අ.පො.ස උසස් පෙළ 12 ශ්‍රේණිය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය - විභාග අත්වැල 1 කොටස, ICT Grade 12 MCQ Answers. R.M.I.K. ජයසිංහ (SLTES (Instructor of Computer Technology), College of Technology -Kandy, M.sc in Computer Science (KLN), B.Sc in Physical Science (KLN), PGD in Education (OUSL)) විසින් කලා, වාණිජ්‍යය, භෞතීය විද්‍යා, ජෛවීය විද්‍යා, ඉංජිනේරු තාක්ෂණවේදය, ජෛව පද්ධති තාක්ෂණවේදය යන සියලු විෂය ධාරා සඳහා අ.පො.ස. උසස් පෙළ තොරතුරු තාක්ෂණ විෂය හදාරණ දුවා දරුවන් වෙනුවෙන් විභාග අත්වැල 1 කොටසට අදාළ ග්‍රන්ථය රචනා කර ඇත. 2017 වසරේ සිට ක්‍රියාත්මක නව විෂය නිර්දේශයට අනුකූලව 12 ශ්‍රේණියට සම්පාදනය කර ඇති මෙම ග්‍රන්ථය තුළ 

  • තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය පිලිබඳ සංකල්ප (Unit 01 – Concept of ICT)
  • පරිගණකය හැඳින්වීම (Unit 02 – Introduction of Computer)
  • දත්ත නිරූපණය (Unit 03 – Data Representation)
  • අංකිත පරිපතවල මූලිකාංග (Unit 04 – Fundamental of Digital Circuit)
  • පරිගණක මෙහෙයුම් පද්ධති (Unit 05 Computer Operating System)
  • දත්ත සන්නිවේදනය හා ජාලකරණය (Unit 06 – Data Communication and Networking) 
  • පද්ධති විශ්ලේෂණය හා පිරිසැලසුම (Unit 07 – Systems Analysis and Design (SAD)) 

යන ඒකකයන්ට අදාළ බහුවරණ ප්‍රශ්නෝත්තර 1068ක් අන්තර්ගත වේ. ICT NVQ, Diploma, Degree Program සඳහාද නිර්දේශිත කෘතියකි. මුලදී කර්තෘ ප්‍රකාශනයක් ලෙස එළිදැක්වූ මෙම ග්‍රන්ථය මේ වන විට Exam Guide Publishers, ප්‍රකාශන ලෙස මුද්‍රණය කර එළිදක්වනු ලැබේ. මෙම ග්‍රන්ථය පිටු 184කින් යුක්ත වේ.


Buy similar products: here

ICT Grade 12 MCQ Answers

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

ICT Grade 12 MCQ Answers

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690




WhatsApp