අ.පො.ස උසස් පෙළ බෞද්ධ ශිෂ්ටාචාරය 12 ශ්‍රේණිය අතිරේක කියවීම් පොත, Buddhist Civilization resource book. අ.පො.ස උසස් පෙළ බෞද්ධ ශිෂ්ටාචාරය විෂය නිර්දේශයේ ඇති ඒකකයන් සියල්ලම ආවරණය වන පරිදි, 2017 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන නව විෂය නිර්දේශයට අනුව ජාතික අධ්‍යාපන ආයතනය (ආගම් හා සාරධර්ම අධ්‍යාපන දෙපාර්තමේන්තුව - භාෂා, මානව ශාස්ත්‍ර හා සමාජවිද්‍යා පීඨය) විසින් මෙම අතිරේක කියවීම් ග්‍රන්ථය සම්පාදනය කර ඇත. විද්වත් ඇදුරුමඩුල්ලක් පෙරදැරි කරගනිමින්, ප්‍රධාන මාතෘකා අනුකොටස් වලටද බෙදා දක්වමින්, විෂය කරුණු තවදුරටත් සංවර්ධනය කරගැනීමෙහි හැකියාව ද ඇති ව, ගුරු සිසු දෙපාර්ශවයටම පරිහරණයට සුදුසු ආකාරයට වැදගත් කරුණු ඉතාමත් පැහැදිලිව ඉස්මතු කර දක්වමින්, පිටු 270කින් යුක්තව 12 ශ්‍රේණිය බෞද්ධ ශිෂ්ටාචාරය අතිරේක කියවීම් පොත නිකුත්කර ඇත.


Buy similar products : here


Buddhist Civilization resource book


ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit or cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. A/L kuppiya store powered by A/L kuppiya (crayons education pvt ltd). Trusted by thousands of advanced level students in Sri Lanka.

Buddhist Civilization resource book

Hotline : 045 313 2222 | 045 22 33 000 | 077 909 2690