අ.පො.ස. උසස් පෙළ චිත්‍ර කලාව. 12ශ්‍රේණිය කෙටි සටහන්. Akura Pilot අධ්‍යාපන ප්‍රකාශන අංශය මඟින් නව විෂය නිර්දේශයට අනුකූලව මෙම කෙටි සටහන් පොත සම්පාදනය කර ඇත, Chithra Kalawa Keti Satahan. චිත්‍ර කලාව ඉගැන්වීමේ හා පිළිතුරුපත් ලකුණු කිරීමේ දීර්ඝ කාලීන පළපුරුද්දක් ලත් ආචාර්ය මණ්ඩලයක් විසින් මෙම ග්‍රන්ථය රචනා කිරීම සිදුකර ඇත. මෙම ග්‍රන්ථය මගින් ශිෂ්‍යන් ඉගෙන ගත යුතු විෂය කරුණු සියල්ල පැහැදිලිව හා ක්‍රමානුකූලව පෙළගස්වා ඇති අතර එමගින් විභාගයට පිළිතුරු ලිවීමේදී අවශ්‍ය වන කරුණු ඉකමනින් වටහා ගැනීමට සහ මතකයට නගා ගැනීමට හැකි වන සේ ග්‍රන්ථය රචනා කර ඇත.
යන ඒකක 30 පිළිබඳ ඉතාමත් සරල ආකාරයෙන් කෙටි සටහන් ඉදිරිපත් කර ඇත. එක් එක් ඒකක වලට අදාළව රූප සටහන් ඇතුළත් කර ඇත. පිටු 352කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.
Buy similar products: here
Chithra Kalawa Keti Satahan
ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල.
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13
පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.
Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන
Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications
Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.
Chithra Kalawa Keti Satahan
Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690