අ.පො.ස උසස් පෙළ කෘෂි විද්‍යාව 12-13 ශ්‍රේණි පුනරීක්ෂණ අභ්‍යාස සංග්‍රහය, Agriculture revision book NIE. අ.පො.ස උසස් පෙළ කෘෂි විද්‍යාව විෂය නිර්දේශයේ ඇති නිපුණතා 17 ම ආවරණය වන පරිදි, විෂයානුබද්ධ ප්‍රශ්න විශාල සංඛ්‍යාවක්ද එක් කරමින් ජාතික අධ්‍යාපන ආයතනය (තාක්ෂණ අධ්‍යාපන දෙපාර්තමේන්තුව - විද්‍යා හා තාක්ෂණ පීඨය) විසින් මෙම කෘතිය සම්පාදනය කර ඇත. කෘෂි විද්‍යාව පුනරීක්ෂණ අභ්‍යාස සංග්‍රහයේ සෑම නිපුණතාවක්‍ම ආවරණය වන පරිදි බහුවරණ ප්‍රශ්න 50 බැඟින් බහුවරණ ප්‍රශ්න 850කට ආසන්න ප්‍රමාණයක්ද, ව්‍යුහගත රචනා ප්‍රශ්න 130කට වැඩි ප්‍රමාණයක්ද, රචනා ප්‍රශ්න 180 කට වැඩි ප්‍රමාණයක්ද ඇතුළුව, සියලුම ඒකකයන්ට අදාළ නිර්වචන 200කට වැඩි ප්‍රමාණයක්ද එක් කරමින්, ඊට අදාළ පිළිතුරුද අන්තර්ගත කරමින් පිටු 416කින් යුක්තව මෙම කෘතිය සම්පාදනය කර ඇත.


Buy similar products : here


Agriculture revision book NIE


ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit or cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. A/L kuppiya store powered by A/L kuppiya (crayons education pvt ltd). Trusted by thousands of advanced level students in Sri Lanka.

Agriculture revision book NIE

Hotline : 045 313 2222 | 045 22 33 000 | 077 909 2690