අ.පො.ස. උසස් පෙළ ජපන් භාෂාව. ජපන් සංස්කෘතිය, Japanese culture book NIE. මෙම ජපන් භාෂා පෙළපොත සම්පාදනය කර ඇත්තේ කැලණිය විශ්වවිද්‍යාලයේ ජපන් අධ්‍යයන පර්යේෂණ මධ්‍යස්ථානය (Research Centre for Japanese Studies, University of Kelaniya) විසිනි. කතෘ මණ්ඩලය ලෙස මහාචාර්ය දිල්රුක්ෂි රත්නායක (මහාචාර්ය, නූතන භාෂා අංශය, කැළණි විශ්වවිද්‍යාලය), මිනිමි මුනකත (ජපන් භාෂා විශේෂඥ, ජපන් පදනම, ජපානය), දිල්ෂානි ජයතිලක (කථිකාචාර්ය, නූතන භාෂා අංශය, කැළණි විශ්වවිද්‍යාලය), නිමේෂා දයාරත්න (කථිකාචාර්ය,භාෂා අධ්‍යයන අංශය, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය), ඉෂාර නුවන්සිරි (කථිකාචාර්ය, නූතන භාෂා අංශය, කැළණි විශ්වවිද්‍යාලය) දැක්විය හැකිය. මුද්‍රණය හා බෙදාහැරීම ජාතික අධ්‍යාපන ආයතනය විසින් සිදුකර ඇත. මෙම ග්‍රන්ථය ශ්‍රී ලංකාවේ ජපන් භාෂාව හදාරණ ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙත ජපන් සංස්කෘතිය පිළිබඳව වඩාත් පුළුල් අවබෝධයක් ලබා දීමේ සහ ජපානය පිළිබඳ සමීප හැඟීමක් ඇති කරවීමේ අරමුණින් සම්පාදනය කර ඇත. පාඨකයන්ට අධ්‍යයනයට පහසුවන ආකාරයෙන් සිංහල භාෂාවෙන් පැහැදිලි කිරීම් ද එකතු කර ඇත. පිටු 225කින් යුක්ත මෙම ග්‍රන්ථය වර්ණ ඡායාරූප සහිතව වේ.


Buy similar products : here

Japanese culture book NIE

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit or cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. A/L kuppiya store powered by A/L kuppiya (crayons education pvt ltd). Trusted by thousands of advanced level students in Sri Lanka.

Japanese culture book NIE

Hotline : 045 313 2222 | 045 22 33 000 | 077 909 2690