අ.පො.ස උසස් පෙළ 12/13 ශ්‍රේණි ඉංජිනේරු තාක්ෂණවේදය විෂයට අදාළ සෞඛ්‍ය හා ආරක්ෂාව අතිරේක කියවීම් පොත, ET athireka kiyaweem potha NIE. ජාතික අධ්‍යාපන ආයතනය (තාක්ෂණ අධ්‍යාපන දෙපාර්තමේන්තුව-විද්‍යා හා තාක්ෂණ පීඨය) විසින් ඉංජිනේරු තාක්ෂණවේදය විෂය හදාරන සිසුන්ගේ තාක්ෂණ ඥාණය සහ ඊට අදාළ කුසලතා තව දුරටත් වර්ධනය කර ගැනීම සඳහාත්, අධ්‍යාපන අපේක්ෂාවන් සාක්ෂාත් කර ගැනීම සඳහාත් සෞඛ්‍ය හා ආරක්ෂාව අතිරේක කියවීම් පොත විෂයානුබද්ධව සකසා ඇත. ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රියාවලියේ සාර්ථකත්වය සඳහාත් විෂය නිර්දේශයේ දැක්වෙන නිපුණත මට්ටම් අනුව දක්ෂතාවයන් සාක්ෂාත් කර ගැනීම සඳහාත් මෙම ග්‍රන්ථය ඵලදායි වේ. විද්වත් ඇදුරුමඩුල්ලක් පෙරදැරි කරගනිමින්, වැදගත් තොරතුරු ඉතාමත් පැහැදිලිව ඉක්මනින් මතක තබා ගැනීමට පහසු අයුරින් වගු, වර්ණ රූප සටහන්ද එක් කරමින් පරිහරණයට පහසු ආකාරයට පිටු 27කින් යුක්තව සෞඛ්‍ය හා ආරක්ෂාව අතිරේක කියවීම් පොත සම්පාදනය කර ඇත.
Buy similar products : here
ET athireka kiyaweem potha NIE
ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල.
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13
පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.
Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන
Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | sadeepa Publications and Leading Author Publications
Online payment options, bank deposit or cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. A/L kuppiya store powered by A/L kuppiya (crayons education pvt ltd). Trusted by thousands of advanced level students in Sri Lanka.
ET athireka kiyaweem potha NIE
Hotline : 045 313 2222 | 045 22 33 000 | 077 909 2690
Oder eka illuva poth tika labuna.me para tikak parakku una.
Bohomath vatinava... book shop vala hoya ganna bari una poth apita adu mudalakata gedaratama genalla denava... bohomath vatina karyak sidu karanne... thank you..