහ කොළඹ විශ්වවිද්‍යාලයේ භූගෝලවිද්‍යා අංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ඒ. එච්. ධනපාල මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. ප්‍රායෝගික භූගෝලවිද්‍යාව, භෞතික භූගෝලවිද්‍යාව, මානුෂ භූගෝලවිද්‍යාව සහ සාමාන්‍ය, පොදු සහ අතිරේක යනුවෙන් ඒකක 04ක් ඔස්සේ ප්‍රශ්න අන්තර්ගත වී ඇත. විවිධ රූප සටහන් සහ සිතියම් වලින් යුක්ත මෙම ග්‍රන්ථය විෂය කොටස් 17කින් ද, ආදර්ශ ප්‍රශ්න සහ පිළිතුරු 400කින් ද සමන්විත වේ. පිටු 170කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත. සිසුන්ට අවබෝධ කර ගැනීමට පහසු සරල බසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත.

Buy similar products: here

Geography Model Papers Dhanapala

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Geography Model Papers Dhanapala

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.600.00
19 in stocks
0 GIS GPS RS Geography A/L Sinhala Medium A/L kuppiya Store
Geography | භූගෝලීය තොරතුරු පද්ධති ආශ්‍රිත නව සිතියම්කරණය

අ.පො.ස. උසස් පෙළ භූගෝල විද්‍යාව. භූගෝලීය තොරතුරු පද්ධති ආශ්‍රිත නව සිතියම්කරණය, GIS GPS RS Geography A/L. ජේ. දහනායක මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. පාසල් පුස්තකාල පොතක් වශයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මෙම ග්‍රන්ථය අනුමත කර ඇත. අ.පො.ස. උසස් පෙළ භූගෝල විද්‍යාව හදාර සිසුන්ට අවශ්‍ය නව සිතියම් විද්‍යාත්මක ක්‍රම ශිල්ප පිළිබඳව සම්පුර්ණ විෂය දැනුම මෙමගින් ආවරණය කෙරේ.  

  • භූගෝලීය තොරතුරු පද්ධති 
  • භූගෝලීය තොරතුරු පද්ධතියක ක්‍රියාවලිය
  • භූ සමුද්දේශය හා ඛණ්ඩාංක පද්ධති
  • දුරස්ථ සංවේදය
  • ගෝලීය ස්ථාන නිර්ණය කිරීම
  • නව සිතියම්කරණයේ උපයෝගීතා

යන ඒකක 06 පිළිබඳව සවිස්තරාත්මකව තොරතුරු අන්තර්ගත වී ඇත. විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා දක්වන ලද දායකත්වය වෙනුවෙන් ශ්‍රී ලංකා විද්‍යභිවර්ධන සංගමය (SLAAS) 2019 වසර සඳහා පිරිනැමූ මුද්‍රිත මාධ්‍ය (සිංහල) සම්මානය මෙම කෘතිය සඳහා කතුවරයා විසින් දිනා ගන්නා ලදී. පිටු 110කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත. පාඨකයා අවබෝධ කර ගැනීමට පහසුවන ආකාරයෙන් මෙම ග්‍රන්ථය නිමවා ඇත.

Buy similar products: here

GIS GPS RS Geography A/L

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

GIS GPS RS Geography A/L

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.700.00
19 in stocks
5 A/L ICT Python Notes Sinhala Medium A/L Kupiya Store
Out of Stock
ICT | පයිතන් භාවිතයෙන් පරිඝණක වැඩසටහන් මුලධර්ම - ආචාර්ය එම්.ජී.නොයෙල් ඒ.එස්.ප්‍රනාන්දු

අ.පො.ස. උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය පයිතන් භාවිතයෙන් පරිඝණක වැඩසටහන් මුලධර්ම, A/L ICT Python Notes Sinhala Medium. ආචාර්ය එම්.ජී.නොයෙල් ඒ.එස්.ප්‍රනාන්දු විසින් රචනා කර ඇත. මෙම ග්‍රන්ථය 2017 සිට ක්‍රියාත්මක වන අ.පො.ස. උසස් පෙළ නව නිර්දේශයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය නිර්දේශයේ නවවන ඒකකය වන ක්‍රමලේඛනකරණය සහ 2009 සිට ක්‍රියාත්මක වන තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂයේ හත්වන ඒකකය වන ගැටලු විසඳීමේ ක්‍රියාවලියේ දී පරිගණකයට උපදෙස් දීම සඳහා පරිගණක ක්‍රමලේඛන භාෂා යොදා ගැනීම යන ඒකක වලට ගැළපෙන පරිදි සරලව ඉදිරිපත් කර ඇත. අ.පො.ස. උසස් පෙළ විභාගය මෙන්ම විශ්වවිද්‍යාල ප්‍රථම වසර සිසුන් සඳහා මෙම ග්‍රන්ථය උපකාරී වේ. පාසල් පුස්තකාල පොතක් වශයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මෙම ග්‍රන්ථය අනුමත කර ඇත. පිටු 133කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත. පාඨකයා අවබෝධ කර ගැනීමට පහසුවන ආකාරයෙන් මෙම ග්‍රන්ථය නිමවා ඇත.

Buy similar products: here

A/L ICT Python Notes Sinhala Medium

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

A/L ICT Python Notes Sinhala Medium

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.400.00
Out Of Stock  
0 in stocks
0 Ginumkarana Pramitha A/L Accounting Sinhala Medium A/L Kuppiya Store
Out of Stock
Accounting | ගිණුම්කරණ ප්‍රමිත සරලව - ඉසුරු මානවඩු

අ.පො.ස. උසස් පෙළ ගිණුම්කරණ ප්‍රමිත සරලව – 01 කොටස, Ginumkarana Pramitha A/L Accounting Sinhala Medium. අ.පො.ස. උසස් පෙළ නව විෂය නිර්දේශයට අනුකුලව සැකසූ අතිරේක කියවීම් පොතක් ලෙස මෙය දැක්විය හැකිය. වරලත් ගණකාධිකාරීවරයෙකු සහ මොරටුව විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙකු ලෙස කටයුතු කරන ඉසුරු මානවඩු ((B.Sc (Hons) in Accounting(Special) USJP, ACA,CPFA,MAAT, Reading for Mphil in Financial Reporting UM)) මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. පාසල් පුස්තකාල පොතක් වශයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මෙම ග්‍රන්ථය අනුමත කර ඇත. මෙම ග්‍රන්ථය මගින් එක් එක් ප්‍රමිතය පැහැදිලි කීරීමට අවශ්‍ය ප්‍රායෝගික උදාහරණ යොදා ගනිමින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීන්ගේ ආයතනය විසින් නිකුත් කර ඇති ගිණුම්කරණ ප්‍රමිත ආශ්‍රයෙන් සරල බසින් මෙම ග්‍රන්ථය නිමවා ඇත. පිටු 142කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත. ගුරු සිසු දෙපාර්ශයටම පරිහරණයට පහසුවන ආකාරයෙන් මෙම ග්‍රන්ථය නිමවා ඇත.

Buy similar products: here

Ginumkarana Pramitha A/L Accounting Sinhala Medium

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Ginumkarana Pramitha A/L Accounting Sinhala Medium

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.530.00
Out Of Stock  
0 in stocks
WhatsApp