අ.පො.ස උසස් පෙළ භූගෝල විද්‍යාව ආදර්ශ ප්‍රශ්නෝත්තර සංග්‍රහය, Geography model papers NIE. අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනය සඳහා ජාතික අධ්‍යාපන ආයතනය (සමාජ විද්‍යා දෙපාර්තමේන්තුව - භාෂා,මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨය) විසින් මෙම භූගෝල විද්‍යාව ආදර්ශ ප්‍රශ්නෝත්තර සංග්‍රහය නිකුත් කර ඇත.භෞතික භූගෝල විද්‍යාව, මානුෂ භූගෝල විද්‍යාව හා ප්‍රායෝගික භූගෝල විද්‍යාව යන විෂය කොටස් තුන අළලා ආදර්ශ ප්‍රශ්න අන්තර්ගත වන අතර විභාගයේ දී සකසනු ලබන බහුවරණ හා ව්‍යුහගත රචනා යන වර්ග දෙකම ඇතුළත් වන පරිදි සම්පාදනය කර ඇත. ප්‍රශ්න සහ පිළිතුරුද අන්තර්ගත කර ඇති බැවින් තම පිළිතුරුවල නිරවද්‍යතාවය මැන බැලීමට හැකියාව ලැබෙන්නා සේම, ප්‍රශ්නයට අදාළ ලකුණු ප්‍රමාණයද මැන බැලීමට හැකියාව ඇත. පිටු 94කින් යුක්ත මෙම ග්‍රන්ථයෙහි වර්ණ රූප සටහන්ද එක කර ඇති නිසා වැදගත් කරුණු ඒ මොහොතේම මතක තබාගැනීමට ඔබට හැකියාව ලැබේ. විශ්වවිද්‍යාලයීය මහාචාර්යවරුන්, ආචාර්යවරුන්, කථිකාචාර්යවරුන්, ගුරු උපදේශකවරුන් මෙන්ම ගුරුභවතුන්ගේ දායකත්වයෙන් මෙම භූගෝල විද්‍යාව ආදර්ශ ප්‍රශ්නෝත්තර සංග්‍රහය සම්පාදනය කර ඇත.


Buy similar products : here

Geography model papers NIE

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit or cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. A/L kuppiya store powered by A/L kuppiya (crayons education pvt ltd). Trusted by thousands of advanced level students in Sri Lanka.

Geography model papers NIE

Hotline : 045 313 2222 | 045 22 33 000 | 077 909 2690