shop

ඔබගේ අවශ්‍යයතාව පරිදි සියලුම උසස්පෙල විෂයන් සදහා පොත් තෝරා ගන්න.

second_arrow
Filter Side

1572 Books found
0 Dharmasiri Liyanawadu Accounting Books Sinhala Medium A/L Kuppiya Store
Accounting | පොදුකාර්යය පිරිවැය ආදර්ශ ව්‍යුහගත, බහුවරණ විවරණය (ධර්මසිරි ලියනවඩු)

අ.පො.ස උසස් පෙළ ගිණුම්කරණය පොදුකාර්යය පිරිවැය කතෘ ධර්මසිරි ලියනවඩු, Dharmasiri Liyanawadu Accounting Books. 2017 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන නව විෂය නිර්දේශයට අනුව ධර්මසිරි ලියනවඩු මහතා (B(com)SP.ED) විසින් අ.පො.ස උසස් පෙළ ගිණුම්කරණය පොදුකාර්යය පිරිවැයට අදාළව මෙම ග්‍රන්ථය රචනා කර ඇත. සෑම උසස් පෙළ විභාගයකදීම ගිණුම්කරණ ප්‍රශ්න පත්‍රයේ දෙවන කොටසේ, දෙවන ප්‍රශ්නයේ, දෙවන කොටස ලෙස පොදුකාර්යය පිරිවැය ආශ්‍රිතව විභාග අපේක්ෂකයාගේ දැනුම මැනීම සඳහා ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීම දක්නට ඇත. බහුවරණ ප්‍රශ්න පත්‍රයේද ප්‍රශ්න කිහිපයක්ම මෙමගින් පැමිණීම දක්නට ලැබේ. පොදුකාර්යය පිරිවැය ආශ්‍රිතව ලැබෙන ප්‍රශ්නය සඳහා සාර්ථක මඟ පෙන්වීමක් සඳහා විවිධ ආකාරයට සැකසුනු බහුවර්ණ ප්‍රශ්න 100කට ආසන්න ප්‍රමාණයක් හා ව්‍යුහගත ප්‍රශ්න 20කට ආසන්න ප්‍රමාණයක් ඇතුළත් කරමින්, විභාග අපේක්ෂකයින්ට පිළිතුර ගොඩනග ගැනීමට හැකි අයුරින් ආදර්ශ පිළිතුරුද මෙයට ඇතුළත් කර ඇත. මෙහි පටුනට අවධානය යොමු කළොත් පොදුකාර්යය පිරිවැය ආශ්‍රිත සිද්ධාන්ත කෙටියෙන් හැඳින්වීම, පොදුකාර්යය පිරිවැය ආශ්‍රිත නිර්මාණාත්මක බහුවරණ ප්‍රශ්න, පොදුකාර්යය පිරිවැය ආශ්‍රිත පසුගිය විභාග ප්‍රශ්න සහ පිළිතුරු, පොදුකාර්යය පිරිවැය ආශ්‍රිත නිර්මාණාත්මක ව්‍යුහගත ප්‍රශ්න සහ පිළිතුරු සහිතව ඉතාමත් පැහැදිලිව මේ තුළ ඇතුළත් කර ඇත. මෙම පොත පරිශීලනය කිරීමෙන් උසස් පෙළ ගිණුම්කරණය නව විෂය නිර්දේශයට අදාළ ප්‍රශ්න පත්‍රවලට සාර්ථකව පිළිතුරු සපයා ගැනීමට හැකියාව ලැබේ. මෙම පොත පිටු 119කින් යුක්ත වේ.

Buy similar products: here

Dharmasiri Liyanawadu Accounting Books

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Dharmasiri Liyanawadu Accounting Books

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.650.00
5 in stocks
0 Ginumkarana Sameekarana Model MCQ Papers Sinhala Medium
Accounting | ගිණුම්කරණ සමීකරණ ආදර්ශ ව්‍යුහගත, බහුවරණ විවරණය (ධර්මසිරි ලියනවඩු)

අ.පො.ස උසස් පෙළ ගිණුම්කරණය. ගිණුම්කරණ සමීකරණ කතෘ ධර්මසිරි ලියනවඩු, Ginumkarana Sameekarana Model MCQ Papers. 2017 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන නව විෂය නිර්දේශයට අනුව ධර්මසිරි ලියනවඩු මහතා (B(com)SP.ED) විසින් අ.පො.ස උසස් පෙළ ගිණුම්කරණය, ගිණුම්කරණ සමීකරණයට අදාළව මෙම ග්‍රන්ථය රචනා කර ඇත. සෑම උසස් පෙළ විභාගයකදීම ගිණුම්කරණ ප්‍රශ්න පත්‍රයේ දෙවන කොටසේ 03වන ප්‍රශ්නය ලෙස ගිණුම්කරණ සමීකරණ ආශ්‍රිතව දැනුම විමසන ප්‍රශ්නයක් ඉදිරිපත් කරන අතර, බහුවරණ ප්‍රශ්නද ඉදිරිපත් වේ. ගිණුම්කරණ සමීකරණ ආශ්‍රිතව ඉදිරිපත් කරන ප්‍රශ්නයට සාර්ථක පිළිතුරක් සැපයීමට මඟ පෙන්වීමක් වශයෙන් ව්‍යුහගත ප්‍රශ්න 20කට ආසන්න ප්‍රමාණයක් හා බහුවරණ ප්‍රශ්න 100කට ආසන්න ප්‍රමාණයක් විසඳුම් ලබාගන්න ආකාරය දක්වමින් මේ තුළ ඇතුළත්ය. මෙහි පටුනට අවධානය යොමු කළොත් ගිණුම්කරණ සමීකරණ සිද්ධාන්ත කෙටියෙන්, නිර්මාණාත්මක බහුවරණ ප්‍රශ්න සහ පිළිතුරු, නිර්මාණාත්මක ව්‍යුහගත ප්‍රශ්න සහ පිළිතුරු, පසුගිය විභාග ප්‍රශ්න, පිළිතුරු විවරණය සහිතව ඉතාමත් පැහැදිලිව මේ තුළ ඇතුළත් කර ඇත. මෙම පොත පරිශීලනය කිරීමෙන් උසස් පෙළ ගිණුම්කරණය නව විෂය නිර්දේශයට අදාළ ප්‍රශ්න පත්‍රවලට සාර්ථකව පිළිතුරු සපයා ගැනීමට හැකියාව ලැබේ. මෙම පොත පිටු 103කින් යුක්ත වේ. 

Buy similar products: here

Ginumkarana Sameekarana Model MCQ Papers

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Ginumkarana Sameekarana Model MCQ Papers

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.600.00
2 in stocks
0 Ginumkarana Sankalpa Model MCQ Papers Sinhala Medium A/L Kuppiya Store
Accounting | ගිණුම්කරණ සංකල්ප හා සංකල්පනාත්මක රාමුව ආදර්ශ ව්‍යුහගත, බහුවරණ විවරණය (ධර්මසිරි ලියනවඩු)

අ.පො.ස උසස් පෙළ ගිණුම්කරණය. ගිණුම්කරණ සංකල්ප හා සංකල්පනාත්මක රාමුව කතෘ ධර්මසිරි ලියනවඩු, Ginumkarana Sankalpa Model MCQ Papers. 2017 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන නව විෂය නිර්දේශයට අනුව ධර්මසිරි ලියනවඩු මහතා (B(com)SP.ED) විසින් අ.පො.ස උසස් පෙළ ගිණුම්කරණය, ගිණුම්කරණ සංකල්ප හා සංකල්පනාත්මක රාමුවට අදාළව මෙම ග්‍රන්ථය රචනා කර ඇත. පසුගිය විභාග ප්‍රශ්න පත්‍රවල ප්‍රධානම ලක්ෂණය වනුයේ මෙම ඒකකයෙන් අසන ප්‍රශ්න භාවිතය පිළිබඳ දැනුම විමසීමකට ලක් කරන බවයි. ඊට උචිත ලෙස ගිණුම්කරණ ප්‍රායෝගික භාවිතය පිළිබඳ දැනුම විමසුමට ලක්කෙරෙන ප්‍රශ්න රටාවක් මේ ග්‍රන්ථය මඟින් ඉදිරිපත් කරයි. මෙහි පටුනට අවධානය යොමු කළොත් ගිණුම්කරණ සංකල්ප සිද්ධාන්ත කෙටියෙන් හැඳින්වීම, නිර්මාණාත්මක බහුවරණ ප්‍රශ්න, ගිණුම්කරණ සංකල්පනාත්මක රාමුව පිළිබඳ කෙටි හැඳින්වීමක්, නිර්මාණාත්මක බහුවර්ණ ප්‍රශ්න විවරණය ආදිය ඉතාමත් පැහැදිලිව මේ තුළ ඇතුළත් කර ඇත. මෙම පොත පරිශීලනය කිරීමෙන් උසස් පෙළ ගිණුම්කරණය නව විෂය නිර්දේශයට අදාළ ප්‍රශ්න පත්‍රවලට සාර්ථකව පිළිතුරු සපයා ගැනීමට හැකියාව ලැබේ. මෙම පොත පිටු 54කින් යුක්ත වේ.

Buy similar products: here

Ginumkarana Sankalpa Model MCQ Papers

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Ginumkarana Sankalpa Model MCQ Papers

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.350.00
2 in stocks
0 Accounting MCQ Wiwarana Model Questions Answers Dharmasiri Liyanawadu
Accounting | හවුල් ව්‍යාපාර සඳහා ගිණුම්කරණය ආදර්ශ ව්‍යුහගත, බහුවරණ විවරණය (ධර්මසිරි ලියනවඩු)

අ.පො.ස උසස් පෙළ ගිණුම්කරණය හවුල් ව්‍යාපාර සඳහා ගිණුම්කරණය කතෘ ධර්මසිරි ලියනවඩු, Accounting MCQ Wiwarana Model Questions. 2017 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන නව විෂය නිර්දේශයට අනුව ධර්මසිරි ලියනවඩු මහතා (B(com)SP.ED) විසින් අ.පො.ස උසස් පෙළ ගිණුම්කරණය හවුල් ව්‍යාපාර සඳහා ගිණුම්කරණයට අදාළව මෙම ග්‍රන්ථය රචනා කර ඇත. උසස් පෙළ විභාගයේ ගිණුම්කරණය ප්‍රශ්න පත්‍රයේ දෙවන කොටසේ 02වන ප්‍රශ්නයේ පළමු ප්‍රශ්නය බවට හවුල් ව්‍යාපාර ආශ්‍රිතව ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීම අනිවාර්ය ලක්ෂණයකි. එමෙන්ම බහුවරණද ඉදිරිපත් වේ. එයට විසදුමක් ලෙස හවුල් ව්‍යාපාර ආශ්‍රිත ව්‍යුහගත ප්‍රශ්නයට හා බහුවරණ ප්‍රශ්න සඳහා මඟපෙන්වීමක් වශයෙන් මෙම ග්‍රන්ථය ඉදිරිපත් කර ඇත. මෙහි පටුනට අවධානය යොමු කළොත් හවුල් ව්‍යාපාර ආශ්‍රිත සිද්ධාන්ත, හවුල් ව්‍යාපාර ආශ්‍රිත නිර්මාණාත්මක බහුවරණ ප්‍රශ්න, හවුල් ව්‍යාපාර ආශ්‍රිත පසුගිය විභාග ප්‍රශ්න සහ පිළිතුරු, හවුල් ව්‍යාපාර ආශ්‍රිත නිර්මාණාත්මක ව්‍යුහගත ප්‍රශ්න සහ පිළිතුරු, ව්‍යුහගත කෙටි ප්‍රශ්න ආදිය ඉතාමත් පැහැදිලිව ඇතුළත් කර ඇත. මෙම පොත පරිශීලනය කිරීමෙන් උසස් පෙළ ගිණුම්කරණය නව විෂය නිර්දේශයට අදාළ ප්‍රශ්න පත්‍රවලට සාර්ථකව පිළිතුරු සපයා ගැනීමට හැකියාව ලැබේ. මෙම පොත පිටු 148කින් යුක්ත වේ.

Buy similar products: here

Accounting MCQ Wiwarana Model Questions

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Accounting MCQ Wiwarana Model Questions

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.650.00
4 in stocks
0 Accounting Anupatha Vishleshanaya MCQ Wiwarana Model Questions A/L
Accounting | අනුපාත විශ්ලේෂණය ආදර්ශ ව්‍යුහගත, බහුවරණ විවරණය (ධර්මසිරි ලියනවඩු)

අ.පො.ස උසස් පෙළ ගිණුම්කරණය අනුපාත විශ්ලේෂණය කතෘ ධර්මසිරි ලියනවඩු, Accounting Anupatha Vishleshanaya MCQ Wiwarana. 2017 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන නව විෂය නිර්දේශයට අනුව ධර්මසිරි ලියනවඩු මහතා (B(com)S.ED) විසින් අ.පො.ස උසස් පෙළ ගිණුම්කරණය අනුපාත විශ්ලේෂණයට අදාළව මෙම ග්‍රන්ථය රචනා කර ඇත. අ.පො.ස උසස් පෙළ විභාගයේ වැදගත්ම මාතෘකාවක් වන ගිණුම්කරණ අනුපාත විශ්ලේෂණය පිළිබඳ න්‍යාය හා ව්‍යුහගත ප්‍රශ්න හා බහුවරණ ප්‍රශ්න සියයකට ආසන්න සංඛ්‍යාවක් විවරණයද සහිතව පිළිතුරු මේ තුළ ඇතුළත් කර ඇත. මෙහි පටුනට අවධානය යොමු කළොත් අනුපාත විශ්ලේෂණය සිද්ධාන්ත කෙටියෙන්, නිර්මාණාත්මක ව්‍යුහගත ප්‍රශ්න සහ පිළිතුරු, ව්‍යුහගත කෙටි ප්‍රශ්න සහ පිළිතුරු, නිර්මාණාත්මක බහුවරණ ප්‍රශ්න සහ පිළිතුරු, පසුගිය විභාග ප්‍රශ්න සහ පිළිතුරු ඉතාමත් පැහැදිලිව ඇතුළත් කර ඇත.මෙම පොත පරිශීලනය කිරීමෙන් උසස් පෙළ ගිණුම්කරණය නව විෂය නිර්දේශයට අදාළ ප්‍රශ්න පත්‍රවලට සාර්ථකව පිළිතුරු සපයා ගැනීමට හැකියාව ලැබේ. මෙම පොත පිටු 86කින් යුක්ත වේ.

Buy similar products: here

Accounting Anupatha Vishleshanaya MCQ Wiwarana

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Accounting Anupatha Vishleshanaya MCQ Wiwarana

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.500.00
5 in stocks
0 English Medium Common General Test Past Papers and Answers
Common General Test | Separated Past Papers and Answers (2016-2025) – English Medium

This book contains a comprehensive collection of G.C.E. Advanced Level General Paper past examination papers from 2016 to 2025, English Medium Common General Test Past Papers and Answers. Each question paper is printed separately in the same format as the actual examination, providing students with a realistic examination experience. Since the question papers and answer sets are provided separately, students can effectively manage their time and attempt each paper independently before referring to the answers. This approach helps improve examination techniques and self-assessment. To further simulate the actual examination environment, the book also includes MCQ answer sheets for marking multiple-choice responses and writing sheets for answering structured questions, enabling students to gain valuable pre-examination practice and confidence.

Buy similar products: here

English Medium Common General Test Past Papers and Answers

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

English Medium Common General Test Past Papers and Answers

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.600.00
6 in stocks
0 Common General Test Podu Parikshanaya Past Papers A/L Kuppiya Store
Common General Test | පොදු පරීක්ෂණය වෙන් වෙන් වශයෙන් ඇති පසුගිය විභාග ප්‍රශ්නෝත්තර 2016-2025

අ.පො.ස උසස් පෙළ සාමාන්‍ය පොදු පරීක්ෂණය පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර කට්ටලය, Common General Test Podu Parikshanaya. සියලුම ප්‍රශ්න පත්‍ර වෙන වෙනම විභාගයේදී ලැබෙන පරිදි මුද්‍රණය කර ඇත. මේ තුළ අ.පො.ස උසස් පෙළ සාමාන්‍ය පොදු පරීක්ෂණය විෂයට අදාළ 2016 සිට 2025 දක්වා වූ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර කට්ටල සියල්ල අන්තර්ගත වේ. ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු වෙන වෙනම ඇති නිසා සිසුන්ට කාලය කළමනාකරණය කර ගනිමින් තනිවම පිළිතුරු ලිවීමට හැකියාව ඇත. විභාග පූර්ව අත්දැකීමක් ලබාදීම සඳහා බහුවරණ ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු ලකුණු කිරීමට MCQ Sheets සහ පිළිතුරු ලිවීමට භාවිත කරන පොතක් ඇතුළත් කර ඇත.

Buy similar products: here

Common General Test Podu Parikshanaya

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Common General Test Podu Parikshanaya

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.600.00
25 in stocks
0 General English Past Papers Knowledge Bank A/L Kuppiya Store
Low Stock
General English | Separated Past Papers and Answers 2019-2025

This book contains a comprehensive collection of G.C.E. Advanced Level General English past examination papers from 2019 to 2025. It is designed to provide students with effective practice and thorough preparation for the Advanced Level examination. Each past examination paper is printed separately, allowing students to experience the format and atmosphere of the actual examination. The answer sets have been carefully compiled in accordance with the official marking schemes of the Department of Examinations, Sri Lanka, ensuring accuracy and reliability. Since the question papers and answer sets are provided as separate sections, students can practice independently, manage their time effectively, and evaluate their performance after completing each paper.

Buy similar products: here

General English Past Papers Knowledge Bank

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

General English Past Papers Knowledge Bank

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.700.00
5 in stocks
0 Media Past Papers A/L Kuppiya Store Home Delivery
Media | සන්නිවේදනය හා මාධ්‍ය අධ. වෙන් වෙන් වශයෙන් ඇති පසුගිය විභාග ප්‍රශ්නෝත්තර 2019-2025

අ.පො.ස උසස් පෙළ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර කට්ටලය. සියලුම ප්‍රශ්න පත්‍ර වෙන වෙනම විභාගයේදී ලැබෙන පරිදි මුද්‍රණය කර ඇත, Media Past Papers A/L. මේ තුළ අ.පො.ස උසස් පෙළ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂයට අදාළ 2019 සිට 2025 දක්වා වූ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර කට්ටල සියල්ල අන්තර්ගත වේ. ප්‍රශ්න පත්‍ර වලට අදාළ පිළිතුරු ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ ලකුණු දීමේ පටිපටිය ඒ ආකාරයෙන්ම පොතක් වශයෙන් මේ තුළ අන්තර්ගත වේ. ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු වෙන වෙනම ඇති නිසා සිසුන්ට කාලය කළමනාකරණය කර ගනිමින් තනිවම පිළිතුරු ලිවීමට හැකියාව ඇත. විභාග පූර්ව අත්දැකීමක් ලබාදීම සඳහා බහුවරණ ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු ලකුණු කිරීමට MCQ Sheets සහ පිළිතුරු ලිවීමට භාවිත කරන පොතක් ඇතුළත් කර ඇත.

Buy similar products: here

Media Past Papers A/L

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Media Past Papers A/L

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1450.00
10 in stocks
0 Geography Past Papers Colour Map A/L Kuppiya Store Delivery
Geography | භූගෝල විද්‍යාව වෙන් වෙන් වශයෙන් ඇති පසුගිය විභාග ප්‍රශ්නෝත්තර 2019-2025

අ.පො.ස උසස් පෙළ භූගෝල විද්‍යාව පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර කට්ටලය. සියලුම ප්‍රශ්න පත්‍ර වෙන වෙනම විභාගයේදී ලැබෙන පරිදි මුද්‍රණය කර ඇත. මේ තුළ අ.පො.ස උසස් පෙළ භූගෝල විද්‍යාව විෂයට අදාළ 2019 සිට 2025 දක්වා වූ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර කට්ටල සියල්ල අන්තර්ගත වේ. සියලු භූ ලක්ෂණ 1:50000 සිතියම් වර්ණ මුද්‍රිත ලෙස ඇතුලත් කර ඇත, Geography Past Papers Colour Map. ප්‍රශ්න පත්‍ර වලට අදාළ පිළිතුරු ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ ලකුණු දීමේ පටිපටිය ඒ ආකාරයෙන්ම පොතක් වශයෙන් මේ තුළ අන්තර්ගත වේ. ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු වෙන වෙනම ඇති නිසා සිසුන්ට කාලය කළමනාකරණය කර ගනිමින් තනිවම පිළිතුරු ලිවීමට හැකියාව ඇත. විභාග පූර්ව අත්දැකීමක් ලබාදීම සඳහා බහුවරණ ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු ලකුණු කිරීමට MCQ Sheets සහ පිළිතුරු ලිවීමට භාවිත කරන පොතක් ඇතුළත් කර ඇත.

Buy similar products: here

Geography Past Papers Colour Map

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Geography Past Papers Colour Map

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1450.00
10 in stocks
5 A/L Japanese Past Papers Answers And Marking Scheme Cash on Delivery
Japanese | ජපන් භාෂාව වෙන් වෙන් වශයෙන් ඇති පසුගිය විභාග ප්‍රශ්නෝත්තර 2019-2025

අ.පො.ස උසස් පෙළ ජපන් භාෂාව පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර කට්ටලය, A/L Japanese Past Papers Answers. සියලුම ප්‍රශ්න පත්‍ර වෙන වෙනම විභාගයේදී ලැබෙන පරිදි මුද්‍රණය කර ඇත. මේ තුළ අ.පො.ස උසස් පෙළ ජපන් භාෂාව විෂයට අදාළ 2019 සිට 2025 දක්වා වූ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර කට්ටල සියල්ල අන්තර්ගත වේ. ප්‍රශ්න පත්‍ර වලට අදාළ පිළිතුරු පොතක් වශයෙන් මේ තුළ අන්තර්ගත වේ. ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු වෙන වෙනම ඇති නිසා සිසුන්ට කාලය කළමනාකරණය කර ගනිමින් තනිවම පිළිතුරු ලිවීමට හැකියාව ඇත. විභාග පූර්ව අත්දැකීමක් ලබාදීම සඳහා බහුවරණ ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු ලකුණු කිරීමට MCQ Sheets සහ පිළිතුරු ලිවීමට භාවිත කරන පොතක් ඇතුළත් කර ඇත.

Buy similar products: here

A/L Japanese Past Papers Answers

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

A/L Japanese Past Papers Answers

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1950.00
5 in stocks
5 A/L French Past Papers Marking Scheme With Answers New Cash on Delivery
French | ප්‍රංශ භාෂාව වෙන් වෙන් වශයෙන් ඇති පසුගිය විභාග ප්‍රශ්නෝත්තර 2019-2025

අ.පො.ස උසස් පෙළ ප්‍රංශ භාෂාව පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර කට්ටලය, A/L French Past Papers Marking Scheme. සියලුම ප්‍රශ්න පත්‍ර වෙන වෙනම විභාගයේදී ලැබෙන පරිදි මුද්‍රණය කර ඇත. මේ තුළ අ.පො.ස උසස් පෙළ ප්‍රංශ භාෂාව විෂයට අදාළ 2019 සිට 2025 දක්වා වූ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර කට්ටල සියල්ල අන්තර්ගත වේ. ප්‍රශ්න පත්‍ර වලට අදාළ පිළිතුරු පොතක් වශයෙන් මේ තුළ අන්තර්ගත වේ. ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු වෙන වෙනම ඇති නිසා සිසුන්ට කාලය කළමනාකරණය කර ගනිමින් තනිවම පිළිතුරු ලිවීමට හැකියාව ඇත. විභාග පූර්ව අත්දැකීමක් ලබාදීම සඳහා බහුවරණ ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු ලකුණු කිරීමට MCQ Sheets සහ පිළිතුරු ලිවීමට භාවිත කරන පොතක් ඇතුළත් කර ඇත.

Buy similar products: here

A/L French Past Papers Marking Scheme

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

A/L French Past Papers Marking Scheme

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.750.00
4 in stocks
WhatsApp