අ.පො.ස උසස් පෙළ 12 ශ්‍රේණිය ඉංජිනේරු තාක්ෂණවේදය ප්‍රායෝගික ක්‍රියාකාරකම් සංග්‍රහය, ET practical book NIE. ජාතික අධ්‍යාපන ආයතනය (තාක්ෂණ අධ්‍යාපන දෙපාර්තමේන්තුව-විද්‍යා හා තාක්ෂණ පීඨය) විසින් මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇති අතර, මෙම ග්‍රන්ථය තුළින් 12 ශ්‍රේණිය විෂය නිර්දේශයේ ඇති ප්‍රායෝගික ක්‍රියාකාරකම් සියල්ලම ආවරණය කර ඇත.  මෙම ප්‍රායෝගික ක්‍රියාකාරකම් සංග්‍රහය 2017 වර්ෂයේ ජනවාරි සිට ක්‍රියාත්මක වන නව විෂය නිර්දේශයට අනුව නිකුත් කර ඇත. සෑම නිපුණතාවයකින්ම සැකසෙන බහුවරණ, ව්‍යුහගත රචනා හා රචනා ප්‍රශ්න සඳහා පිළිතුරු සැපයීමට මෙම ප්‍රායෝගික සංග්‍රහය බෙහෙවින් දායක වේ. ඉංජිනේරු තාක්ෂණවේදය විෂයේ සාධන මට්ටම් විභාග දෙපාර්තමේන්තුව මඟින් ප්‍රකාශ කිරීමේදී ඒ සඳහා පැවැත්වෙන ප්‍රායෝගික පරීක්ෂණයෙන් ලබාදෙන ලකුණු 25 ලබාගැනීමද මෙම ප්‍රායෝගික අභ්‍යාස තුළින් හැකියාව ලැබේ. විද්වත් ඇදුරුමඩුල්ලකගේ දායකත්වයෙන් පිටු 125කින් යුක්තව මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇති අතර වර්ණ මුද්‍රණයෙන් ද යුක්තය.


Buy similar products : here

ET practical book NIE

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit or cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. A/L kuppiya store powered by A/L kuppiya (crayons education pvt ltd). Trusted by thousands of advanced level students in Sri Lanka.

ET practical book NIE

Hotline : 045 313 2222 | 045 22 33 000 | 077 909 2690