අ.පො.ස උසස් පෙළ රසායන විද්‍යාව. රසායන විද්‍යාව 13 ශ්‍රේණිය සම්පත් පොත  (14 ඒකක) කර්මාන්ත රසායනය සහ පරිසර දුෂණය, Sinhala Chemistry Resource Books. අ.පො.ස උසස් පෙළ රසායන විද්‍යාව 13 ශ්‍රේණිය විෂය නිර්දේශයේ කර්මාන්ත රසායනය සහ පරිසර දුෂණය කොටසට අයත් වන,

  • 14 වන ඒකකය වන කර්මාන්ත රසායනය සහ පරිසර දුෂණය 

ආවරණය වන පරිදි, 2017 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන නව විෂය නිර්දේශයට අනුව ජාතික අධ්‍යාපන ආයතනය (විද්‍යා දෙපාර්තමේන්තුව - විද්‍යා හා තාක්ෂණ පීඨය) විසින් මෙම සම්පත් පොත සම්පාදනය කර ඇත. දැනුමින් සුපෝෂිත විද්වත් ඇදුරුමඩුල්ලක් පෙරදැරි කරගනිමින්, ප්‍රධාන මාතෘකා අනුකොටස් වලටද බෙදා දක්වමින් දැනුම සංවර්ධනය කරගැනීමටත් හැකිවන අයුරින්, අවශ්‍ය රූප සටහන්, බන්ධන, ප්‍රතික්‍රියා ඉතාමත් පැහැදිලිව අන්තර්ගත කරමින්, ගුරු සිසු දෙපාර්ශවයටම පරිහරණයට සුදුසු ආකාරයට පිටු 91කින් යුක්තව 13 ශ්‍රේණියේ 14 වන ඒකකයට අදාළ කර්මාන්ත රසායනය සහ පරිසර දුෂණය යන සම්පත් පොත නිකුත්කර ඇත. විෂය මාලාවේ අපේක්ෂිත තොරතුරු නිවැරදිව ලබා ගැනීමට මෙම ග්‍රන්ථය උපකාරී වේ. මෙම ග්‍රන්ථය වර්ණ මුද්‍රණයෙන් යුක්ත ය.


Buy similar products: here

Sinhala Chemistry Resource Books

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Sinhala Chemistry Resource Books

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690