අ.පො.ස උසස් පෙළ 12 ශ්‍රේණිය ජීව විද්‍යාව 01-05(I) කොටසට අදාළ සම්පත් පොත, Biology Sampath Potha NIE 12. (සංශෝදිත මුද්‍රණය වේ, ජාතික අධ්‍යාපන ආයතනයෙන් මුද්‍රණය කර බෙදාහැරීම සිදුකරයි). අ.පො.ස උසස් පෙළ ජීව විද්‍යාව 12 ශ්‍රේණිය විෂය නිර්දේශයේ,
යන ඒකකයන් සියල්ල ආවරණය වන පරිදි, 2020 නවතම සංශෝධන සහිතව ක්‍රියාත්මක වන නව විෂය නිර්දේශයට අනුව ජාතික අධ්‍යාපන ආයතනය (විද්‍යා දෙපාර්තමේන්තුව - විද්‍යා හා තාක්ෂණ පීඨය) විසින් මෙම සම්පත් පොත සම්පාදනය කර ඇත. දැනුමින් සුපෝෂිත විද්වත් ඇදුරුමඩුල්ලක් පෙරදැරි කරගනිමින්, ප්‍රධාන මාතෘකා අනුකොටස් වලටද බෙදා දක්වමින් දැනුම සංවර්ධනය කරගැනීමටත් පහසු වන අයුරින්, අවශ්‍ය රූප සටහන් ආදියද ඉතාමත් පැහැදිලිව අන්තර්ගත කරමින්, ගුරු සිසු දෙපාර්ශවයටම පරිහරණයට සුදුසු ආකාරයට පිටු 251කින් යුක්තව 12 ශ්‍රේණියේ ජීව විද්‍යාව 01-05 (I) කොටසට අදාළ සම්පත් පොත නිකුත්කර ඇත. විෂය මාලාවේ අපේක්ෂිත තොරතුරු නිවැරදිව ලබාගැනීමට මෙම ග්‍රන්ථය උපකාරී වේ. මෙම ග්‍රන්ථය වර්ණ මුද්‍රණයෙන් යුක්ත ය. (දෙවන මුද්‍රණය 2023)
Buy similar products: here
Biology Sampath Potha NIE 12
ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල.
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13
පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.
Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන
Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications
Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.
Biology Sampath Potha NIE 12
Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690
✌️
Good products.fast delivery . Quality prints
Thank you so much for your service.
Aththatama oyage sevava nam hodai. Message ekak dapu gamanma potha ikmaninma curiyar Kara. E vagema potha godak aluth . Thank you A/L cuppiya
I received the book as requested. Your service is excellent. Thank you very much.
Your service was very satisfied. Thanks
♥️♥️♥️♥️ oyalage poth apita sahenna watunawa mokak da maga haruna oadan walata ehema mata sapot aththatama hodai , oualagen thami poth odar karanne ♥️
Good
Thank you for the fast and safe delivery...The books were well packed and in perfect condition....I am really happy with this service...Looking forward to order again??
Super fast delivery and books were well packed!?? Books arrived earlier than expected Great service!! Thank u and looking forward to ordering again??
It is a very good service .My order was received me very protectly on time. I wish you all the best
Thank u soo much
I ordered through your website, it was easy to use and my order arrived quickly
Aththatama pothata kisima damage ekak wela thibbe na.. order eka prkku uneth na... hithuwatath wada potha parissmata ewala thibba ekata thank youu soo much ❤️
Good service & Highly recommend
I ordered 2books and it's safety arrived. Highly recommend
Very good
මගේ පොත ඒ විදිහටම ලස්සනට ඉතා ඉක්මනින්ම මට ලැබුණා...thank you very much ❤️
Mn illpu poth e widiytm lbun .. aththatm hod poth store ekk thiyenawa meylge .. e wgem pothuth hody
Thanks
පොත් ටික ඔක්කොම පිළිවෙලට pack කරලා order කරපු ටික ඒ විදියටම ඇවිල්ල තිබ්බ බය වෙන්න කිසි දෙයක් නැ පොත් order එකක් දන්න පුළුවන් විශ්වාසවන්ත තැනක්
Highly appreciated your support for my AL books order. Thank you very much all .
Original පොතම හම්බ උනා.බය වෙන්න දෙයක් නෑ.A/l පොත් online ගන්න ඉන්න ඕන කෙනෙකුට A/L කුප්පිය Recommend කරනවා.
Thanks,Your service is very good.I'm so happy because it's a quality book
Thanks,Your service is very good.I'm so happy because it's a quality book