අ.පො.ස. උසස් පෙළ තාක්ෂණවේදය සඳහා විද්‍යාව. 12 ශ්‍රේණිය කෙටි සටහන් 02. පදනම අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන අංශය මඟින් නව විෂය නිර්දේශයට අනුකූලව මෙම කෙටි සටහන් පොත සම්පාදනය කර ඇත. තාක්ෂණවේදය සඳහා විද්‍යාව ඉගැන්වීමේ හා පිළිතුරුපත් ලකුණු කිරීමේ දීර්ඝ කාලීන පළපුරුද්දක් ලත් ආචාර්ය මණ්ඩලයක් විසින් මෙම ග්‍රන්ථය රචනා කිරීම සිදුකර ඇත, SFT Notes pdf Download Free Sinhala

  • වර්ගඵලය හා පරිමාව
  •  පයිතගරස් සම්බන්ධතාවය
  •  ත්‍රිකෝණමිතික අනුපාත
  •  සෛලීය සංවිධානයක් සහිත ජීවින් තාක්‍ෂණය සඳහා උපයෝගී කරගැනීම
  • ස්වභාවික වනාන්තරවල ව්‍යුහය අධ්‍යනය හා එහි ඇති සම්පත් තිරසාර ලෙස කර්මාන්ත සඳහා යොදා ගැනීම

යන ඒකක 05 පිළිබඳව ඉතාමත් සරල ආකාරයෙන් කෙටි සටහන් ඉදිරිපත් කර ඇත. පාඩම් වලට අදාළ රූපසටහන් එක් කර ඇත. පිටු 174කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.


Buy similar products: here

SFT Notes pdf Download Free Sinhala

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

SFT Notes pdf Download Free Sinhala

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690