අ.පො.ස. උසස් පෙළ ජෛවපද්ධති තාක්‍ෂණවේදය. 12-13 ශ්‍රේණිය කෙටි සටහන් 03, BST Short Note Padanama Publication. පදනම අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන අංශය මඟින් නව විෂය නිර්දේශයට අනුකූලව මෙම කෙටි සටහන් පොත සම්පාදනය කර ඇත. ජෛවපද්ධති තාක්‍ෂණවේදය ඉගැන්වීමේ හා පිළිතුරුපත් ලකුණු කිරීමේ දීර්ඝ කාලීන පළපුරුද්දක් ලත් ආචාර්ය මණ්ඩලයක් විසින් මෙම ග්‍රන්ථය රචනා කිරීම සිදුකර ඇත. 

  • යාන්ත්‍රිකරණයේ සූදානම
  •  දැව හා දැව නොවන වනජ නිෂ්පාදන
  •  වැවිලි භෝග හා සුළු අපනයන භෝග ආශ්‍රිත නිෂ්පාදන
  •  ක්‍රියාවලි පාලනය හා ස්වයංක්‍රියකරණ යාන්ත්‍රණ ගොඩනැංවීම.
  •  වෘත්තිය ආරක්ෂාව හා සෞඛ්‍ය ක්‍රියාමාර්ග

යන ඒකක 05 පිළිබඳව ඉතාමත් සරල ආකාරයෙන් කෙටි සටහන් ඉදිරිපත් කර ඇත. පාඩම් වලට අදාළ ඡායාරූප එක් කර ඇත. පිටු 178කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.


Buy similar products: here

BST Short Note Padanama Publication

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

BST Short Note Padanama Publication

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690


user
Teshan purna

බලන්න ආස හිතෙන A/Lකරන අපිට පාඩම් කරන්න ලස්සනට හදලා තියෙන හොඳ පොත් කට්ටලයක් සේවාවත් ඉක්මනින් ගානත් අවම නිසා හොද සේවාවක් පොත් ටිකනන් මාරම කොලිටි Tanks u ❤️

2025-Feb-20
WhatsApp