අ.පො.ස. උසස් පෙළ නර්තනය. අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනය සඳහා ජාතික අධ්‍යාපන ආයතනය (සෞන්දර්ය අධ්‍යාපන දෙපාර්තමේන්තුව, භාෂා, මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨය, ජාතික අධ්‍යාපන ආයතනය, මහරගම) විසින් 12 ශ්‍රේණිය නර්තනය අතිරේක කියවීම් පොත සම්පාදනය කර ඇත, A/L Dancing Grade 12 Reading Book

  • 1 පරිච්ඡේදය - නර්තනය හා සබැඳි මූලධර්ම අනුගමනය කරමින් ප්‍රායෝගික කුසලතා ප්‍රදර්ශනය. 
  • 2 පරිච්ඡේදය - නර්තනය හා සබැඳි සිද්ධාන්ත අධ්‍යයනය හා භාවිතය. 
  • 3 පරිච්ඡේදය - සම්ප්‍රදායික වාද්‍ය භාණ්ඩවල ස්වරූපය හඳුනා ගැනීම හා වාදනය. 
  • 4 පරිච්ඡේදය - විවිධ අත්දැකීම් ඇසුරු කර ගනිමින් නිර්මාණකරණයේ යෙදීම. 
  • 5 පරිච්ඡේදය - ශ්‍රී ලාංකේය සංස්කෘතිය හා සබැඳි ගායනයන්හි පසුබිම අධ්‍යයනය හා ගායනය.     
  • 6 පරිච්ඡේදය - නර්තන කලාව හා සබැඳි ඓතිහාසික හා සංස්කෘතික පසුබිම.   
  • 7 පරිච්ඡේදය - බහුවිධ සංස්කෘතිකාංගවල වටිනාකම්. 
  • 8 පරිච්ඡේදය - නර්තන කලාව හා අනෙකුත් සෞන්දර්ය කලාවන් අතර ඇති සහසම්බන්ධතාව. 

මෙම ග්‍රන්ථය පිටු 153කින් යුක්ත වේ. 2017 සිට ක්‍රියාත්මක වන නව විෂය නිර්දේශයට අනුව මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත. (මුද්‍රණය 2023)


Buy similar products : here

A/L Dancing Grade 12 Reading Book

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit or cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. A/L kuppiya store powered by A/L kuppiya (crayons education pvt ltd). Trusted by thousands of advanced level students in Sri Lanka.

A/L Dancing Grade 12 Reading Book

Hotline : 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

WhatsApp