අ.පො.ස උසස් පෙළ රසායන විද්‍යාව ප්‍රායෝගික අත්පොත, Chemistry Practical Book Sinhala Medium. 2017 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන නව විෂය නිර්දේශයේ අඩංගු ප්‍රායෝගික පරීක්ෂණ 45ක් පිළිබඳ සවිස්තර කරුණු ඇතුළත් ගුරු-සිසු දෙපිරිස විසින් භාවිත කළ හැකි ග්‍රන්ථයක් ලෙස රසායන විද්‍යාව ප්‍රායෝගික අත්පොත, ජාතික අධ්‍යාපන ආයතනයේ විද්‍යා දෙපාර්තමේන්තුව මඟින් සම්පාදනය කර ඇත. රූප සටහන් ආදියද එක් කරමින් වර්ණ මුද්‍රණයෙන්ද යුක්තව, විද්වත් ඇදුරුමඩුල්ලකගේ දායකත්වයෙන් පිටු 146කින් යුක්තව මෙම රසායන විද්‍යාව ප්‍රායෝගික අත්පොත සම්පාදනය කර ඇත. (මුද්‍රණය 2022)
Buy similar products: here
Chemistry Practical Book Sinhala Medium
ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල.
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13
පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.
Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන
Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications
Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.
Chemistry Practical Book Sinhala Medium
Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690
Thanks all ....your service is very quickly
පොත් ටික ඔක්කොම පිළිවෙලට pack කරලා order කරපු ටික ඒ විදියටම ඇවිල්ල තිබ්බ බය වෙන්න කිසි දෙයක් නැ පොත් order එකක් දන්න පුළුවන් විශ්වාසවන්ත තැනක්
Highly appreciated your support for my AL books order. Thank you very much all .
It arrived much faster than expected. The delivery was very good. I am a happy customer.
I received the package carefully and it was all Good. The packing and the delivery.