අ.පො.ස උසස් පෙළ කෘෂි විද්‍යාව ප්‍රායෝගික ක්‍රියාකාරකම් සංග්‍රහය, NIE Agriculture practical guide. මෙම කෘෂි විද්‍යාව ප්‍රායෝගික ක්‍රියාකාරකම් සංග්‍රහය ජාතික අධ්‍යාපන ආයතනය (තාක්ෂණ අධ්‍යාපන දෙපාර්තමේන්තුව - විද්‍යා හා තාක්ෂණ පීඨය) විසින් 2017 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන පරිදි සම්පාදනය කර ඇත. 12-13 ශ්‍රේණිවලට අදාළ ප්‍රායෝගික ක්‍රියාකාරකම් 67ක් පිටු 161ක් යටතේ ආවරණය කර ඇත. කෘෂි විද්‍යාව මාර්ගෝපදේශයේ දැක්වෙන ක්‍රියාකාරකම් පිළිවෙළට මෙම කෘෂි විද්‍යාව පරිශීලන ග්‍රන්ථය නිමවා ඇත. ප්‍රායෝගික ක්‍රියාකාරකම් වලට අදාළ වර්ණ රූපසටහන් ද එක් කරමින් පරිහරණයට පහසු ආකාරයට නිමවා ඇත.


Buy similar products : here


NIE Agriculture practical guide


ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit or cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. A/L kuppiya store powered by A/L kuppiya (crayons education pvt ltd). Trusted by thousands of advanced level students in Sri Lanka.

NIE Agriculture practical guide

Hotline : 045 313 2222 | 045 22 33 000 | 077 909 2690