අ.පො.ස උසස් පෙළ 12-13 ශ්‍රේණි දේශපාලන විද්‍යාව අතිරේක කියවීම් පොත, political science athireka kiyaweem potha. අ.පො.ස උසස් පෙළ දේශපාලන විද්‍යාව විෂය නිර්දේශයේ ඇති ඒකකයන් සියල්ලම ආවරණය වන පරිදි ජාතික අධ්‍යාපන ආයතනය (සමාජ විද්‍යා දෙපාර්තමේන්තුව භාෂා, මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨය) විසින් මෙම අතිරේක කියවීම් ග්‍රන්ථය සම්පාදනය කර ඇත. 2017 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන පරිදි දේශපාලන විද්‍යාව නව විෂය නිර්දේශයෙහි අරමුණු සාධනය කරගැනීම සඳහා මෙම අතිරේක කියවීම් පොත මහඟු අත්වැලක් වනු ඇත. මෙහි පටුනට අවධානය යොමු කළහොත්, 


  • දේශපාලන අධ්‍යයනයේ ආරම්භය, විකාශය සහ එහි මං සලකුණු
  • දේශපාලන අධ්‍යයනය සහ තේමා අඛණ්ඩතා සහ වෙනස් වීම්
  • දේශපාලය, බලය ආශ්‍රිතව තේරුම් ගැනීම
  • දේශපාලන මතවාද
  • නුතන විද්‍යාව - සමාජීය විද්‍යා සහ දේශපාලන විද්‍යාව
  • රාජ්‍යයේ සම්භවය සහ විවිධ රාජ්‍ය මාදිලීන්
  • රාජ්‍ය පරිපාලනය සහ රාජ්‍ය ප්‍රතිපත්තිය
  • රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයනය
  • ප්‍රජාතන්ත්‍රවාදය හා ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය සහ ගැටුම්
  • ගැටුම් සමථනය, මාධ්‍යයනය සහ සාමය ගොඩනැගීම 


යන ප්‍රධාන පරිච්ඡේද 10 යටතේ මහාචාර්ය ජයදේව උයන්ගොඩ, මහාචාර්ය උපුල් අබේරත්න, කථිකාචාර්ය සුමුදු වලාකුළුගේ ආදී විද්වත් ලේඛක ඇදුරුමඩුල්ලක් ද පෙරදැරි කරගනිමින්, ප්‍රශ්න සඳහා පිළිතුරු ලිවීමට දැනුම සංවර්ධනය කරගැනීමටත් හැකිවන අයුරින්, ගුරු සිසු දෙපාර්ශවයටම පරිහරණයට සුදුසු ආකාරයට පිටු 157කින් යුක්තව 12-13 ශ්‍රේණි දේශපාලන විද්‍යාව අතිරේක කියවීම් පොත නිකුත්කර ඇත.


Buy similar products : here

political science athireka kiyaweem potha

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit or cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. A/L kuppiya store powered by A/L kuppiya (crayons education pvt ltd). Trusted by thousands of advanced level students in Sri Lanka.

political science athireka kiyaweem potha

Hotline : 045 313 2222 | 045 22 33 000 | 077 909 2690