shop

ඔබගේ අවශ්‍යයතාව පරිදි සියලුම උසස්පෙල විෂයන් සදහා පොත් තෝරා ගන්න.

second_arrow
Filter Side

10 Books found
0 Omoshiroi Nihongo Japanese Book Madubhashini Deldeniya A/L Kuppiya Store
Japanese | ජපන් භාෂාව ස්වයං අධ්‍යයන පොත (ජේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය මදුභාෂිණි දෙල්දෙණිය)

අ.පො.ස උසස් පෙළ ජපන් භාෂාව ස්වයං අධ්‍යයන පොත Omoshiroi Nihongo Japanese Book Madubhashini Deldeniya, ජාතික අධ්‍යාපන ආයතනයේ ජේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය මධුභාෂිණි දෙල්දෙණිය මහත්මිය විසින් මෙම වටිනා ග්‍රන්ථය රචනාකර ඇත. එතුමිය සම්භාව්‍ය භාෂා, විදේශ භාෂා සහ ද්වී භාෂා අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ වසර 20කට ආසන්න කාලයක් සේවය කරමින් ජපන් භාෂාව ඇතුළු විදේශ භාෂා සම්බන්ධව ජාතික මට්ටමේ විෂය නිර්දේශ සැකක කිරීම සහ විෂය මාලා සම්පාදනයේ දී මුලිකත්වය ගෙන කටයුතු කර ඇත.

මෙම ග්‍රන්ථය ජපන් භාෂාව මුල සිට හැදෑරීම ආරම්භ කරන ආධුනිකයන් හට ඉතාමත් වැදගත් ග්‍රන්ථයක් වන අතර, සිංහල භාෂාවෙන් ව්‍යාකරණ ආදිය මැනවින් පැහැදිලිකර ඇත. තවද එක් එක් වාක්‍යකරණ කොටස් සිංහල භාෂාවෙන් උදාහරණ ඇසුරෙන් විස්තර කර දීමෙන් පසු එම ව්‍යාකරණ කොටස පුහුණුවීමට නිදසුන් වාක්‍ය ගණනාවක් ලබා දී ඇත. තවද ලබාගත් දැනුම භාවිතා කර කළ යුතු අභ්‍යාස කිහිපයක් සහ අවසානයේදී ඒ භාවිතයේ යෙදෙන ආකාරය දැක්වෙන සංවාද කිහිපයක් දක්වා තිබේ. උසස් පෙළට මෙන්ම JLPT 05 / NAT 05 / JFT විභාග සඳහාද මේ පොත ඉතාමත් උචිත වේ. විවිධ ඒකක 22ක් යටතේ කරුණු ගොණුකර ඇති අතර පොත පිටු 164කින් යුක්තව ඉතාමත් ඉහල ගුණාත්මක භාවයකින් මුද්‍රණය කර ඇත.  

Buy similar products: here

Omoshiroi Nihongo Japanese Book Madubhashini Deldeniya

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1900.00
24 in stocks
5 A/L Japanese Past Papers Answers And Marking Scheme Cash on Delivery
Out of Stock
Japanese | ජපන් භාෂාව වෙන් වෙන් වශයෙන් ඇති පසුගිය විභාග ප්‍රශ්නෝත්තර 2019-2024

අ.පො.ස උසස් පෙළ ජපන් භාෂාව පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර කට්ටලය, A/L Japanese Past Papers Answers. සියලුම ප්‍රශ්න පත්‍ර වෙන වෙනම විභාගයේදී ලැබෙන පරිදි මුද්‍රණය කර ඇත. මේ තුළ අ.පො.ස උසස් පෙළ ජපන් භාෂාව විෂයට අදාළ 2019 සිට 2024 දක්වා වූ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර කට්ටල සියල්ල අන්තර්ගත වේ. ප්‍රශ්න පත්‍ර වලට අදාළ පිළිතුරු පොතක් වශයෙන් මේ තුළ අන්තර්ගත වේ. ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු වෙන වෙනම ඇති නිසා සිසුන්ට කාලය කළමනාකරණය කර ගනිමින් තනිවම පිළිතුරු ලිවීමට හැකියාව ඇත. විභාග පූර්ව අත්දැකීමක් ලබාදීම සඳහා බහුවරණ ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු ලකුණු කිරීමට MCQ Sheets සහ පිළිතුරු ලිවීමට භාවිත කරන පොතක් ඇතුළත් කර ඇත.

Buy similar products: here

A/L Japanese Past Papers Answers

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

A/L Japanese Past Papers Answers

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1750.00
Out Of Stock  
0 in stocks
0 Japanese Syllabus pdf Free Download
Out of Stock
Japanese | ජපන් භාෂාව ගුරු මාර්ගෝපදේශය - 13 ශ්‍රේණිය

අ.පො.ස. උසස් පෙළ ජපන් භාෂාව. 13 ශ්‍රේණිය ගුරු මාර්ගෝපදේශය. මෙම ජපන් භාෂාව 13 ශ්‍රේණිය ගුරු මාර්ගෝපදේශය 2017 සිට ක්‍රියාත්මක වන ලෙස සියලු විෂය කොටස් ආවරණය වන පරිදි සම්භාව්‍ය භාෂා හා විදේශ භාෂා අංශය විසින් (ජාතික අධ්‍යාපන ආයතනය, මහරගම) සම්පාදනය කර ඇත. මුද්‍රණය හා බෙදාහැරීම අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් සිදුකර ඇත. වර්ණ ඡායාරූප සහිත මෙම ග්‍රන්ථය පරිහරණයට පහසුවන ආකාරයෙන් නිමවා ඇත, Japanese Syllabus pdf Free Download.

Buy similar products: here

Japanese Syllabus pdf Free Download.

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Japanese Syllabus pdf Free Download.

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.150.00
Out Of Stock  
0 in stocks
5 A/L Japanese Syllabus Teachers Guide
Out of Stock
Japanese | ජපන් භාෂාව ගුරු මාර්ගෝපදේශය - 12 ශ්‍රේණිය

අ.පො.ස. උසස් පෙළ ජපන් භාෂාව. 12 ශ්‍රේණිය ගුරු මාර්ගෝපදේශය, A/L Japanese Syllabus Teachers Guide. මෙම ජපන් භාෂාව 12 ශ්‍රේණිය ගුරු මාර්ගෝපදේශය 2017 සිට ක්‍රියාත්මක වන ලෙස සියලු විෂය කොටස් ආවරණය වන පරිදි සම්භාව්‍ය භාෂා හා විදේශ භාෂා අංශය විසින් (ජාතික අධ්‍යාපන ආයතනය, මහරගම) සම්පාදනය කර ඇත. මුද්‍රණය හා බෙදාහැරීම අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් සිදුකර ඇත. වර්ණ ඡායාරූප සහිත පිටු 52කින් යුක්ත මෙම ග්‍රන්ථය පරිහරණයට පහසුවන ආකාරයෙන් නිමවා ඇත.

Buy similar products: here

A/L Japanese Syllabus Teachers Guide

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

A/L Japanese Syllabus Teachers Guide

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.120.00
Out Of Stock  
0 in stocks
0 A/L Japanese Resource book
Japanese | Resource book (Educational Publications Department)

G.E.C. Advanced Level Japanese. Japanese Resource Book. This Japanese Resource Book has been compiled by the Research Centre for Japanese Studies (University of Kelaniya). Written by Dr. Dilrukshi Rathnayake (B.A. Honors University of kelaniya, M.A.in Linguistics University of kelaniya, M.A.in Japanese Language and Culture University of Nagoya, PhD. in Linguistics University of Nagoya) and Ms. Naho Komatsubara (B.A. in Education Kagwa University, M.A.in Language Education and Information Science Ritsumeikan University). This book has discussed Japanese literature. This book has 54 pages. Printing and distribution of this book are done by the Department of Education Publications.

Buy similar products: here

A/L Japanese Resource book

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

A/L Japanese Resource book

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.135.00
29 in stocks
4 A/L Japanese Kanji Book Pdf Free Download
Japanese | ජපන් කංජි පොත Kanji (අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව)

අ.පො.ස උසස් පෙළ නිර්දේශිත ජපන් භාෂා පෙළපොත – කංජි (Kanji) පොත. මෙම නිර්දේශිත ජපන් භාෂා පෙළ පොත සම්පාදනය කර ඇත්තේ ජපන් අධ්‍යයන පර්යේෂණ මධ්‍යස්ථානය (කැලණිය විශ්වවිද්‍යාලය) විසිනි. මෙම පෙළ පොත සම්පාදනය කර ප්‍රකාශයට පත් කර ඇත්තේ ජපන් භාෂාව, ව්‍යාකරණ කුසලතා, සංස්කෘතිය සහ සම්ප්‍රදායන් සමඟ ඔබව සමීප කරවීම සඳහා ය. පෙළපොත ජපන් හෝඩිය ප්‍රගුණ කිරීම කෙරෙහි අවධානය යොමු කරයි, A/L Japanese Kanji Book Pdf Free Download.

මෙම පෙළපොතෙහි කංජි අක්ෂර 350ක් ලිවීම සහ කියවීමේ අභ්‍යාස සහිත තේමා 26ක් යටතේ වර්ගීකරණය කර ඇත. මේ පොතේ පිටු 255ක් ඇති අතර මෙම ග්‍රන්ථය මුද්‍රණය කිරීම සහ බෙදා හැරීම අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව මගින් සිදු කෙරේ.

Buy similar products: here

A/L Japanese Kanji Book Pdf Free Download.

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

A/L Japanese Kanji Book Pdf Free Download.

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.470.00
61 in stocks
4 Japanese Textbook pdf Download
Japanese | Language Textbook Grade 13 (Educational Publications Department)

G.C.E. Advanced Level Japanese Language Text Book Grade 13 (part 2). This Japanese Language Textbook Grade 13 (part 2) has been compiled by the Research Centre for Japanese Studies (University of Kelaniya). This Textbook is compiled and published to bring you into close contact with the Japanese Language, grammatical skills, culture, and traditions. The Textbook on kanji focuses on the mastering of the Japanese alphabet. Color photographs are included in this book. This book has 221 pages. Printing and distribution of this book are done by the Department of Education Publications, Japanese Textbook pdf Download.

Buy similar products: here

Japanese Textbook pdf Download.

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Japanese Textbook pdf Download.

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.465.00
71 in stocks
4 A/L Japanese Textbook
Out of Stock
Japanese | Language Textbook Grade 12 (Educational Publications Department)

G.C.E. Advanced Level Japanese Language Text Book Grade 12 (part 1), A/L Japanese Textbook. This Japanese Language Textbook Grade 12 (part 1) has been compiled by the Research Centre for Japanese Studies (University of Kelaniya). This Textbook is compiled and published to bring you into close contact with the Japanese Language, grammatical skills, culture, and traditions. The Textbook on kanji focuses on the mastering of the Japanese alphabet. Color photographs are included in this book. This book has 255 pages. Printing and distribution of this book are done by the Department of Education Publications.

Buy similar products: here

A/L Japanese Textbook

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

A/L Japanese Textbook

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1685.00
Out Of Stock  
0 in stocks
5 Japanese culture book NIE
Out of Stock
Japanese | ජපන් සංස්කෘතිය (ජාතික අධ්‍යාපන ආයතනය) NIE

අ.පො.ස. උසස් පෙළ ජපන් භාෂාව. ජපන් සංස්කෘතිය, Japanese culture book NIE. මෙම ජපන් භාෂා පෙළපොත සම්පාදනය කර ඇත්තේ කැලණිය විශ්වවිද්‍යාලයේ ජපන් අධ්‍යයන පර්යේෂණ මධ්‍යස්ථානය (Research Centre for Japanese Studies, University of Kelaniya) විසිනි. කතෘ මණ්ඩලය ලෙස මහාචාර්ය දිල්රුක්ෂි රත්නායක (මහාචාර්ය, නූතන භාෂා අංශය, කැළණි විශ්වවිද්‍යාලය), මිනිමි මුනකත (ජපන් භාෂා විශේෂඥ, ජපන් පදනම, ජපානය), දිල්ෂානි ජයතිලක (කථිකාචාර්ය, නූතන භාෂා අංශය, කැළණි විශ්වවිද්‍යාලය), නිමේෂා දයාරත්න (කථිකාචාර්ය,භාෂා අධ්‍යයන අංශය, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය), ඉෂාර නුවන්සිරි (කථිකාචාර්ය, නූතන භාෂා අංශය, කැළණි විශ්වවිද්‍යාලය) දැක්විය හැකිය. මුද්‍රණය හා බෙදාහැරීම ජාතික අධ්‍යාපන ආයතනය විසින් සිදුකර ඇත. මෙම ග්‍රන්ථය ශ්‍රී ලංකාවේ ජපන් භාෂාව හදාරණ ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙත ජපන් සංස්කෘතිය පිළිබඳව වඩාත් පුළුල් අවබෝධයක් ලබා දීමේ සහ ජපානය පිළිබඳ සමීප හැඟීමක් ඇති කරවීමේ අරමුණින් සම්පාදනය කර ඇත. පාඨකයන්ට අධ්‍යයනයට පහසුවන ආකාරයෙන් සිංහල භාෂාවෙන් පැහැදිලි කිරීම් ද එකතු කර ඇත. පිටු 225කින් යුක්ත මෙම ග්‍රන්ථය වර්ණ ඡායාරූප සහිතව වේ.

Buy similar products : here

Japanese culture book NIE

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit or cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. A/L kuppiya store powered by A/L kuppiya (crayons education pvt ltd). Trusted by thousands of advanced level students in Sri Lanka.

Japanese culture book NIE

Hotline : 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1680.00
Out Of Stock  
0 in stocks
5 Japanese book and CD nie
Japanese | ජපන් බසට සවන් දෙමු (සංයුක්ත තැටියද අන්තර්ගතය) NIE

ජපන් බසට සවන් දෙමු 12 -13 ශ්‍රේණි, Japanese book and CD nie. ශ්‍රී ලංකාවේ ජපන් භාෂාව හදාරන පාසල් සිසුන්ගේ ශ්‍රවණ කුසලතාව ඉහළ නැංවීමේ අරමුණින් ජාතික අධ්‍යාපන ආයතනය විසින් මෙම ග්‍රන්ථයෙහි මුද්‍රණ කටයුතු සිදුකර ඇති අතර ජපන් බසට සවන් දෙමු ග්‍රන්ථය සහ සංයුක්ත තැටිය, මුල පටන් ජපන් භාෂාව හැදෑරීමට අපේක්ෂා කරන ඕනෑම අයෙක් සඳහා සුදුසු ය.මෙහි ඇතුළත් සංවාදයන් ජපන් ජාතිකයන්ගේ හඩින්ම පටිගත කර ඇත.ඒ ඔස්සේ ජපන් ජාතිකයන්ගේ ස්වභාවික භාෂා උච්චාරණයන් හඳුනාගැනීමට සහ අවබෝධ කර ගැනීමටත් ඒ ඇසුරින් එම ශබ්ද උච්චාරණයන් අනුගමනය කරමින් සංවාද පුහුණුවීමටත් සිසුන්ට හැකියාව ලැබේ. ශ්‍රවණ අභ්‍යාස සහ ක්‍රියාකාරකම් ඇතුළත් කරමින් කැලණිය විශ්වවිද්‍යාලයේ නූතන භාෂා අංශයේ අංශාධිපති ජපන් භාෂාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය දිල්රුක්ෂි රත්නායක මහත්මිය හා ජපන් පදනම නියෝජනය කරමින් කැලණිය විශ්වවිද්‍යාලයේ නූතන භාෂා අංශයේ සේවය කරනු ලබන ජපන් භාෂා විශේෂඥ, කථිකාචාර්ය නහො කොමත්සුබරා මහත්මියත් මෙහි හඬ පටිගත කිරීමේදී දායකත්වය ලබා දී ඇත. මෙම පොතෙහි ඇතුළත් සංවාදයන්ට නිරන්තරව සවන් දීමෙන් සහ පොතෙහි ඇතුළත් අභ්‍යාසයන්හි නිරත වීමෙන් ජපන් භාෂාව පිළිබඳ ශ්‍රවණ කුසලතාව සංවර්ධනය කර ගැනීමට හැකිවේ. පිටු 175කින් යුක්ත මෙම ග්‍රන්ථය, වර්ණ මුද්‍රණයෙන් යුක්ත වන අතර, ඉතාමත් සිත් ගන්නා සුළු ආකර්ෂණිය නිමාවකින් යුක්තය.

Buy similar products : here

Japanese book and CD nie

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit or cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. A/L kuppiya store powered by A/L kuppiya (crayons education pvt ltd). Trusted by thousands of advanced level students in Sri Lanka.

Japanese book and CD nie

Hotline : 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.650.00
5 in stocks
WhatsApp