අ.පො.ස. උසස් පෙළ රසායන විද්‍යාව. අ.පො.ස. උසස් පෙළ රසායන විද්‍යාව 01 ප්‍රශ්න පත්‍රයේ නව රටාවට අනුකූල වන ලෙස සකසන ලද ආදර්ශ ප්‍රශ්න පත්‍ර 10ක් ද, එම ප්‍රශ්න පත්‍ර සඳහා පිළිතුරුද තවත් අමතර පැහැදිලි කිරීම්ද (විවරණ) මෙම කෘතියට අන්තර්ගත වේ. ප්‍රථම මුද්‍රණය 2026 වේ, Chemistry Hemachandra Basnayaka Model Papers. අ.පො.ස. උසස් පෙළ රසායන විද්‍යාව විෂය නිර්දේශයේ සියලු ඒකකයන්ට අදාළ සෛද්ධාන්තික මෙන්ම ප්‍රායෝගික විෂය කරුණුද ආවරණය වන අන්දමට මෙම ප්‍රශ්න පත්‍ර සකසා ඇත. නව විෂය නිර්දේශයට අනුකුල හේමචන්ද්‍ර බස්නායක මහතා විසින් රචනා කරන ලද මෙම ග්‍රන්ථය තෙවැනි කාණ්ඩයට අදාළ දෙවැනි සංස්කරණය වේ. පිටු 184 කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.
Buy similar products: here
Chemistry Hemachandra Basnayaka Model Papers
ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල.
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13
පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.
Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන
Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications
Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Hotline: 045 22 33 000 | 077 909 2690
මෙම යුරෝපා ඉතිහාස සාරය ග්‍රන්ථය අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් අතිරේක කියවීම් පොතක් වශයෙන් සම්පාදනය කර ඇත, A/L Europe History Book. අ.පො.ස. උසස් පෙළ විභාගය මෙන්ම වෙනත් උසස් විභාග සදහාද මෙම ග්‍රන්ථය නිර්දේශ කර ඇත. ඒ.ජේ.ග්‍රාන්ට් විසින් රචිත මෙම කෘතියේ සිංහල පරිවර්තනයක් ලෙස ග්ලැඩිස් වීරසේකර මහතා විසින් රචනා කර ඇත. පාඩමට අදාළ රූප සටහන්, සිතියම් ආදිය එක් කරමින් විස්තරාත්මකව විෂය කරුණු ඉදිරිපත් කර ඇත. චිත්‍ර පිටු දොළසක් සහ සිතියම් දහඅටකින් මෙම ග්‍රන්ථය සමන්විත වේ. තෙවන මුද්‍රණය 2021. පිටු 611කින් යුක්ත මෙම යුරෝපා ඉතිහාසය ග්‍රන්ථය පරිහරණයට පහසුවන ආකාරයේ ග්‍රන්ථයක් ලෙස නිමවා ඇත.
Buy similar products: here
A/L Europe History Book
ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල.
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13
පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.
Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන
Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications
Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.
A/L Europe History Book
Hotline: 045 22 33 000 | 077 909 2690
ප්‍රවීණ ගිණුම්කරණ ලේඛක ඉන්ද්‍රජිත් පතිරණ (ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨයේ උපාධිධර) විසින් රචනා කරන ලද 12 ශ්‍රේණිය සඳහා වන පොත් කට්ටලය, Grade 12 Accounting Model MCQ and Full Papers and Answers Free Delivery.
අන්තර්ගතය
ගිණුම්කරණය බහුවරණ 500+ පිළිතුරු විවරණයන් සහිත බහුවරණ ප්‍රශ්නෝත්තර සංග්‍රහය. උසස් පෙළ ගිණුම්කරණය කෙටි ප්‍රශ්න පත්‍රය සඳහා 12 ශ්‍රේණියේ විෂය නිර්දේශය සම්පූර්ණයෙන්ම ආවරණය වන පරිදි පාඩම් අනුපිළිවෙළින් සරල මට්ටමේ සිට සංකීර්ණ මට්ටම දක්වා නිර්මාණාත්මක කෙටි ප්‍රශ්න 510ක් මෙම ග්‍රන්ථය තුළ අන්තර්ගත කර ඇත. 2026 නවතම මුද්‍රණය වේ. සියලුම සිසුන් පිළිබඳව අවධානය යොමු කරමින් සෑම ශිෂ්‍යයෙකුටම තේරුම්ගත හැකි පරිදි පිළිතුරු විවරණයන්ද සමඟින් මෙම ග්‍රන්ථය සකස් කර ඇත. මෙහි අඩංගු සියලුම ප්‍රශ්න සඳහා සිද්ධාන්ත කොටස් හා පිළිතුරු ලබාගැනීමේ කෙටි ක්‍රම නොමිලේ ලබාදෙන වීඩියෝ මාලාවක් මඟින්ද පැහැදිලි කර තිබීම විශේෂත්වයකි. මෙම ග්‍රන්ථය පිටු 353කින් යුක්ත වේ.
ගිණුම්කරණය 12 ශ්‍රේණිය III වාර විභාගය ඉලක්ක කරගත් ප්‍රශ්න පත්‍ර කට්ටලය සමඟ සම්පුර්ණ පිළිතුරු හා විවරණ සමඟ මෙම ග්‍රන්ථයේ ඇතුළත් වේ. කෙටි ප්‍රශ්න පත්‍ර 05ක් සම්පුර්ණ පිළිතුරු සමඟ මෙහි අන්තර්ගත වන අතර II ප්‍රශ්න පත්‍ර 5ක් සම්පුර්ණ පිළිතුරු හා විවරණ සමඟ අන්තර්ගත වේ. මෙම සියලුම ප්‍රශ්න සඳහා පිළිතුරු ලබාගන්නා ආකාරය එහි සිද්ධාන්ත කොටස් ඇතුළුව වීඩියෝ මාලාවක් මඟින් විස්තරාත්මකව පැහැදිලි කර ඇති අතර සියලුම වීඩියෝ ග්‍රන්ථය සමඟ නොමිලේ ලබා දේ (Youtube ඔස්සේ). විභාග ආකෘතිය අනුගමනය කරමින් මධ්‍යස්ථ සහ සංකීර්ණ මට්ටමේ ප්‍රශ්න ඇතුළත් කර ඇත. විභාගයේදී ලකුණු ලබාගන්නා ආකාරය පිළිබඳව මනා පැහැදිලි කිරීමක් ද මෙම ග්‍රන්ථය තුළ අන්තර්ගත වේ. 2026 ප්‍රථම මුද්‍රණය වේ.
Buy similar products: here
Grade 12 Accounting Model MCQ and Full Papers and Answers Free Delivery
ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල.
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13
පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.
Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන
Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications
Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.
Grade 12 Accounting Model MCQ and Full Papers and Answers Free Delivery
Hotline: 045 22 33 000 | 077 909 2690
අ.පො.ස. උසස් පෙළ ගිණුම්කරණය 12 ශ්‍රේණිය III වාර විභාගය ඉලක්ක කරගත් ප්‍රශ්න පත්‍ර කට්ටලය සමඟ සම්පුර්ණ පිළිතුරු හා විවරණ සමඟ මෙම ග්‍රන්ථයේ ඇතුළත් වේ. 2026 ප්‍රථම මුද්‍රණය වේ. මෙම ග්‍රන්ථය ප්‍රවීණ ගිණුම්කරණ ලේඛක ඉන්ද්‍රජිත් පතිරණ (ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨයේ උපාධිධර) විසින් රචනා කර ඇත, Accounting New Model Papers and Answers. කෙටි ප්‍රශ්න පත්‍ර 05ක් සම්පුර්ණ පිළිතුරු සමඟ මෙහි අන්තර්ගත වන අතර II ප්‍රශ්න පත්‍ර 5ක් සම්පුර්ණ පිළිතුරු හා විවරණ සමඟ අන්තර්ගත වේ. මෙම සියලුම ප්‍රශ්න සඳහා පිළිතුරු ලබාගන්නා ආකාරය එහි සිද්ධාන්ත කොටස් ඇතුළුව වීඩියෝ මාලාවක් මඟින් විස්තරාත්මකව පැහැදිලි කර ඇති අතර සියලුම වීඩියෝ ග්‍රන්ථය සමඟ නොමිලේ ලබා දේ (Youtube ඔස්සේ). විභාග ආකෘතිය අනුගමනය කරමින් මධ්‍යස්ථ සහ සංකීර්ණ මට්ටමේ ප්‍රශ්න ඇතුළත් කර ඇත. විභාගයේදී ලකුණු ලබාගන්නා ආකාරය පිළිබඳව මනා පැහැදිලි කිරීමක් ද මෙම ග්‍රන්ථය තුළ අන්තර්ගත වේ. උසස් ආකාරයේ කළු සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත. මෙම ග්‍රන්ථය පිටු 181කින් යුක්ත වේ.
Buy similar products: here
Accounting New Model Papers and Answers
ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල.
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13
පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.
Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන
Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications
Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.
Accounting New Model Papers and Answers
Hotline: 045 22 33 000 | 077 909 2690
අ.පො.ස උසස් පෙළ බෞද්ධ ශිෂ්ටාචාරය. බෞද්ධ ශිෂ්ටාචාරය නව විෂය නිර්දේශයට අදාළව බහුවරණ ප්‍රශ්න 800ක් පිළිතුරු සමඟ. තිමෙත් වෙල්ලාලගේ මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත, BC Model Papers And Answers. මෙම ග්‍රන්ථයේ ප්‍රශ්න සකස් කිරීමේදී සරල ප්‍රශ්න මෙන් ම උසස් පෙළ විභාග ආකෘතියට අනුව සංකීර්ණ ප්‍රශ්න ඇතුළත් කර ඇත. එමෙන්ම ප්‍රශ්න සකස් කිරීමේදී ජාතික අධ්‍යාපන ආයතනය විසින් සම්පාදිත 13 ශ්‍රේණිය බෞද්ධ ශිෂ්ටාචාරය ගුරු මාර්ගෝපදේශයත්, 13 ශ්‍රේණිය බෞද්ධ ශිෂ්ටාචාරය අතිරේක කියවීම් පොතත් මුලාශ්‍රයන් ලෙස බහුලව යොදාගෙන ඇත. මීට අමතරව විෂය නිර්දේශයේ ඇති නිපුණතා, නිපුණතා මට්ටම් අනුව සකස් කර තිබීම නිසා ඔබට අවශ්‍ය නිපුණතා, නිපුණතා මට්ටම් අධ්‍යනය කිරීමට පහසු වේ. තවද, උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්න සහ මුලාකෘත ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න අදාළ පාඩම් අවසානයේ ඉදිරිපත් කිරීම මගින් පසුගිය විභාග ප්‍රශ්න පිළිබඳ ව අවබෝධයක් ලබා ගත හැකිය.
පටුන
සෑම නිපුණතා මට්ටමක්ම ආවරණය කරමින් බහුවරණ ප්‍රශ්න 800ක් පිළිතුරුද සමඟින් ඉතාමත් පැහැදිලිව මේ තුළ අන්තර්ගත කර ඇත. මෙම ග්‍රන්ථය පිටු 110කින් යුක්ත වේ. පළමු ප්‍රශ්න පත්‍රයට හිමිවන ලකුණු සියල්ලම ලබා ගැනීමට මෙම ග්‍රන්ථය මහඟු පිටුවහලක් වේ.
Buy similar products: here
BC Model Papers And Answers
ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල.
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13
පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.
Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන
Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications
Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.
BC Model Papers And Answers
Hotline: 045 22 33 000 | 077 909 2690
අ.පො.ස උසස් පෙළ බෞද්ධ ශිෂ්ටාචාරය. බෞද්ධ ශිෂ්ටාචාරය නව විෂය නිර්දේශයට අදාළව බහුවරණ ප්‍රශ්න 950ක් පිළිතුරු සමඟ. තිමෙත් වෙල්ලාලගේ මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. මෙම ග්‍රන්ථයේ ප්‍රශ්න සකස් කිරීමේදී සරල ප්‍රශ්න මෙන් ම උසස් පෙළ විභාග ආකෘතියට අනුව සංකීර්ණ ප්‍රශ්න ඇතුළත් කර ඇත. එමෙන්ම ප්‍රශ්න සකස් කිරීමේදී ජාතික අධ්‍යාපන ආයතනය විසින් සම්පාදිත 12 ශ්‍රේණිය බෞද්ධ ශිෂ්ටාචාරය ගුරු මාර්ගෝපදේශයත්, 12 ශ්‍රේණිය බෞද්ධ ශිෂ්ටාචාරය අතිරේක කියවීම් පොතත් මුලාශ්‍රයන් ලෙස බහුලව යොදාගෙන ඇත. මීට අමතරව විෂය නිර්දේශයේ ඇති නිපුණතා, නිපුණතා මට්ටම් අනුව සකස් කර තිබීම නිසා ඔබට අවශ්‍ය නිපුණතා, නිපුණතා මට්ටම් අධ්‍යනය කිරීමට පහසු වේ. තවද, උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්න සහ මුලාකෘත ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න අදාළ පාඩම් අවසානයේ ඉදිරිපත් කිරීම මගින් පසුගිය විභාග ප්‍රශ්න පිළිබඳ ව අවබෝධයක් ලබා ගත හැකිය, BC Model MCQ Papers with Answers pdf no.
පටුන
සෑම නිපුණතා මට්ටමක්ම ආවරණය කරමින් බහුවරණ ප්‍රශ්න 950ක් පිළිතුරුද සමඟින් ඉතාමත් පැහැදිලිව මේ තුළ අන්තර්ගත කර ඇත. මෙම ග්‍රන්ථය පිටු 131කින් යුක්ත වේ. පළමු ප්‍රශ්න පත්‍රයට හිමිවන ලකුණු සියල්ලම ලබා ගැනීමට මෙම ග්‍රන්ථය මහඟු පිටුවහලක් වේ.
Buy similar products: here
BC Model MCQ Papers with Answers pdf no.
ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල.
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13
පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.
Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන
Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications
Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.
BC Model MCQ Papers with Answers pdf no.
Hotline: 045 22 33 000 | 077 909 2690
G.C.E. Advanced Level Economics. Grade 12 English Medium Quiz Book. This book has been prepared to support students in their Grade 12, English Medium Economics Model Questions Answers. This book is written by Mrs. Senali Hewapathirana(BBA - University of Colombo, MSc- Northumbria University). She is an international lecturer and researcher specializing in Business and Management. She has teaching experience in international education, having taught Business Studies and economics in reputed schools in Saudi Arabia and Sri Lanka. This book covers the Grade 12 syllabus that consists of 6 units. The answers to the questions are explained very clearly right next to each question, enabling students to grasp the concepts thoroughly. All questions are designed to support the objectives of the GCE A/L Examination, and students will definitely have a better experience with the different types of questions that are provided here.This book has 85pages.This book is printed by Vidudaya Publishers.
Buy similar products: here
English Medium Economics Model Questions Answers
ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල.
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13
පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.
Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන
Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications
Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.
English Medium Economics Model Questions Answers
Hotline: 045 22 33 000 | 077 909 2690
අ.පො.ස උසස් පෙළ සංයුක්ත ගණිතය අනුකලනය. කතෘ කපිල සිල්වා, අ.පො.ස උසස් පෙළ 13 ශ්‍රේණිය සංයුක්ත ගණිතය III වාරයට නිර්දේශිත අනුකලනය යන ශුද්ධ ගණිතය සංරචකයට අදාළව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කපිල සිල්වා (ගණිත විද්‍යා අධ්‍යනාංශය, ව්‍යවහාරික විද්‍යා පීඨය, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය) විසින් මෙම කෘතිය රචනා කර ඇත, A/L Combined Anukalanaya Kapila Silva Book .
යන පරිච්ඡේද 09ට අනුව අභ්‍යාසයන්ද එක් කරමින්, විෂය කරුණු තේරුම් ගැනීමට පහසු ආකාරයට රූප සටහන් පවා එක් කරමින් සරලව ඉදිරිපත් කර ඇත. ක්‍රමානුකුලව පිළිතුරු ලිවීමට හුරුවීමට මෙන්ම තනිවම අධ්‍යයනය කිරීමටද මෙම ග්‍රන්ථය බෙහෙවින් අගනේය. උසස් පෙළ ගණිත අංශයෙන් හදාරන සිසු දරු දැරියන්ට මෙන්ම, එම විෂය උගන්වන ගුරු මහත්ම මහත්මියන්ටත් මෙම ග්‍රන්ථය උපකාරී වනු ඇත. මෙම ග්‍රන්ථය පිටු 363කින් යුක්ත වේ.
Buy similar products: here
A/L Combined Anukalanaya Kapila Silva Book
ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල.
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13
පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.
Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන
Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications
Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.
A/L Combined Anukalanaya Kapila Silva Book
Hotline: 045 22 33 000 | 077 909 2690
අ.පො.ස උසස් පෙළ ජීව විද්‍යාව. 2019 සිට 2025 දක්වා ඒකකයෙන් ඒකකයට වර්ගීකරණය කරන ලද පසුගිය විභාග ප්‍රශ්න සහ පිළිතුරු. විෂය නිර්දේශයේ පාඩම් 10ට අදාළ බහුවරණ ප්‍රශ්න, ව්‍යුහගත රචනා සහ රචනා ප්‍රශ්න යන සියල්ල අන්තර්ගත වේ, Biology Unit Wise Past Papers with Answers. MCQ ප්‍රශ්න වලට අදාළ පිළිතුරු විවරණය කර ඇත. ව්‍යුහගත රචනා සහ රචනා ප්‍රශ්න සඳහා සවිස්තරාත්මක පිළිතුරු අනතර්ගත වේ. අ.පො.ස උසස් පෙළ විභාග ඉලක්ක ජයගැනීම සඳහා Knowledge Bank ආයතනය විසින් මෙම ප්‍රශ්න පත්‍ර කට්ටලය සම්පාදනය කර ඇත.
Buy similar products: here
Biology Unit Wise Past Papers with Answers
ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල.
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13
පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.
Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන
Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications
Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.
Biology Unit Wise Past Papers with Answers
Hotline: 045 22 33 000 | 077 909 2690
අ.පො.ස. උසස් පෙළ රසායන විද්‍යාව. රසායනික ගණනය ඒකකය සහ එම ඒකකය ඇසුරෙන් එන මවුල, සූත්‍ර සහ ස්ටොයිකියෝමිතිය ඇතුළත් පාඩම් අන්තර්ගත කර ඇත. අ.පො.ස. උසස් පෙළ රසායන විද්‍යාවේ බොහෝ කොටස් සාර්ථකව හැදෑරීමට පදනම වන අත්‍යවශ්‍ය ගණනය කිරීමේ කුසලතා පියවරෙන් පියවර වර්ධනය කර ගැනීමට මෙම ග්‍රන්ථය මගින් මඟ පෙන්වයි, Chemistry Rasayanika Gananaya Professor Kaumal. රසායනික ගණනය ආශ්‍රිත සියලුම සිද්ධාන්ත මෙන්ම අභ්‍යාස ඇතුළත් කර ඇත. සෑම ගැටළුවක්ම අවසාන පිළිතුර පමණක්නොව විභාගයේ දී අපේක්ෂිත තර්කන ක්‍රමය, විසදුම් ක්‍රමවේදය සහ පිළිතුරු ඉදිරිපත් කරන ආකාරය ද වැඩිදියුණු වන ලෙස සකස් කර ඇත.පළමු මුද්‍රණය 2026 වේ. වර්තමානයේ කොළඹ විශ්ව විද්‍යාලයේ රසායනික විද්‍යාව පිලිබඳ මහාචර්ය වරයෙක් වන මහාචාර්ය M.N කෞමාල් විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. කොළඹ විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යාව පිළිබඳ ප්‍රථම පන්ති ගෞරව සහිත විද්‍යාවේදී උපාධියක් සහ ඇමරිකා එක්සත් ජනපදයේ මිසිසිපි ප්‍රාන්ත විශ්වවිද්‍යාලයෙන් අචාර්ය උපාධියක් සහ ඇමරිකා එක්සත් ජනපදයේ හාවඩ් විශ්වවිද්‍යාලයට අනුබද්ධ Mass General innovation ආයතනයේ පශ්චාද් ආචාර්ය පර්යේෂණය කතුවරයා විසින් සම්පුර්ණ කර ඇත.
Buy similar products: here
Chemistry Rasayanika Gananaya Professor Kaumal
ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල.
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13
පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.
Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන
Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications
Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.
Chemistry Rasayanika Gananaya Professor Kaumal
Hotline: 045 22 33 000 | 077 909 2690
This book, authored by Professor M.N. Kaumal, covers essential topics related to chemical calculations, including moles, chemical formulae, and stoichiometry. It is designed to help students gradually develop the fundamental calculation skills required to study many areas of the G.C.E. Advanced Level Chemistry syllabus successfully.
The book includes comprehensive theoretical explanations and a wide range of exercises covering all major aspects of chemical calculations. Each problem is presented with a focus not only on obtaining the correct final answer but also on developing the logical reasoning, step-by-step problem-solving methods, and answer presentation techniques expected in examinations.
Professor M.N. Kaumal is currently a Professor of Chemistry at the University of Colombo. He holds a First-Class Honours degree in Chemistry from the University of Colombo and a Ph.D. from Mississippi State University, USA. He has also completed postdoctoral research at the Mass General Innovation Institute, affiliated with Harvard University, USA.
The book includes clear and detailed diagrams to support understanding and make learning more effective. With its comprehensive coverage and structured approach, it is a valuable learning resource for both G.C.E. Advanced Level Chemistry students and teachers.
Buy similar products: here
Chemistry Chemical Calculations English Medium Professor Kaumal
ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල.
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13
පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.
Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන
Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications
Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.
Chemistry Chemical Calculations English Medium Professor Kaumal
Hotline: 045 22 33 000 | 077 909 2690
This book has been specially prepared for students following the G.C.E. Advanced Level Physics (English Medium) syllabus. Authored by Professor S.R.D. Rosa, Professor of Physics, Department of Physics, University of Colombo, it is a comprehensive resource designed to support effective examination preparation. The book contains the G.C.E. Advanced Level Physics2025 past examination papers, together with complete answers to all structured essay and essay questions. The answer sets are carefully prepared to help students develop a clear understanding of key concepts, examination techniques, and question patterns. In addition, the book provides detailed explanations and analytical reviews of all multiple-choice (MCQ) questions, enabling students to strengthen their conceptual knowledge, enhance their analytical thinking, and improve their problem-solving skills. First published in 2026, this 87-page edition is an invaluable study guide for students aiming to achieve outstanding results in the G.C.E. Advanced Level Physics examination.
Buy similar products: here
Professor Rosa English Medium 2025 Past Paper Review