අ.පො.ස. උසස් පෙළ නාට්‍ය හා රංගකලාව විලියම් ශේක්ස්පියර්ගේ (JULIUS CAESAR) ජුලියස් සීසර්. පරිවර්තනය මංගලිකා ජයතුංග. JULIUS CAESAR ලෙස විලියම් ශේක්ස්පියර් විසින් රචනා කරන ලද මෙම කෘතිය මංගලිකා ජයතුංග මහත්මිය විසින් පරිවර්තනය කර ඇත, A/L Drama Julius Caesar William Shakespeare. මෙම ග්‍රන්ථය අ.පො.ස. උසස් පෙළ නාට්‍ය හා රංගකලාව විෂය නිර්දේශය සඳහා නිර්දේශිත ග්‍රන්ථයක් වේ. ජුලියස් සීසර් (Julius Caesar) යනු රෝම ඉතිහාසය පදනම් කරගත් ප්‍රසිද්ධ ඛේදාන්තයකි. එයින් කියැවෙන්නේ රෝම නායක ජුලියස් සීසර්ට එරෙහිව යෙදී ඇති කුමන්ත්‍රණය, ඔහු ඝාතනය කිරීම සහ ඉන් පසු ඇති වන යුධමය හා දේශපාලන අර්බුදයයි. මෙම කෘතිය ගොඩගේ ප්‍රකාශනයක් ලෙස සම්පාදනය කර ඇත. ඉතාමත් සුපැහැදිලි කොළවල මෙහි මුද්‍රණ කටයුතු සිදුකර ඇත. මෙම ග්‍රන්ථය පිටු 144කින් යුක්ත වේ.
Buy similar products: here
A/L Drama Julius Caesar William Shakespeare
ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල.
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13
පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.
Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන
Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications
Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Hotline: 045 22 33 000 | 077 909 2690
අ.පො.ස. උසස් පෙළ නාට්‍ය හා රංගකලාව කුවේණි. මෙම ග්‍රන්ථය ප්‍රවීණ නාට්‍යවේදී හෙන්රි ජයසේන මහතා විසින් රචනා කර ඇත. උසස් පෙළ නාට්‍ය හා රංග කලාව විෂය සඳහා නිර්දේශිත ප්‍රධාන ස්වදේශීය නාට්‍යයක් ලෙස මෙය හඳුන්වා දී ඇත, Kuweni Drama Book Hendri Jayasena. මෙහි ඉතිහාසගත කුවේණී චරිතය දෙස සානුකම්පිත හා මානුෂීය දෘෂ්ටිකෝණයකින් බලා, ඇයට සිදුවූ අසාධාරණය ගැඹුරින් විමසා බැලෙයි. මෙහි මහාවංශයේ එන සාම්ප්‍රදායික කතාවට වඩා වෙනස්, මානුෂීය හා ස්ත්‍රීවාදී කෝණයකින් කුවේණි චරිතය ඉදිරිපත් කරයි. මෙම ග්‍රන්ථය පාසල් පුස්තකාල පොතක් වශයෙන් අධ්‍යාපන අමාත්‍යංශය විසින් අනුමත කර ඇත. මෙම කෘතිය ගොඩගේ ප්‍රකාශනයක් ලෙස සම්පාදනය කර ඇත. ඉතාමත් සුපැහැදිලි කොළවල මෙහි මුද්‍රණ කටයුතු සිදුකර ඇත. මෙම ග්‍රන්ථය පිටු 55කින් යුක්ත වේ.
Buy similar products: here
Kuweni Drama Book Hendri Jayasena
ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල.
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13
පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.
Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන
Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications
Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.
Kuweni Drama Book Hendri Jayasena
Hotline: 045 22 33 000 | 077 909 2690
අ.පො.ස. උසස් පෙළ නාට්‍ය හා රංගකලාව සොපොක්ලීස්ගේ ඊඩිපස් රජ. පරිවර්තනය ආරියවංශ රණවීර. මෙම ග්‍රන්ථය අ.පො.ස. උසස් පෙළ නාට්‍ය හා රංගකලාව සඳහා නිර්දේශිත ග්‍රන්ථයක් වේ. ඊඩිපස් රජ යනු ක්‍රිස්තු පූර්ව 5 වැනි සියවසේදී පැරණි ග්‍රීක නාට්‍යකරුවකු වූ සොෆොක්ලීස් විසින් රචිත ලෝක ප්‍රසිද්ධ ඛේදාන්ත නාට්‍යයකි, Drama Idipus Raja Book Oedipus. ග්‍රීක සාහිත්‍යයේ මෙන්ම ලෝක නාට්‍ය ඉතිහාසයේද විශිෂ්ටතම කෘතියක් ලෙස සැලකෙන මෙය, මනුෂ්‍ය ඉරණම සහ නොවැළැක්විය හැකි කරුමය ඉදිරියේ මිනිසාගේ අසරණභාවය මනාව පෙන්වා දෙයි. මෙම ග්‍රන්ථය සිංහලට පරිවර්තනය ආරියවංශ රණවීර මහතා විසින් සිදු කර ඇත. ඉතාමත් සුපැහැදිලි කොළවල මෙහි මුද්‍රණ කටයුතු සිදුකර ඇත. මෙම ග්‍රන්ථය පිටු 200කින් යුක්ත වේ.
Buy similar products: here
Drama Idipus Raja Book Oedipus
ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල.
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13
පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.
Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන
Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications
Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.
Drama Idipus Raja Book Oedipus
Hotline: 045 22 33 000 | 077 909 2690
අ.පො.ස. උසස් පෙළ නාට්‍ය හා රංගකලාව තලමල පිපිලා, A/L Drama Thalamala Pipila Book. මෙම ග්‍රන්ථය අ.පො.ස. උසස් පෙළ නාට්‍ය හා රංගකලාව සඳහා නිර්දේශිත ග්‍රන්ථයක් වේ. වේදිකා නාට්‍ය කෘතියක් වන මෙම ග්‍රන්ථය මෙරට පහළ වූ සුවිශේෂී ප්‍රතිභාවකින් පරිපුර්ණත්වයට පත් රංගධරයෙක් මෙන්ම ස්වතන්ත්‍ර නාට්‍ය රචනයේ මෙන්ම නාට්‍ය අධ්‍යක්ෂණයේ විශිෂ්ටත්වයට පත් දුර්ලභ කලාවේදියෙක් වන ජයලත් මනෝරත්න මහතා විසින් රචනා කර ඇත. වැඩවසම් අර්ථ ක්‍රමයක වටපිටාව සහිත උඩරට ගම්මානයකට නවීකරණය පැමිණෙන කාල වකවානුවක එම ගමේ කාලාන්තරයක් මුළුල්ලේ සාම්ප්‍රදායිකව බද්ධ වී තිබුණු ගම සහ පවුල් සංස්ථාව මුහුණදෙන ඛේදවාචකය මෙම තල මල පිපිලා නාට්‍යට මුල් වී ඇත. මෙම කෘතිය ගොඩගේ ප්‍රකාශනයක් ලෙස සම්පාදනය කර ඇත. ඉතාමත් සුපැහැදිලි කොළවල මෙහි මුද්‍රණ කටයුතු සිදුකර ඇත. මෙම ග්‍රන්ථය පිටු 104කින් යුක්ත වේ.
Buy similar products: here
A/L Drama Thalamala Pipila Book
ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල.
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13
පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.
Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන
Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications
Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.
A/L Drama Thalamala Pipila Book
Hotline: 045 22 33 000 | 077 909 2690
අ.පො.ස. උසස් පෙළ නාට්‍ය හා රංගකලාව හෙන්රික් ඉබ්සන්ගේ (Et Dukkehjem) රූකඩ ගෙදර. පරිවර්තනය විජිත ගුණරත්න. Et Dukkehjem ලෙස හෙන්රික් ඉබ්සන් විසින් රචනා කරන ලද මෙම කෘතිය විජිත ගුණරත්න මහතා විසින් පරිවර්තනය කර ඇත, Rookada Gedara A/L Drama Books. මෙම ග්‍රන්ථය අ.පො.ස. උසස් පෙළ නාට්‍ය හා රංගකලාව සඳහා නිර්දේශිත ග්‍රන්ථයක් වේ. එමෙන්ම නාට්‍යකරණය පිළිබඳ උපාධි හා පශ්චාත් උපාධි පාඨමාලා සඳහා ද අවශ්‍ය පෙළ ග්‍රන්ථයක් වේ. මෙම කෘතියේ විශේෂත්වය වනුයේ මෙම කෘතිය එහි මුල් පොතින් ම කරන ලද පරිවර්තනයක් වීමයි. එමෙන්ම 2003 වර්ෂයේ පරිවර්තන නාට්‍ය රාජ්‍ය සම්මාන මෙම ග්‍රන්ථය සඳහා ලබාගෙන ඇත. මෙම කෘතිය ගොඩගේ ප්‍රකාශනයක් ලෙස සම්පාදනය කර ඇත. ඉතාමත් සුපැහැදිලි කොළවල මෙහි මුද්‍රණ කටයුතු සිදුකර ඇත. මෙම ග්‍රන්ථය පිටු 140කින් යුක්ත වේ.
Buy similar products: here
Rookada Gedara A/L Drama Books
ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල.
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13
පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.
Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන
Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications
Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.
Rookada Gedara A/L Drama Books
Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690
අ.පො.ස (උසස් පෙළ) ජීව විද්‍යාව වර්ගීකරණය කළ බහුවරණ ප්‍රශ්න – 12 ශ්‍රේණිය. අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) ජීව විද්‍යාව නව විෂය නිර්දේශයට අනුව 12 ශ්‍රේණියට අදාළව පාඩමෙන් පාඩමට වර්ග කර සකස් කරන ලද කෙටි ප්‍රශ්න (MCQ) 350ක් අඩංගු කර ඇත, Biology Unit Wise Model MCQ papers and Answers. වසර 40ක් පමණ ජීව විද්‍යා ගුරුවරියක ලෙසත් වසර 30ක් පමණ කාලයක් උත්තර පත්‍ර පරීක්ෂක වරියක ලෙසත් මෙන්ම උත්තර පත්‍ර ඇගයීමේ අතිරේක ප්‍රධාන පරීක්ෂකවරියක් හා උත්තර පත්‍ර ඇගයීමේ පාලක පරීක්ෂකවරියක් ලෙසත් කටයුතු කල සුනේත්‍රා කල්‍යාණි ගුරු මහත්මිය විසින් මෙම කෘතිය රචනා කර ඇත.
යන විෂය ඒකකයන්ට අදාළ බහුවරණ ප්‍රශ්න සඳහා පිළිතුරු මෙන්ම සියලු පිළිතුරු විවරණය කරමින් ඉතාමත් පැහැදිලිව මෙම ග්‍රන්ථයේ ඉදිරිපත් කර ඇත. සිසුන්ට පහසුවෙන් ප්‍රශ්න රටා සමඟ විෂය අවබෝධ කර ගැනීමට ද මෙමගින් හැකියාව ඇත. මෙම ග්‍රන්ථය පිටු 98කින් යුක්ත වේ.
Buy similar products: here
Biology Unit Wise Model MCQ papers and Answers
ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල.
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13
පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.
Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන
Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications
Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.
Biology Unit Wise Model MCQ papers and Answers
Hotline: 045 22 33 000 | 077 909 2690
Chemistry Grade 12 1st, 2nd, 3rd Term Test Papers and Answers - English Medium. This set includes Grade 12 Colombo main school question papers relevant to the 1st, 2nd, 3rd term test, Chemistry Grade 12.
First Term Test
2025 Vishakha Vidyalaya Colombo
2023 Vishakha Vidyalaya Colombo
2023 Ananda College Colombo
2024 Devi Balika Vidyalaya Colombo
2024 Royal College Colombo
2023 Devi Balika Vidyalaya Colombo
Second Term Test
2023 Ananda College Colombo
2025 Royal College Colombo
2023 Royal College Colombo
2023 Vishakha Vidyalaya Colombo
2022 Vishakha Vidyalaya Colombo
2022 Devi Balika Vidyalaya Colombo
Third Term Test
2024 Devi Balika Vidyalaya Colombo
2024 Royal College Colombo
2024 Ananda College Colombo
2024 Vishakha Vidyalaya Colombo
Apart from the question papers, the related answer sets are also included here in a very clear manner. Shanthi Publications has compiled this set of question papers to help you pass the Advanced Level examinations.
Buy similar products: here
2026 Chemistry English Medium Term Test
ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල.
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13
පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.
Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන
Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications
Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.
2026 Chemistry English Medium Term Test
Hotline: 045 22 33 000 | 077 909 2690
Physics Grade 12 1st, 2nd, 3rd Term Test Papers and Answers - English Medium. This set includes Grade 12 Colombo main school question papers relevant to the 1st, 2nd, 3rd term test, Physics Grade 12.
First Term Test
2025 Ananda College Colombo
2025 Vishakha Vidyalaya Colombo
2025 Royal College Colombo
2023 Devi Balika Vidyalaya Colombo
2024 Vishakha Vidyalaya Colombo
2024 Royal College Colombo
Second Term Test
2025 Royal College Colombo
2024 Royal College Colombo
2024 Ananda College Colombo
2023 Vishakha Vidyalaya Colombo
2023 Royal College Colombo
Third Term Test
2024 Royal College Colombo
2024 Ananda College Colombo
2022 Ananda College Colombo
2022 Royal College Colombo
2020 Vishakha Vidyalaya Colombo
Apart from the question papers, the related answer sets are also included here in a very clear manner. Shanthi Publications has compiled this set of question papers to help you pass the Advanced Level examinations.
Buy similar products: here
2026 Physics English Medium Term Test Papers and Answers
ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල.
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13
පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.
Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන
Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications
Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.
2026 Physics English Medium Term Test Papers and Answers
Hotline: 045 22 33 000 | 077 909 2690
අ.පො.ස උසස් පෙළ පයිතන් ක්‍රමලේඛන සංකල්ප, A/L ICT Python Questions Answers. කලා, වාණිජ්‍යය, භෞතීය විද්‍යා, ජෛවීය විද්‍යා, ඉංජිනේරු තාක්ෂණවේදය, ජෛව පද්ධති තාක්ෂණවේදය යන සියලු විෂය ධාරා සඳහා අ.පො.ස උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් ක්ෂේත්‍රයේ දශක තුනකට අධික අත්දැකීම් ඇති සහ වසර 17කට වැඩි ඉගැන්වීම් පළපුරුද්දක් ඇති R.M.I.K. ජයසිංහ (SLTES (Instructor of Computer Technology), College of Technology-Kandy, M.sc in Computer Science (KLN), B.Sc in Physical Science (KLN), PGD in Education (OUSL)) මහතා විසින් පයිතන් ක්‍රමලේඛන සංකල්ප පාඩමට අදාළ ආදර්ශ ප්‍රශ්නෝත්තර 400ක් අන්තර්ගත කරමින් සිංහල ඉංග්‍රීසි මාධ්‍ය දෙකම භාවිත කර තනි පොතක් ලෙස මෙම ග්‍රන්ථය එළිදක්වා ඇත. එම නිසා ඔබ සිංහල මාධ්‍යයෙන් මෙම විෂය හැදෑරුවත්, එසේත් නැතිනම් ඉංග්‍රීසි මාධ්‍යයෙන් මෙම විෂය හැදෑරුවත් මෙම ග්‍රන්ථය දෙපාර්ශවයටම අතිශය වැදගත් වේ. මෙම ග්‍රන්ථය කොටස් 03කින් යුක්ත වේ.
මෙම කොටස් තුන යටතේ තවත් අනුකොටස්ද එක්කරමින් පිටු 258කින් යුක්තව මෙම ග්‍රන්ථය රචනා කර ඇත.
Buy similar products: here
A/L ICT Python Questions Answers
ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල.
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13
පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.
Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන
Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications
Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.
A/L ICT Python Questions Answers
Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690
අ.පො.ස උසස් පෙළ 13 ශ්‍රේණිය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය - විභාග අත්වැල. ක්ෂේත්‍රයේ දශක තුනකට අධික අත්දැකීම් ඇති සහ වසර 17කට වැඩි ඉගැන්වීම් පළපුරුද්දක් ඇති R.M.I.K. ජයසිංහ (SLTES (Instructor of Computer Technology), College of Technology -Kandy, M.sc in Computer Science (KLN), B.Sc in Physical Science (KLN), PGD in Education (OUSL)) මහතා විසින් කලා, වාණිජ්‍යය, භෞතීය විද්‍යා, ජෛවීය විද්‍යා, ඉංජිනේරු තාක්ෂණවේදය, ජෛව පද්ධති තාක්ෂණවේදය යන සියලු විෂය ධාරා සඳහා අ.පො.ස. උසස් පෙළ තොරතුරු තාක්ෂණ විෂය හදාරණ දුවා දරුවන් වෙනුවෙන් විභාග අත්වැල 13 ශ්‍රේණිය ග්‍රන්ථය රචනා කර ඇත, A/L ICT MCQ and Answers. 2011 සිට 2025 දක්වා වසර 15ක උසස් පෙළ ICT විභාග ප්‍රශ්න පත්‍ර හා ලකුණු දීමේ පටිපාටි විශ්ලේෂණය කර මෙම ග්‍රන්ථය රචනා කර ඇත (එම විශ්ලේෂණය ද ග්‍රන්ථය තුල ඇතුලත් අතර එමගින් එක් එක් පාඩමට බරතබා ඇති ආකාරය සහ ලකුණු ප්‍රමාණය ගැන අවබෝධයක් ගත හැක). 2026 නවතම සංශෝදිත මුද්‍රණය වේ. මෙම ග්‍රන්ථය තුළ,
යන ඒකකයන්ට අදාළ බහුවරණ ප්‍රශ්නෝත්තර 1329ක් අන්තර්ගත වේ. සෑම ප්‍රශ්නයක් සඳහාම පිළිතුරු අන්තර්ගත වේ. ගුරු සිසු දෙපාර්ශවයටම භාවිතා කිරීමට පහසු ආකාරයෙන් මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත. ICT NVQ, Diploma, Degree Program සඳහාද නිර්දේශිත කෘතියකි. මෙම ග්‍රන්ථය Exam Guide Publishers, ප්‍රකාශන ලෙස මුද්‍රණය කර එළිදක්වනු ලැබේ. මෙම ග්‍රන්ථය පිටු 328කින් යුක්ත වේ.
Buy similar products: here
A/L ICT MCQ and Answers
ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල.
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13
පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.
Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන
Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications
Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.
A/L ICT MCQ and Answers
Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690
අ.පො.ස උසස් පෙළ 12 ශ්‍රේණිය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය - විභාග අත්වැල 1 කොටස, ICT Grade 12 MCQ Answers. ක්ෂේත්‍රයේ දශක තුනකට අධික අත්දැකීම් ඇති සහ වසර 17කට වැඩි ඉගැන්වීම් පළපුරුද්දක් ඇති R.M.I.K. ජයසිංහ (SLTES (Instructor of Computer Technology), College of Technology -Kandy, M.sc in Computer Science (KLN), B.Sc in Physical Science (KLN), PGD in Education (OUSL)) මහතා විසින් කලා, වාණිජ්‍යය, භෞතීය විද්‍යා, ජෛවීය විද්‍යා, ඉංජිනේරු තාක්ෂණවේදය, ජෛව පද්ධති තාක්ෂණවේදය යන සියලු විෂය ධාරා සඳහා අ.පො.ස. උසස් පෙළ තොරතුරු තාක්ෂණ විෂය හදාරණ දුවා දරුවන් වෙනුවෙන් විභාග අත්වැල 1 කොටසට අදාළ ග්‍රන්ථය රචනා කර ඇත. 2025 නවතම සංශෝදිත මුද්‍රණය වේ. 2017 වසරේ සිට ක්‍රියාත්මක නව විෂය නිර්දේශයට අනුකූලව 12 ශ්‍රේණියට සම්පාදනය කර ඇති මෙම ග්‍රන්ථය තුළ
යන ඒකකයන්ට අදාළ බහුවරණ ප්‍රශ්නෝත්තර 1144ක් අන්තර්ගත වේ. ICT NVQ, Diploma, Degree Program සඳහාද නිර්දේශිත කෘතියකි. මුලදී කර්තෘ ප්‍රකාශනයක් ලෙස එළිදැක්වූ මෙම ග්‍රන්ථය මේ වන විට Exam Guide Publishers, ප්‍රකාශන ලෙස මුද්‍රණය කර එළිදක්වනු ලැබේ. මෙම ග්‍රන්ථය පිටු 184කින් යුක්ත වේ.
Buy similar products: here
ICT Grade 12 MCQ Answers
ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල.
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13
පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.
Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන
Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications
Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.
ICT Grade 12 MCQ Answers
Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690
අ.පො.ස උසස් පෙළ තර්ක ශාස්ත්‍රය හා විද්‍යාත්මක ක්‍රමය - I කොටස. උසස් පෙළ 12 වසර තර්ක ශාස්ත්‍රය සඳහා නියමිත සියලු විෂය කරුණු සියල්ල මෙහි අන්තර්ගත වී ඇත, Grade 12 Logic and Scientific Method. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපාධිධාරියකු වන රවින්ද්‍ර.ඒ.බණ්ඩාර (BA.Pera) මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත.
යන ඒකක 06 පිළිබඳ පුළුල් ලෙස සාකච්ඡා කර ඇත. පිටු 248 කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.
Buy similar products: here
Grade 12 Logic and Scientific Method