ජපන් බසට සවන් දෙමු 10 -13 ශ්‍රේණි, Japanese book and CD nie. ශ්‍රී ලංකාවේ ජපන් භාෂාව හදාරන පාසල් සිසුන්ගේ ශ්‍රවණ කුසලතාව ඉහළ නැංවීමේ අරමුණින් ජාතික අධ්‍යාපන ආයතනය විසින් මෙම ග්‍රන්ථයෙහි මුද්‍රණ කටයුතු සිදුකර ඇති අතර ජපන් බසට සවන් දෙමු ග්‍රන්ථය සහ සංයුක්ත තැටිය, මුල පටන් ජපන් භාෂාව හැදෑරීමට අපේක්ෂා කරන ඕනෑම අයෙක් සඳහා සුදුසු ය.මෙහි ඇතුළත් සංවාදයන් ජපන් ජාතිකයන්ගේ හඩින්ම පටිගත කර ඇත.ඒ ඔස්සේ ජපන් ජාතිකයන්ගේ ස්වභාවික භාෂා උච්චාරණයන් හඳුනාගැනීමට සහ අවබෝධ කර ගැනීමටත් ඒ ඇසුරින් එම ශබ්ද උච්චාරණයන් අනුගමනය කරමින් සංවාද පුහුණුවීමටත් සිසුන්ට හැකියාව ලැබේ. ශ්‍රවණ අභ්‍යාස සහ ක්‍රියාකාරකම් ඇතුළත් කරමින් කැලණිය විශ්වවිද්‍යාලයේ නූතන භාෂා අංශයේ අංශාධිපති ජපන් භාෂාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය දිල්රුක්ෂි රත්නායක මහත්මිය හා ජපන් පදනම නියෝජනය කරමින් කැලණිය විශ්වවිද්‍යාලයේ නූතන භාෂා අංශයේ සේවය කරනු ලබන ජපන් භාෂා විශේෂඥ, කථිකාචාර්ය නහො කොමත්සුබරා මහත්මියත් මෙහි හඬ පටිගත කිරීමේදී දායකත්වය ලබා දී ඇත. මෙම පොතෙහි ඇතුළත් සංවාදයන්ට නිරන්තරව සවන් දීමෙන් සහ පොතෙහි ඇතුළත් අභ්‍යාසයන්හි නිරත වීමෙන් ජපන් භාෂාව පිළිබඳ ශ්‍රවණ කුසලතාව සංවර්ධනය කර ගැනීමට හැකිවේ. පිටු 175කින් යුක්ත මෙම ග්‍රන්ථය, වර්ණ මුද්‍රණයෙන් යුක්ත වන අතර, ඉතාමත් සිත් ගන්නා සුළු ආකර්ෂණිය නිමාවකින් යුක්තය.


Buy similar products : here

Japanese book and CD nie

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit or cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. A/L kuppiya store powered by A/L kuppiya (crayons education pvt ltd). Trusted by thousands of advanced level students in Sri Lanka.

Japanese book and CD nie

Hotline : 045 313 2222 | 045 22 33 000 | 077 909 2690